17/08/2026
“Network Slow” කියලා හැමදාම කියනවද? 🤔
Slow connection එකක් කියන්නේ හැම වෙලාවෙම Internet problem එකක් නෙවෙයි.
🔸 Server එක reach වෙන්නේ නැද්ද?
🔸 Uploads fail වෙනවද?
🔸 Applications timeout වෙනවද?
🔸 Wi-Fi connection එක unstable ද?
🔸 Users ලාට connection slow වගේ දැනෙනවද?
Guess කරන්න එපා. Monitor කරලා actual issue එක හොයාගමු.
With proper Network Monitoring & Visibility, ඔබේ network එකේ problem එක කොතැනද, කවදාද, ඇයිද කියලා identify කරගන්න පුළුවන්.
Because your network is our responsibility.
අපි connection එකක් විතරක් බලන්නේ නෑ — your business stays connected.
📞 Contact us: 0770086126 / 0716531436