20/11/2020
Pharmacy System POS Software ©
Pharmacy සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. අවුරුදු 8ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබාගත හැක.
✔️ නිෂ්පාදිත දිනයන් සහ කල් ඉකුත්වීමේ දිනයන් කළමණාකරනය
✔️ (Short Expiry) කෙටි කලකින් කල් ඉකුත් වන භාණ්ඩ හඳුනා ගැනීමේ පහසුව. එමඟින් කල් ඉකුත් වීමට ප්‍රථම භාණ්ඩ මාරුකගැනිමේ හැකියාව. Short Expiry Report ඔබට කැමති මාස ගනනකට ලබාගත හැක.
✔️ BNF එකට අදාලව Category කර Generic Name, Brand Name, Strength ඇතුලත් කර මනාව සැකසූ 10,000 කට අධික Drugs දත්ත ගොනුව.
✔️ Drugs, Device, Grocery, Cosmetics ලෙස වෙන වෙනම සියලු Items category කර මනාව සකසා ඇත.
✔️ ඉතා පහසුවෙන් Generic Name එකට අදාල වෙනත් Brand Names සොයා ගැනීමේ හා බිල්කිරීමේ පහසුකම.
✔️ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ බවිත කිරීම පහසු වීම.
✔️ දත්ත රහසිගත සහ සුරක්ෂිත ක්‍රමයන් මගින් ගබඩා කර තිබීම.
✔️ සියලු දත්ත අපගේ servers වලට upload වීම. එමගින් පරිඝනකයට හානි වුවද ඔබගේ ගනුදෙනු සහ භාණ්ඩ විස්තර සුරක්ශිත වීම.
✔️ අප විසින්ම නිපදවා ඇති බැවින් ඔබට අවශ්‍ය ලෙස වෙනස් කර ලබාගත හැකි වීම.
✔️ එක් වරක් පමණක් ගෙවා ඕනෑම කාලයක් භාවිත කල හැකි වීම.
★★ දැනට පාරිභෝගිකයින් 300+ට අධික ප්‍රමාණයක් අපගේ මෘදුකාංග (Software) කිසිඳු බාධාවකින් තොරව භාවිතා වන බැවින් දෝෂ 100% රහිත වීම ★★
★★ වෙනත් ආයතන මගින් යල්පැනගිය, service නොදීම, errors අධික වීම, updates දීමට නොහැකිවීම හේතුවෙන් දැනට 100කට අධික පිරිසකගේ බාල POS software ඉවත්කර අපගේ POS Software Install කර තිබීම ★★
★★ වසර 8කට වැඩි පළපුරුද්ද ★★
★★ අවුරුද්දක නොමිලේ සේවාව ★★
✔️ 🤩 අද පවතින මිලට සියලු භාණ්ඩ Update කර ලබා දීම. System එක මිලදීගැනීමේන් පසු දින සිට බිල් කිරීමේ පහසුව. ★★
✔️ 🤩 System එක මිලදී ගැනීමෙන් පසු ඒ සඳහා වෙනම විශාල කාලයක් වෙන්කිරීමට අවශ්‍ය නොවීම හා හිසට බරක් නොවීම ★★
මෘදුකාංගයෙන් ලබාගත හැකි අනෙකුත් සේවාවන්
❈ බිල්පත් මුද්‍රණය (අඟල් 2,3,5.5,11)
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ භාණ්ඩ අවසන්වීමට ප්‍රථම දැනුම්දීම
❈ වෙළඳ වාර්තාවන් (ආදායම්, විකුණුම්, ලාභ අලාභ) (PnL)
❈ මුදල්, කාඩ්පත් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභෝගික විස්තර (CRM)
❈ ණය ගනුදෙනු (Creditors and Debtors)
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම (Invoice Return)
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ භාණ්ඩ ඇණවුම් කිරීම සහ මිළ කැඳවුම් (Quotation and PO)
❈ දෛනික ගනුදෙනු සහ අවශ්‍යය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුරපද
❈ අයකැමි මුදල් කළමණාකරනය
❈ එකවර බිල් කිහිපයක් කිරීමේ පහසුකම
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ එක් එක් භාණ්ඩ සඳහා වෙළඳ වට්ටම් රුපියල් හෝ ප්‍රතිතිශතයක් ලෙස ලබාදීම
❈ බිල්පත් වට්ටම් රුපියල් හෝ ප්‍රතිතිශතයක් ලෙස ලබාදීම
❈ නිෂ්පාදිත දිනයන් සහ කල් ඉකුත්වීමේ දිනයන් කළමණාකරනය
❈ තොග කළමනාකරණය හා නඩත්තුව
❈ බාර්කෝඩ් (තීරු සංකේතයන්) මුද්‍රණය සහ කළමණාකරනය
❈ ප්‍රින්ටර්ස් කිහිපයක් සන්බන්ඳ කරගැනීමේ පහසුකම
❈ ඔබේ වෙළඳ ආයතනයේ නමින් ස්වයංක්‍රීය කෙටි පණිවුඩ සේවාව
ආදී තවත් සේවාවන් සමග, පහසු ගෙවීමේ ක්‍රමයට.
✔️ ජීවිත කාලය පුරාවටම ලබාදෙන වගකීමේ සහතිකය.
✔️ 100% නොමිලේ ලබාදෙන මෘදුකාංග යාවත්කලීනයන්.
✔️ Life time warranty
✔️ 100% free software updates, System can be customize to fit your needs
✔️ අපගේ සියලුම භාණ්ඩ සදහා ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් ගෙවීම් කිරිම බාරගනූ ලැබේ.
✔️ We Accept All Credit & Debit Cards Payments Our Products.
❌❌ නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් සහ ආයතනයන් නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය/උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න
POSIFY
📌 NO 36, Sanasa Future City, Divulapitiya
☛ www.fb.com/posifylk ☚