08/07/2026
ඔබේ ව්‍යාපාරයටත් දැන්ම වෙබ් අඩවියක්! 🌐✨
ව්‍යාපාරය online අරන් යන්න හිතුණත්, මාස ගණන් රස්තියාදු වෙන්න වෙයි කියලා බයද? වියදම අධික වෙයිද? 🤔
මෙන්න HR Discover Lab වෙතින් සුපිරිම විසඳුමක්! ඕනෑම ව්‍යාපාරයකට ගැළපෙන, full professional වෙබ් අඩවියක් දින 5ක් ඇතුළත අපි ඔබට නිර්මාණය කර දෙනවා.
ඇයි අපෙන් වෙබ් අඩවියක් ලබාගත යුත්තේ?
⚡ දින 5ක සුපිරි වේගවත් සේවාව (Fast Delivery)
📱 Mobile-friendly & modern designs
🔍 Google SEO optimization
💳 මාස 4කින් පහසුවෙන් ගෙවන්න වාරික ක්‍රම (Instalment Plans)
දිගුකාලීන පාරිභෝගික විශ්වාසය දිනාගන්න, ඔබේ Brand එක ඊළඟ මට්ටමට අරන් යන්න අදම අපිට Inbox කරන්න.
👉 විශේෂ ප්‍රවර්ධන මිල: රු. 29,500/- පමණයි!
(මාස 4ක වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිතයි)
ඔබේ අවශ්‍යතාවය කතා කරගන්න දැන්ම WhatsApp කරන්න: 071 888 2729
නැතහොත් Page එකට Message එකක් දාන්න. 👇
[Conditions]
පැකේජයට ඇතුළත් වන දේවල් (Included in Package):
🚀 වෙබ් අඩවිය: උපරිම පිටු 5කින් යුත් තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් (Informational/Business Website - Landing, About, Services, Gallery, Contact).
🚀 ඩොමේන් සහ හෝස්ටිං: පළමු වසර සඳහා නොමිලේ .com ඩොමේන් එකක් සහ Basic Web Hosting එකක් (SSD Storage).
🚀 නිර්මාණ කාලය: දින 5ක් (Client විසින් අවශ්‍ය සියලුම විස්තර සහ පින්තූර ලබා දුන් පසු).
අමතර ගාස්තු අයවන කොන්දේසි (Additional Charges Apply):
🚀 Online Store / E-commerce: භාණ්ඩ ඔන්ලයින් විකිණීමට අවශ්‍ය Payment Gateway (Webxpay, Payhere, IPG) සහ Shopping Cart පහසුකම් සඳහා වෙනම අමතර ගාස්තුවක් අයවේ.
🚀 ඩොමේන් සහ හෝස්ටිං අලුත් කිරීම: දෙවන වසරේ සිට වාර්ෂික ඩොමේන් සහ හෝස්ටිං අලුත් කිරීමේ ගාස්තු පාරිභෝගිකයා විසින් දැරිය යුතුය.
🚀 අමතර පිටු: පිටු 5කට වඩා වැඩිවන සෑම පිටුවක් සඳහාම අමතර ගාස්තුවක් අයවේ.
වාරික ගෙවීමේ ක්‍රමය (Instalment Policy):
🚀 වැඩේ ආරම්භ කිරීමට: මුළු මුදලින් 25% ක අත්තිකාරම් මුදලක් (Advance) ගෙවිය යුතුය.
🚀 ඉතිරි මුදල: මාසිකව සමාන වාරික 3කින් (ඉතිරි මාස 3 ඇතුළත) ගෙවා නිම කළ යුතුය.