ĖHOMË

ĖHOMË Island wide Delivery & Cash on Delivery available.

✔️Genuine Apple Japan Used & Unused Products, iPhones & Accessories
✅ Best Quality yet Budget-Friendly Genuine Products.
✅ Affordable Prices.
✅ 100% Original Apple (Genuine Apple Only)

⭕Genuine apple accessories ඕනිද??iPhone එකේ, iPad එකේ, iPod එකේ, charging cable එක, charger එක, Handsfree එක කැඩිලද? සාධ...
07/06/2024

⭕Genuine apple accessories ඕනිද??
iPhone එකේ, iPad එකේ, iPod එකේ, charging cable එක, charger එක, Handsfree එක කැඩිලද? සාධාරණ මුදලකට වගකීමක් සහිතව Genuine Apple Accessories ගන්න පුලුවන්කම තියෙද්දි, ඇයි ඔබගේ වටිනා Apple device එකට බාල Counterfeit Accessories ගන්නේ?
ජපානයෙන් ගෙන්වන ලද හොදම තත්වයේ ඇති පාවිච්චි කරනලද හා පාවිච්චි නොකරනලද ,
100% Genuine Apple Accessories 100% ඔරිජිනල්👌 (❌Not AAA/AA or High Copies)
🟢Apple A1749 Lightning to 3.5 mm Headphone Jack Adapter
Japan Used - Rs.2500/=
Unused (පාවිච්චි නොකරනලද) iPhone box accessories - Rs.3000/=
🟢Apple A1748 EarPods + A1749 Adapter
Unused (පාවිච්චි නොකරනලද) iPhone box accessories - Rs.9750/=
🟢Apple EarPods with 3.5 mm Headphone Plug
Japan Used - Rs.3750/=
🟢Apple Lightning to USB Cable (1 m)
Japan Used - Rs.3250/=
🟢Apple Lightning to USB Cable (2 m)
Japan Used - Rs.5450/=
🟢Apple USB-C to Lightning Cable (1 m)
Japan Used - Rs.4450/=
Unused (පාවිච්චි නොකරනලද) iPhone box accessories - Rs.6840/=
🟢Apple USB-C Charge Cable (1 m)
Used (excellent condition) - Rs.4800/=
Unused - Rs.6900/=
🟢Apple A1444 5W USB Power Adapter
Japan Used- Rs.2450/=
🟢Apple A1300/A1400/A1487 5W USB Power Adapter
Japan Used - Rs.2450/=
🟢Apple A1265 5W USB Power Adapter
Japan Used - Rs.2450/=
🟢Apple A1385 5W USB Power Adapter
Japan Used - Rs.3250/=
Unused (පාවිච්චි නොකරනලද) iPhone box accessories - Rs.5350/=
🟢Apple A1357 10W USB Power Adapter
Japan Used - Rs.4250/=
🟢Apple A1401 12W USB Power Adapter
Japan Used - Rs.5430/=
🟢Apple A1720 18W USB-C Power Adapter
Japan Used - Rs.5800/=
🟢Apple A2305 20W USB-C Power Adapter
Japan Used - Rs.7000/=
❌Don't waste your Money on fake stuff!
🚚 Island wide Delivery & Cash on Delivery available
📞 Call or WhatsApp us for More information - 076 184 5199
ĖHOMË
Mobile Phone Shop

තෙරුවන් සරණයි!හෙට දින පැවිදි මංගල්‍යයට සහභාගි වීමට නොහැකි වන පිංවතුන්ට එම පුන්‍යයමහෝත්සවය ආරාමයේ youtube නාලිකාව හරහා පෙ...
31/05/2024

තෙරුවන් සරණයි!
හෙට දින පැවිදි මංගල්‍යයට සහභාගි වීමට නොහැකි වන පිංවතුන්ට එම පුන්‍යයමහෝත්සවය ආරාමයේ youtube නාලිකාව හරහා පෙරවරු 7 සිට සජීවිව නැරඹීමට හැකිය.

For those who are unable to attend the ordination ceremoney tomorrow can watch the event live through the monastery's YouTube channel from 7 am.

ජේතවනාරාම විහාරයේ සිට සජීවී ව විකාශය වන ප්‍රවෘජාභිෂේක මංගල්‍යය.2024-06-01 දින උදෑසන 7:00 සිට__Subscribe on Youtube: https://bit.ly/3g2ppb5 Visit Facebook: h...

තෙරුවන් සරණයි! තාවකාලික ආශ්වාදයන් පසුපස යෑම නවතා සැබෑ සතුට විද සසර ගමන කෙලවර කර සසරින් මිදී ලෝක සත්වයන්ටද එම නිවන ලබාදීම...
30/05/2024

තෙරුවන් සරණයි!

තාවකාලික ආශ්වාදයන් පසුපස යෑම නවතා සැබෑ සතුට විද සසර ගමන කෙලවර කර සසරින් මිදී ලෝක සත්වයන්ටද එම නිවන ලබාදීමට, සසුන්ගත වීමේ අරමුණින් 2023.03.31 දින ගිහිගෙයින් නික්මී ඉංගිරිය ජේතවනාරාම විහාරයේ අනගාරික ජීවිතක් ගත කල මාගේ පැවිදි මංගල්‍යය 2024 ජුනි මස 1 සෙනසුරාදා දින ඉංගිරිය ජේතවනාරාම විහාරයේදීපැවැත්වීමට නියමිතයි.

මාගේ ජීවිතය පුරා මා ආදරෙන් රැකබලාගත්තා වූ, මා හට ආදරය සෙනෙහස පෑවා වූ, මිත්‍රත්වය ලබාදුන්නා වූ, ගුරුහරුකම් ලබාදුන්නා වූ, එකට රැකියා කටයුතු කලා වූ, ජීවිතය වින්දා වූ, පුන්‍යයකර්ම සිදුකලා වූ, කතාබහ කලා වූ, දැන හෝ නොදැන ආශීර්වාද කලා වූ, නන් අයුරින් මා හා සහසම්බන්ධ වූ ඔබ සියලු දෙනාම මේ පාරමිතාවට දායක වූ කෙනෙකි. ඉතින් ඒ මහගු පුන්‍යයකර්මය දැක බලා සතුටු වී පිං අනුමෝදන් වී, ඒ පින ඔබගේද සසර ගමන කෙලවරගැනීමට උපනිශ්‍ර කර ගැනීමට, ඔබ ඇතුලු පවුලේ සැමට ඉතා ගෞරවාදරයෙන් ආරාධනා කරමි.🙏🙏🙏

පැවිදි පිංකම උදේ 7 ට ආරම්භ වේ.
උදේ 6ට ආරාමය විවුර්ත කරන අතර එදින විශාල ප්‍රමණයක් ආරමය හා සම්බන්ධ වන බැවින් උදෑසනම පැමිණිමෙන් ධර්මශාලාව තුල අසුන්ගෙන පිංකම නැරඹීමට අවස්ථාව සලසාගත හැක.

පැවිදි පිංකමෙන් පසු දහවල් සම්බුද්ධ බුද්ධ පූජාවද, සියක් නමකට අධික ස්වාමින් වහන්සේලාගේ දහවල් පිණ්ඩපාත චාරිකාවද, නවක ස්වාමින් වහන්සේලා හමුව හා සාකච්ඡාව ඉන්පසුවද අනතුරුව සවස ගුරුහාමුදුරුවන්ගේ ධර්ම දේශනාව පැවැත්වේ.

ආරමයට පැමිණෙන ඔබ සියලු දෙනාටම උදේ හා දහවල් දානයද හා සවස ගිලන්පසද ආරාමයෙන් සූදානම් කෙරේ.

ජේතවනාරාම විහාරය
356/3, නුගදණ්ඩ,
කලටුවාව

ආරාමයට ලගාවීමට,
ඉංගිරිය කොළඹ මාර්ගය දෙසින්
https://maps.app.goo.gl/XL7mBTCSWckERNyKA?g_st=ic

අවිස්සාවේල්ල ඇහලියගොඩ මාර්ගය දෙසින්
https://maps.app.goo.gl/Wc9V6fcY5V8RXhSN8?g_st=ic

May the noble triple gem bless you all!

I left the lay life on 31.03.2023 and lived an Anagarika life at Ingiriya Jethavanarama Viharaya, with the aim of getting ordained to finding true happiness and ending the eternal samsara journey and giving the same nirvana to the everyone in the world.

Who have cherished me throughout my life, who have loved me,cared me, who have given me friendship, who have taught me, who have worked together, who have enjoyed life, who have done meritorious deeds, who have talked to me, who have blessed me knowingly or unknowingly. All of you who associated me are contributors to this perfection. So, I respectfully invite everyone including you and your family to witness this great meritorious rare event, and get that merits to your Nirvana and to end your samsara journey as well .🙏🙏🙏

The ordination ceremony starts at 7 am. The monastery will be open at 6 in the morning and there will be large crowd arriving at the monastery on that day. So if you arrive early in the morning you can have a seat in the Dhamma Hall and witness the ordination ceremoney.

After the ordination, there will be Sambuddha Buddha Pooja and Pindapatha tour of more than one hundred monks in the afternoon, then the meeting and discussion with the newly ordained monks, followed by the Dharma sermon of the Guru Thero in the evening.

For all of you who come to the monastery, the monastery prepares morning and afternoon alms and evening refreshments.

Jethavanarama Temple
356/3, Nugadanda,
Kalatuwa

To reach the monastery,
From Ingiriya Colombo Road
https://maps.app.goo.gl/XL7mBTCSWckERNyKA?g_st=ic

From Avissawella - Ehaliyagoda Road
https://maps.app.goo.gl/Wc9V6fcY5V8RXhSN8?g_st=ic

Find local businesses, view maps and get driving directions in Google Maps.

2023.03.31 දින සසුන්ගත වීමේ අභිමාර්ථයෙන් ගිහිගෙයින් නික්මී අනගාරික ජීවීතයකට ඇතුලත් වුනු, ĖHOMË ව්‍යාපාරයේ නිර්මාතෘ සුසිත...
27/05/2024

2023.03.31 දින සසුන්ගත වීමේ අභිමාර්ථයෙන් ගිහිගෙයින් නික්මී අනගාරික ජීවීතයකට ඇතුලත් වුනු, ĖHOMË ව්‍යාපාරයේ නිර්මාතෘ සුසිත් උදාර Susith Udara මහත්මයාගේ පැවදි මංගල්‍යය 2024.06.01 සෙනසුරාදා දින ඉංගිරිය ජේතවනාරාම විහාරයේ පෙරවරු 7 ට පැවත්වීමට නියමිතය.

මෙම ව්‍යාපාරය තුලින් ඔබට සාධාරණ හා සුහදශීලී සේවාවක් ලාබාදීමට හැකි හෑම අයුරකින්ම කටයුතු කල එතුමාගේ පැවිදි පිංකම දැකබලා මනුස්ස ජීවීතයකදී උපදවාගත හැකි දුර්ලභ වූ මහත් පුන්‍යශක්තියක් ජනිත කරගැනීමට සිතැති ඕනෑම කෙනෙකුට මේ අවස්ථාවට සම්බන්ධ වී දැකබලා පිං අනුමෝදන් වනලෙසට කරන ආරාධනාවයි!🙏🙏🙏

ජේතවනාරාම විහාරය
නුගදණ්ඪ
කලටුවාව

විහාරයට ලගාවීමට,
ඉංගිරිය කොළඹ මාර්ගය දෙසින්

https://maps.app.goo.gl/XL7mBTCSWckERNyKA?g_st=ic

අවිස්සාවේල්ල ඇහලියගොඩ මාර්ගය දෙසින්

https://maps.app.goo.gl/Wc9V6fcY5V8RXhSN8?g_st=ic

 iPhone X Space Gray 256GB A1902iPhone - Rs.115,000/=iPhone + Charger - Rs.120,000/= (All accessories are Genuine Apple...
27/10/2022

 iPhone X Space Gray 256GB A1902
iPhone - Rs.115,000/=
iPhone + Charger - Rs.120,000/= (All accessories are Genuine Apple)
✅ Model : A1902 / MQC12 J/A
✅ Battery Health : 100% (New Original Battery Replaced)
✅ iOS 16.1 Updated
✅ 3uTool Testing Score : 95 💥 & Reports attached
✅ Origin : Japan (Not used in SL)
✅ Network Factory Unlocked
✅ No repairs, no any errors all features & sensors are working.
✅ In Excellent Condition
✅ 1 Month Checking Warranty for iPhone
✅ 3 Months Warranty for accessories
◼ Island Wide Delivery Available.
◼ 076 184 5199

[Sold] iPhone 8 Gold 64GB A1906 with Genuine Apple AccessoriesiPhone - Rs.63,000/=iPhone + Charger - Rs.68,000/= (All a...
27/10/2022

[Sold]
 iPhone 8 Gold 64GB A1906 with Genuine Apple Accessories
iPhone - Rs.63,000/=
iPhone + Charger - Rs.68,000/= (All accessories are Genuine Apple)
✅ Model : A1906 / MQ742 J/A
✅ Battery Health : 100% (New Original Battery Replaced)
✅ iOS 16.1 Updated
✅ 3uTool Testing Score : 95 💥 & Reports attached
✅ Origin : Japan (Not used in SL)
✅ Network Factory Unlocked
✅ No repairs, no any errors all features & sensors are working.
✅ In Excellent Condition
✅ 1 Month Checking Warranty for iPhone
✅ 3 Month Warranty for accessories
◼ Island Wide Delivery Available.
◼ 076 184 5199

[Sold] iPhone 7 Plus Red 256GB A1785 with Genuine Apple AccessoriesiPhone - Rs.88,000/=Full Set - Rs.97,000/= (All acce...
27/10/2022

[Sold]
 iPhone 7 Plus Red 256GB A1785 with Genuine Apple Accessories
iPhone - Rs.88,000/=
Full Set - Rs.97,000/= (All accessories are Genuine Apple)
✅ Model : A1785 / MPRE2 J/A
✅ Battery Health : 100% (New Original Battery)
✅ 3uTool Testing Score : 95 💥 & Reports attached
✅ Origin : Japan (Not used in SL)
✅ Carrier Factory Unlocked
✅ In Excellent Condition
✅ 1 Month Checking Warranty for iPhone
✅ 3 Months Warranty for accessories
◼ Island Wide Delivery Available.
◼ 076 184 5199
[email protected]

100% Genuine Apple Unused-New (පාවිච්චි නොකරනලද) iPhone box Accessories A1748 EarPods with Lightning Connector - Rs.750...
11/10/2022

100% Genuine Apple Unused-New (පාවිච්චි නොකරනලද) iPhone box Accessories
 A1748 EarPods with Lightning Connector - Rs.7500/=
 A1749 Lightning to 3.5 mm Headphone Jack Adapter - Rs.3000/=
 A1748 EarPods + A1749 Adapter - Rs.10,000/=
 Lightning to USB Cable (1 m) - Rs.5500/=
 USB-C to Lightning Cable (1 m) - Rs.6000/=
 A1385 5W USB Power Adapter - Rs.5000/=

❌Don't waste your money on fake/copy & counterfeit accessories!
🚚Island wide Delivery & Cash on Delivery available
📞Call or WhatsApp us for more information - 076 184 5199

[Sold] iPhone X Space Gray 256GB A1902iPhone - Rs.122,000/=iPhone + Charger - Rs.126,000/= (All accessories are Genuine...
27/09/2022

[Sold]
 iPhone X Space Gray 256GB A1902
iPhone - Rs.122,000/=
iPhone + Charger - Rs.126,000/= (All accessories are Genuine Apple)
✅ Model : A1902 / MQC12J/A
✅ Battery Health : 100% (New Original Battery Replaced)
✅ iOS 16.0.2 Updated
✅ 3uTool Testing Score : 95 💥 & Reports attached
✅ Origin : Japan (Not used in SL)
✅ Network Factory Unlocked
✅ No repairs, no any errors all features & sensors are working.
✅ In Excellent Condition
✅ 14 Days Checking Warranty for iPhone
✅ 1 Month Warranty for accessories
◼ Island Wide Delivery Available.
◼ 076 184 5199

[Sold] iPhone 8 Space Gray 64GB A1906 with Genuine Apple AccessoriesiPhone - Rs.68,000/=Full Set - Rs.77,000/= (All acc...
27/09/2022

[Sold]
 iPhone 8 Space Gray 64GB A1906 with Genuine Apple Accessories
iPhone - Rs.68,000/=
Full Set - Rs.77,000/= (All accessories are Genuine Apple)
✅ Model : A1906 / MQ782J/A
✅ Battery Health : 100% (New Original Battery Replaced)
✅ iOS 16.0.2 Updated
✅ 3uTool Testing Score : 95 💥 & Reports attached
✅ Origin : Japan (Not used in SL)
✅ Network Factory Unlocked
✅ No repairs, no any errors all features & sensors are working.
✅ In Excellent Condition
✅ 14 Days Checking Warranty for iPhone
✅ 1 Month Warranty for accessories
◼ Island Wide Delivery Available.
◼ 076 184 5199

18/08/2022
[Sold] iPhone 7 Plus Gold 128GB A1785 with Genuine Apple Accessories & Same IMEI BoxiPhone - Rs.83,000/=Full Set - Rs.9...
18/07/2022

[Sold]
 iPhone 7 Plus Gold 128GB A1785 with Genuine Apple Accessories & Same IMEI Box
iPhone - Rs.83,000/=
Full Set - Rs.93,000/= (All accessories are Genuine Apple & Same IMEI Box)
✅ Model : A1785 / MN6H2J/A
✅ Battery Health : 100% (New Original Battery)
✅ 3uTool Testing Score : 95 💥 & Reports attached
✅ Origin : Japan (Not used in SL)
✅ Carrier Factory Unlocked
✅ In Excellent Condition
✅ 7 Days Checking Warranty
✅ 1 Month Warranty for accessories
◼ Island Wide Delivery Available.
◼ 076 184 5199
[email protected]

Address

NO 51, ULLALAPOLA, DIVULAPITIYA
Divulapitiya
11250

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Telephone

+94761845199

Website

Alerts

Be the first to know and let us send you an email when ĖHOMË posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ĖHOMË:

Share