Tele Technics

Tele Technics www.ttsounds.com In deed we dedicated it is our vision

අපේ දැක්ම:
නිවැරදි තාක්ෂණ හා උපාංග මගින් නාද සංයෝජනයේ උපරිම ආශ්වාදය වෙත ඔබ කැදවා ගෙන යෑමත් එමගින් ඔබ අපේක්ෂා කරන සියල්ල ඔබට ලබාදීමට ඇප කැප වීමත් අපේ දැක්මයි

Our vision:
Our vision is to use the correct technology and technological equipment with nice mixture width sounds to fulfill all your entertainment needs.

30/05/2026
13/05/2026
ඔබටත්, ඔබ පවුලේ සැමටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලුම පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2026

ඔබටත්, ඔබ පවුලේ සැමටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලුම පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

ඔබ දන්නවාද..?මීළඟ වසර දහය තුළ එකම අධිෂ්ඨානයකින් එකම ඉලක්කයක් කරා තම මනස මෙහෙයවිය නොහැකි,මානසික චිත්ත වේගයන් දරා ගැනීමට ශ...
23/01/2026

ඔබ දන්නවාද..?
මීළඟ වසර දහය තුළ

එකම අධිෂ්ඨානයකින් එකම ඉලක්කයක් කරා තම මනස මෙහෙයවිය නොහැකි,
මානසික චිත්ත වේගයන් දරා ගැනීමට ශක්තියක් නොමැති,
තම දෙමාපියන් ගැනවත් සංවේදී නොවන,
පරම්පරාවක් බිහිවන බව විශේෂඥයන්ගේ මතය බව....

විශ්ව භාෂාවකින් ලමා මනස සවිබල ගන්වා. ඔබේ දරුවා ශක්තිමත්, නිර්මාණශීලී සහ සංවේදී දරුවෙකු කරමු......

ලැබුවාවූ 2026 නව වසර ඔබ සැමගේ සියලුම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...!
01/01/2026

ලැබුවාවූ 2026 නව වසර ඔබ සැමගේ සියලුම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...!

"වසර පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ඔබටත්, ඔබගේ ආදරණීය සැමටත් සාමය, සතුට සහ ආදරය පිරි සුබ නත්තලක් වේවායි ටෙලිටෙ...
24/12/2025

"වසර පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ඔබටත්, ඔබගේ ආදරණීය සැමටත් සාමය, සතුට සහ ආදරය පිරි සුබ නත්තලක් වේවායි ටෙලිටෙක්නික්ස් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!"

01/11/2025

Address

Main Street
Eheliyagoda
70600

Opening Hours

Monday 08:30 - 21:00
Tuesday 08:30 - 21:00
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Telephone

+94777479994

Website

Alerts

Be the first to know and let us send you an email when Tele Technics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tele Technics:

Share