Smarty

Smarty 🌿 💫Nature vibes, peaceful mind ✅

21/09/2026

මේ Location එක දන්න කට්ටිය කියාගෙන යමු බලන්න 🥰💚✌️

20/09/2026

🥰💙 කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එයාගේ ඒ ලස්සන නැටුම! 💃✨

💙 තාලයට පා තබමින්, හරිම ලස්සනට හැඩට ඉදිරිපත් කරන මේ නර්තනය නම් ඇත්තටම ඇස් දෙකෙන් අයින් කරන්න හිතෙන්නේ නැහැ! 😍🔥

පෙරහරේ අසිරිය තවත් ලස්සන කරන මේ වගේ සුන්දර නර්තන මොහොතක් ඔබත් රසවිඳින්න. 🙏✨

🎥 Captured by Smarty
📲 Contact Smarty – 078 776 9710

🎬 Photography | Videography | Drone Coverage 🚁

❤️ Like | Comment | Share ❤️

18/09/2026

🙏🐘❤️ ඇල්පිටිය ප්‍රිය සිද්ධාර්ථ මහා පෙරහර මංගල්‍යය 2026 ❤️🐘🙏

🎥 Captured by Smarty
📲 Contact Smarty – 078 776 9710
🎬 Photography | Videography | Drone Coverage 🚁

❤️ Like | 💬 Comment | ↗️ Share කරලා
මේ සුන්දර පෙරහර අවස්ථාව තවත් අයටත් බලන්න දෙන්න! 🙏🐘❤️





17/09/2026

🙏❤️ බලන්නකෝ… එයත් ලස්සනයි, එයාගේ නැටුමත් හරිම ලස්සනයි! 😍💃✨

🥁🔥 Elpitiya Priya Siddhartha Maha Perahera 2026 🔥🥁

තාලයට පා තබමින්, කාවඩි නර්තනයේ අපූරු හැඩතල එක් කරන මේ සුන්දර මොහොත නම් ඇත්තටම බලන්න වටිනවා! 😍❤️

සිරිලක සංස්කෘතියේ සුන්දරත්වයත්, පෙරහරේ අසිරියත් එකටම දැකගන්න පුළුවන් අපූරු දසුනක්. 🇱🇰🙏✨

🎥 Captured by Smarty
📲 Contact Smarty – 078 776 9710

🎬 Photography | Videography | Drone Coverage 🚁

❤️ Like | Comment | Share ❤️

17/09/2026

🌧️💃 බලන්නකෝ වැස්සේ එයා නම් මාර හැඩට නටන හැටි! 😍🔥

🙏🐘❤️ ඇල්පිටිය ප්‍රිය සිද්ධාර්ථ මහා පෙරහර මංගල්‍යය 2026 ❤️🐘🙏

වැස්සත් නොතකා, උඩරට නර්තනයේ සුන්දරත්වයත් එක්ක පෙරහරට තවත් අලංකාරයක් එක් කරන මේ අපූරු නර්තන මොහොත… 🇱🇰✨

🙏 සිරිලක සංස්කෘතියේ අභිමානය රැකෙන මෙවන් සුන්දර අවස්ථා අපිත් එක්ක බෙදාගමු. ❤️

🎥 Captured by Smarty
📲 Contact Smarty – 078 776 9710
🎬 Photography | Videography | Drone Coverage 🚁

❤️ Like | Comment | Share කරලා මේ සුන්දර නර්තනය තවත් අයටත් බලන්න දෙන්න! 🙏





🐘🥰 කෝට්ටේ රාජා ඇතා 🐘❤️👉 No Edit + No Color Change 🎥✨🙏🐘❤️ ඇල්පිටිය ප්‍රිය සිද්ධාර්ථ මහා පෙරහර මංගල්‍යය 2026 ❤️🐘🙏🎥 Capture...
17/09/2026

🐘🥰 කෝට්ටේ රාජා ඇතා 🐘❤️
👉 No Edit + No Color Change 🎥✨

🙏🐘❤️ ඇල්පිටිය ප්‍රිය සිද්ධාර්ථ මහා පෙරහර මංගල්‍යය 2026 ❤️🐘🙏

🎥 Captured by Smarty
📲 Contact Smarty – 078 776 9710
🎬 Photography | Videography | Drone Coverage 🚁

❤️ Like | 💬 Comment | ↗️ Share කරලා
මේ සුන්දර පෙරහර අවස්ථාව තවත් අයටත් බලන්න දෙන්න! 🙏🐘❤️





12/09/2026

🌿🙏 **අටුවගල ආරණ්‍ය සේනාසනය** 🙏🌿

සොබාදහමත්, නිස්කලංකත්වයත් එක්ක හිතට සැනසීමක් දැනෙන සුන්දර පුණ්‍ය භූමියක්. 🍃💚

🎬 **Full Video එක Comment Section එකේ Pin කරලා තියෙනවා!** 👇❤️

08/09/2026

🔥 Chapter 01 | අටුවගල පැත්තේ පොඩි hike එකක් යන්න හිතාගෙන ගිය ගමනක්. ❤️

ගිහින් බලද්දි හිතුවටත් වඩා ලස්සනයි. 🌿🏔️
Views ටික, nature එක, ඒ වගේම drone එකෙන් ගත්ත shots ටිකත් එක්ක ගමන නම් සුපිරි experience එකක් වුණා. 🚁😍

පොඩි ගමනක් වුණාට මතක හිටින memories ටිකක් එකතු වුණා. ❤️

මේක මගේ vlog එකේ පළවෙනි chapter එක.
ඉස්සරහට තවත් තැන් explore කරලා ඒවත් ඔයාලත් එක්ක share කරන්නම්. 🎥

Small Hike, Big Memories! ❤️

06/09/2026

මේක නම් සාමාන්‍ය Ather 450X එකක් නෙවෙයි 😍 | 🔥 Ather 450X — Sri Lanka Style! 🇱🇰⚡
Custom modifications + clean look = 🔥🔥

ඔයාට මේ modification එක කොහොමද?
**Rate කරන්න 1–10! 🛵💨**

🎥✨ New Camera. New Journey. New Memories. ❤️‍🔥 CameraLK Store ඔන්න ඉතින් මගේ content journey එකට තවත් අලුත් upgrade එකක්...
01/09/2026

🎥✨ New Camera. New Journey. New Memories. ❤️‍🔥 CameraLK Store

ඔන්න ඉතින් මගේ content journey එකට තවත් අලුත් upgrade එකක්! 😍🔥

අලුතින්ම ගත්ත DJI Osmo Pocket 4P Vlog Combo 📸🎥
Small camera එකක් වුණාට, මගේ ඉස්සරහට එන Cinematic Vlogs & Travel Content තවත් level එකකට අරගෙන යන්න මේක ලොකු support එකක් වෙයි! 💪❤️

මේකෙන් ඉස්සරහට ලස්සන Travel Videos, Cinematic Shots & Vlogs ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 🌍✨

New Gear → New Ideas → New Adventures! 🚀

මේ journey එකත් එක්ක දිගටම ඉන්න ❤️
Smarty 🎬 | Keep Watching! 🔥

Address

Elpitiya

Telephone

+94786835520

Website

Alerts

Be the first to know and let us send you an email when Smarty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smarty:

Shortcuts

Share