Smarty

Smarty 🌿 💫Nature vibes, peaceful mind ✅

🎥✨ New Camera. New Journey. New Memories. ❤️‍🔥 CameraLK Store ඔන්න ඉතින් මගේ content journey එකට තවත් අලුත් upgrade එකක්...
01/09/2026

🎥✨ New Camera. New Journey. New Memories. ❤️‍🔥 CameraLK Store

ඔන්න ඉතින් මගේ content journey එකට තවත් අලුත් upgrade එකක්! 😍🔥

අලුතින්ම ගත්ත DJI Osmo Pocket 4P Vlog Combo 📸🎥
Small camera එකක් වුණාට, මගේ ඉස්සරහට එන Cinematic Vlogs & Travel Content තවත් level එකකට අරගෙන යන්න මේක ලොකු support එකක් වෙයි! 💪❤️

මේකෙන් ඉස්සරහට ලස්සන Travel Videos, Cinematic Shots & Vlogs ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 🌍✨

New Gear → New Ideas → New Adventures! 🚀

මේ journey එකත් එක්ක දිගටම ඉන්න ❤️
Smarty 🎬 | Keep Watching! 🔥

29/08/2026

අම්බලන්ගොඩ කරපු Shoot එකේ Cinematic Shots ටිකක් 🥰💪🎬✨

🌊😍 අම්බලන්ගොඩේ ලස්සන මේ වගේම දැකලා තියෙනවද?
කුරුලු ඇසකින් දැකපු Akurala Beach එකේ ලස්සනම moments ටිකක් 🚁💙

📍 Akurala Beach – Ambalangoda 🇱🇰

🎥 Travel Video & Drone Shoot – Smarty 🚁📸
📞 078 776 9710

🌊✨ අම්බලන්ගොඩ කුරුලු ඇසකින් මේ තරම් ලස්සනට දැකලා තියෙනවද? 😍📸📍 Akurala Beach – Ambalangoda 🇱🇰කැමරාවෙන් දැක්ක ලස්සනක් නෙවෙ...
27/08/2026

🌊✨ අම්බලන්ගොඩ කුරුලු ඇසකින් මේ තරම් ලස්සනට දැකලා තියෙනවද? 😍📸

📍 Akurala Beach – Ambalangoda 🇱🇰

කැමරාවෙන් දැක්ක ලස්සනක් නෙවෙයි…
කුරුලු ඇසකින් දැක්ක අම්බලන්ගොඩේ ලස්සනක්! 💙🌴✨

🎥 Cinematic Photos & Drone Shoot – Smarty 🚁📸
📞 Smarty Contact: 078 776 9710

25/08/2026

✨ Ambalangoda පැත්තේ තියෙන ලස්සනම Beach Spots එකක්! 🌊😍

📍 Akurala Beach – Ambalangoda 🇱🇰

නිදහසේ relax වෙන්න, beautiful sea view එකක් enjoy කරන්න වගේම sunset vibes එකත් විඳින්න perfect place එකක් 🌅💙

ඔයාත් මේ ලස්සන place එකට ගිහින් තියෙනවද? 👀👇

🎥 Travel Video & Drone Shoot – Smarty 🚁📸
📞 Smarty Contact: 078 776 9710

20/08/2026

✨ ඇල්පිටියේ අලුතින්ම Open වූ Luxury Ladies’ Salon එක! 💇‍♀️💖

ඔබේ Beauty & Style එකට නවීන Luxury Experience එකක් ✨
අදම Visit කරලා වෙනස අත්විඳින්න! 😍

📞 Salon Contact: 0742957872

🎥 Drone Shoot – Smarty 🚁
📞 Smarty Contact: 078 776 9710

පාර දිගේ අනන්තෙටම යමු..... 🥰🍎🌳💚
16/08/2026

පාර දිගේ අනන්තෙටම යමු..... 🥰🍎🌳💚

15/08/2026

🚁✨ ** Coming Soon!** 🔥
ඉස්සරහට එන **Next-Level Drone Journey** එකකට Ready වෙන්න! 🌍💨
Amazing views, adventure & cinematic moments — **Captured Differently.** 🎥🚁

Stay Tuned… 👀🔥

10/08/2026

🌿💦 A Hidden Natural Pool Deep in the Forest! 😍

Tucked away in the middle of the forest, this beautiful natural pool feels like a secret paradise. 🌳✨

Pure nature. Crystal-clear water. Zero crowds. 🏞️💚

Would you swim here? 👀💦

08/08/2026

🌿 ඇල්පිටිය — අපේ ගම 💚🇱🇰

කඳු වැටි අතරින්, හරිත කෙත්වතු මැදින්…
අහසින් දකින අපේ සුන්දර ඇල්පිටිය. 🚁🌿

එදා සිට අද දක්වා වෙනස් වෙමින් ඉදිරියට යන,
ඒත් තවමත් තමන්ගේ ගැමි සුන්දරත්වය රැකගෙන සිටින
ඇල්පිටිය නගරය සහ අවට සුන්දර පරිසරය 💚

🎶 ඇල්පිටිය ගම ගීතයත් එක්ක
🚁 Drone Cinematic View by Smarty

📍 ඇල්පිටිය | ගාල්ල | ශ්‍රී ලංකාව 🇱🇰

ඇල්පිටිය ඔබේ ගමත් නම් ❤️
මේ වීඩියෝ එක share කරලා ඔබේ යාළුවන්ටත් පෙන්නන්න!

📞 Smarty – 0787769710

#ඇල්පිටිය #ඇල්පිටියගම

05/08/2026

🌿 තවමත් ගොඩක් අය නොදන්න Hidden Place එකක්! 😍💚

Nature loversලාට miss කරන්න බැරි ලස්සන stream එකක්, පුංචි waterfall එකක්, සන්සුන් වටපිටාවක් එක්ක අද අපි explore කරන්නේ Waturuvila වල සැඟවුණු සුන්දර තැනක්. 🍃💦

DJI Avata 360 Drone එකෙන් ගත් cinematic aerial shots එක්ක මේ place එකේ real beauty එක බලන්න අමතක කරන්න එපා! 🎥🚁

📍 Location: Waturuvila, Sri Lanka 🇱🇰
💬 Comment කරන්න – මේ place එකට ඔයාලා ගිහින් තියෙනවද? නැත්නම් යන්න කැමතිද?

❤️ Like | 💬 Comment | 📤 Share | ➕ Follow Smarty for more hidden places & drone adventures!

Address

Elpitiya

Telephone

+94786835520

Website

Alerts

Be the first to know and let us send you an email when Smarty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smarty:

Shortcuts

Share