14/10/2026
Google සමාගම නිහඬවම Design, Research, Coding, Marketing වගේ වැඩ ගොඩක් පහසු කරගන්න පුළුවන් AI Tools රැසක් හඳුන්වා දීලා තියෙනවා.
මේ Tools ගොඩක් නොමිලේම භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි තවමත් මේවා ගැන දන්නේ නැති අය ගොඩක් ඉන්නවා.
ඔයාටත් ප්රයෝජනවත් වෙන්න පුළුවන් Google AI Tools 10ක් මෙන්න 👇
මේ අතරින් ඔයා දැනටමත් භාවිතා කරන Tool එක මොකක්ද? Comment එකක් දාගෙන යන්න!