24/10/2018
ඔබගේ මංගල කටයුතු හා සම්බන්ධ ව්‍යාපාරයට website එකක් නිර්මාණය කරගැනීමට අවශ්‍යද?එසේනම අදම අප අමතන්න 0785938784
ඔබගේ ස්ථානයට පැමිණ සේවාව පිලිබඳ වැඩි අවබෝදයක් ලබාදිය හැක.
ඔබට website එකක් මගින් ඔබගේ ව්‍යාපාරයට ලැබෙන වාසි
1.ඔබගේ ව්‍යාපාරය ඉතා පහසුවෙන් වැඩිම පිරිසක් වෙත ගෙනයාමට හැකිවීම.
2.ඔබ සපයන ලද සේවාවන් පිලිබඳ ඉතා හොඳ අවබොදයක් ඔබගේ සේවාදායකයන් වෙත ලබාදීමට හැකිවීම.
3.ඔබගේ සේවාදායකයාගේ හා ඔබගේ කාලය මෙමගින් ඉතිරි කර ගැනීමට හැකිවීම
4.ඔබගේ සේවාදායකයාන් ගණන ඔබ නොසිතු ප්‍රමානයකින් වැඩිකරගැනීමට හැකිවීම.
සෑම website එකක් සඳහාම
1.logo design free
2.පළමු වසර සඳහා webhosting free
3.ආකර්ශනීය facebook page එකක් නොමිලේ
4.කිසිම දැනුමක් නොමැතිව ඔබගේ website එක maintain කිරීමේ හැකියාව.