Higher National Diploma in Information Technology(HNDIT) - Dehiwala

Higher National Diploma in Information Technology(HNDIT) - Dehiwala The Higher National Diploma in Information Technology course has been formulated by the SLIATE with a view to produce the broadly needed expertise in the

The IT courses that are available in the country are catering only to a small privileged, affluent group of students. The purpose of the HNDIT course is to cater to a less privileged, sub urban and rural section of the student population in the country as well.

🌟  SLIATE Resource Hub  🌟📚 Notes හොයනවද?📄 PDF ඕනෙද?🎥 Facebook, TikTok, YouTube, Instagram වීඩියෝ Download කරන්න ඕනෙද?එහෙ...
21/07/2026

🌟 SLIATE Resource Hub 🌟

📚 Notes හොයනවද?
📄 PDF ඕනෙද?
🎥 Facebook, TikTok, YouTube, Instagram වීඩියෝ Download කරන්න ඕනෙද?

එහෙනම් මේ හැමදේම එකම තැනින් ලබාගන්න SLIATE Resource Hub Bot එකට දැන්ම එකතු වෙන්න!

🎓 SLIATE students only
📚 Study resources in one place
📥 Easy media downloads
⚡ Fast WhatsApp Bot
🔍 Quick access to useful links and files
💯 Free to use

🎓 SLIATE සිසුන් වෙනුවෙන්මයි

පහළ තියෙන Link එකෙන් දැන්ම Group එකට එකතු වෙන්න 👇

🔗 https://chat.whatsapp.com/C8xrrH7hBFjHrCT3IGOmnG

ඔයාගේ යාලුවන්ටත් Share කරන්න! 🚀

📍 Developed with ❤️ by HNDIT 2023
(Dehiwala, Sri Lanka)

🚀 WEBSITE UPDATE ANNOUNCEMENT🌐 Exciting News! The HNDIT Website Has Been Updated!We are pleased to introduce several new...
20/07/2026

🚀 WEBSITE UPDATE ANNOUNCEMENT

🌐 Exciting News! The HNDIT Website Has Been Updated!

We are pleased to introduce several new features and improvements to enhance your experience on our official HNDIT website.

✨ What's New?

📰 News Page

Stay updated with the latest department announcements, events and notices.

📝 Blog Page

Read articles, student success stories, technology insights and academic content.

📚 Past Papers Page

Access previous examination papers and study resources in one place.

👍 Like & Comment Features

Engage with posts, share your thoughts, and interact with the HNDIT community.

⚡ Performance Improvements

Faster loading speed and improved user experience.

📱 Mobile-Friendly Design

Better responsiveness across desktops, tablets and smartphones.

🔒 Enhanced Security

Improved protection and website reliability.

🔗 Visit Now
https://hndit.vercel.app/

Stay connected with HNDIT and explore the latest features designed for students, lecturers and the entire HNDIT community.

🚀

18/07/2026

🎓 *ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න මේ ඔබට ලැබෙන හොඳම අවස්ථාවයි!*
තොරතුරු තාක්ෂණ විෂය ධාරාවෙන් ඉදිරියට යන්න කැමති ඔබට විශේෂ ආරාධනයක්...

📚 IT උපාධියට සමාන රජයේ එකම පාඨමාලාව වන උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා (HNDIT) සඳහා 2026 වර්ෂයේ සිසුන් ඇතුළත් කරගැනීම ආරම්භ වී ඇත.

🌐 *අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට මෙතැනින් පිවිසෙන්න (Apply Link):*
👉 (https://apply.sliate.ac.lk/)

🛑 *වැඩිදුර විස්තර සඳහා අපගේ WhatsApp Group එකට Join වෙන්න:*
👇👇👇
(https://chat.whatsapp.com/BxNhu3UXBaqHNIm935J3zW?mode=gi_t)

🎓 උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන ඔබට සුවිශේෂී අවස්ථාවක්!SLIATE ආයතනය මඟින් මෙහෙයවනු ලබන උසස් ...
07/07/2026

🎓 උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන ඔබට සුවිශේෂී අවස්ථාවක්!

SLIATE ආයතනය මඟින් මෙහෙයවනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා තොරතුරු තාක්ෂණ පාඨමාලව සදහා අයදුම්පත් කැදවා ඇත,

Online Apply: https://apply.sliate.ac.lk/

Join HNDIT - Dehiwala WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb6u3wsGzzKUfJOqjN0R

01/07/2026

පුරපෝය හද හැඩ වෙලා විත්
නීල අඹරෙ හැඩට දිලුනා..
සියොත් සර හඩ වෙණ නදින් වුත්
හිත් හොරාටම බැද තියෙවුවා..
ගෙවා දින සති....මහත් වෙහෙසෙන්
පෙර නොවූ කම්කටොලු ගෙව්වා..
රෑ දවල් විසි තිස්පැයේ හැම
අපේ උන් නිදිවරා උන්නා...
හිත්වලට පැන් ඉසින සේ මේ
කූඩුවක් අපි උසට හැදුවා.....
කලා ඒකත් කොමැහරි අපි...
නෙතග කදුලක් මෝදු වූවා.....♥️

23 HNDIT 🫂

20" න් පස්සෙ හැම වසරකම,සැන්දෑවේ සියොත් හඩට නොදෙවෙනිසරණියකින් කන් පිනවන්නට,සිහින පසුපස හඹායන්නන්ටමොහොතකට නතරවී සැනසෙන්නට,...
01/07/2026

20" න් පස්සෙ හැම වසරකම,

සැන්දෑවේ සියොත් හඩට නොදෙවෙනි
සරණියකින් කන් පිනවන්නට,

සිහින පසුපස හඹායන්නන්ට
මොහොතකට නතරවී සැනසෙන්නට,

ලොකු එවුන් පොඩි එවුන් ඔක්කොගෙම ,

නිදි නැති රැයවල් වල
වැටුණු දාදිය බිංදුවල

"ආඩම්බරකාරී රගදැක්ම ! "

සියොත් සරණි 26"✨️

10/01/2026

Welcome to the Inter Department Premier League – IDPL 2025, proudly organized by
Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) – Dehiwala.
Seven departments.
One ground.
One champion.
📅 16 January 2026
⏰ 9.00 A.M
📍 Jayasingha Public Ground, Dehiwala

This is more than a tournament.
This is pride. This is power. This is IDPL.

Get ready to witness the ultimate showdown of talent, teamwork and competitive spirit! The Inter Department Premier Leag...
07/01/2026

Get ready to witness the ultimate showdown of talent, teamwork and competitive spirit! The Inter Department Premier League 2025 is almost here, proudly presented by the Sri Lanka Institute of Advanced Technology Education – Dehiwala.

Whether you’re a player, supporter, or sports enthusiast IDPL-2025 promises thrilling matches unforgettable moments, and the true essence of unity in competition. Stay tuned—the battle for glory begins soon!

📢 Want updates straight to your phone?
Join our WhatsApp community for announcements, schedules and live match alerts:
👉 Join WhatsApp Community
https://chat.whatsapp.com/H5ssHQ9MYlH8Em5Oi3XjrO

🏆 Are you ready?

Address

Advanced Technological Institute, Waiddya Road
Dehiwela
10350

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma in Information Technology(HNDIT) - Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Higher National Diploma in Information Technology(HNDIT) - Dehiwala:

Shortcuts

Share