ස්ටුඩියෝ වන් - Studio One

ස්ටුඩියෝ වන් - Studio One අප ආයතනය මගින් ඔබට මුද්‍රණ සේවා සේවා ඇතුළුව ඔබට අවශ්‍ය බොහො සේවාවන් ලබා ගත හැක.
(1)

28/07/2026

ඔයාලටත් මේ වගේ වැඩක් අපට කියලා කරගන්න ඔනේ නම් කතා කරන්න අපට..

ස්ටුඩියෝ වන් - යක්කටුව
0750956200

28/07/2026

දිලිසෙන photo හොයන අයට...

ස්ටුඩියෝ වන්- යක්කටුව
0750956200

26/07/2026

📦 ඔයාගේ Brand එකට ගැලපෙන උසස් තත්ත්වයේ **Screen Printing** සේවාව අපෙන් ලබාගන්න.

🎯 **අප වෙතින්:**

✅ Zip Lock Bags
✅ Polythene Bags
✅ Paper Bags
✅ Kraft Paper Bags
✅ Paper Boxes & Cartons
✅ Plastic Packaging Materials
✅ PVC Sheets
✅ Product Labels & Packaging Materials


✨ ඔබගේ Logo, Brand Name, Product Details සහ Custom Design ඔබගේ අවශ්‍යතාවයට අනුව ගුණාත්මකව මුද්‍රණය කර දෙනු ලැබේ.

📩 ඔබගේ Packaging එකට Professional Touch එකක් එකතු කරන්න...

21/07/2026

ලග ලගම එන ඔයාගේ event එකටත් අඩුම මිලට හොදම කොලිටි mug එකක්...

✅මග් 1-2 ඉදලා 1000 ක් උනත් ඉතා ඉක්මනින්...
✅6 color print එකක් නිසා colors next level...

ලංකාවේ ඕනම තැනකට Deliver කර ගන්නත් පුළුවන්....

Studio one - Yakkatuwa
0750956200

වැඩි ගනන් වල account අරන් දවසෙන් දෙකෙන් වැඩ නැති උනාද...? Adobe Creative Cloud FULL Package එක දැන් අඩුම මිලට...💻 Design...
19/06/2026

වැඩි ගනන් වල account අරන් දවසෙන් දෙකෙන් වැඩ නැති උනාද...?

Adobe Creative Cloud FULL Package එක දැන් අඩුම මිලට...

💻 Designers, Video Editors, Students—ඔක්කොටම

📦 Packages:
🔹 1 Month – Rs.1500
🔹 3 Months – Rs.3250
🔹 6 Months – Rs.6000
🔹 12 Months – Rs.9990

✅ Photoshop | Illustrator | Premiere Pro | After Effects
✅ Lightroom | InDesign + 20+ Apps
✅ AI Tools + Generative Fill Credits 4000
✅ Fast & Smooth Performance
✅ Works on Windows / macOS

ඇයි අපෙන් ගන්න ඔනේ
✔ Fast Activation
✔ Easy Setup
✔ After-Sale Support
✔ Replacement Guarantee (if any issue)
📲 Order Now: WhatsApp 👉 075 095 6200
⏳ Limited Stock – First Come First Serve!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා ක්ෂේත්‍රයේ හා අවන්හල් රැකියා සඳහා අයදුම්පත් කැඳවා ඇත ...
19/05/2026

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා ක්ෂේත්‍රයේ හා අවන්හල් රැකියා සඳහා අයදුම්පත් කැඳවා ඇත 🇮🇱

📌 Israel Web Portal හරහා
📅 2026.05.20 දින දක්වා අයදුම් කළ හැක.
✅ පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම අවස්ථාව

fans

🔥 Adobe Creative Cloud FULL Package එක දැන් අඩුම මිලට...💻 Designers, Video Editors, Students—ඔක්කොටම 💰 Starting from Rs....
26/04/2026

🔥 Adobe Creative Cloud FULL Package එක දැන් අඩුම මිලට...

💻 Designers, Video Editors, Students—ඔක්කොටම

💰 Starting from Rs.1000/- Only
📦 Packages:
🔹 1 Month – Rs.1500
🔹 3 Months – Rs.3250
🔹 6 Months – Rs.6000
🔹 12 Months – Rs.9990

✅ Photoshop | Illustrator | Premiere Pro | After Effects
✅ Lightroom | InDesign + 20+ Apps
✅ AI Tools + Generative Fill Credits 4000
✅ Fast & Smooth Performance
✅ Works on Windows / macOS
ඇයි අපෙන් ගන්න ඔනේ

✔ Fast Activation
✔ Easy Setup
✔ After-Sale Support
✔ Replacement Guarantee (if any issue)

📲 Order Now: WhatsApp 👉 075 095 6200
⏳ Limited Stock – First Come First Serve!

15/03/2026
06/03/2026

මග්

ඔයාලගේ විශේෂ අවස්ථාවකට, කාර්යාලයට , සමිතියට.. ඉස්කෝලෙට.. පන්සලට.. ආයතනයට.. Shop එකට ගැලපෙන විදියට ලස්සනම ලස්සන මග් එකක් print කරගන්න අපට කතා කරන්න...

අපි ඩිලිවරිත් කරනවා...

ස්ටුඩියෝ වන්- යක්කටුව
0750956200

Address

Yakkatuwa
Elpitiya
80400

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Telephone

+94750956200

Website

Alerts

Be the first to know and let us send you an email when ස්ටුඩියෝ වන් - Studio One posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ස්ටුඩියෝ වන් - Studio One:

Shortcuts

Share