Gift Master & printers

Gift Master & printers T Shirt Print ( staff,sport,custom)
Mug Print
Crystal Print
Tile Print
Granite Print
Plate Print
Clok Print

"Coming together to wish you a very Merry Christmas! 🎅🎁From all of us at Gift Master & Printers, Veyora Groups, ACR Mark...
25/12/2025

"Coming together to wish you a very Merry Christmas! 🎅🎁

From all of us at Gift Master & Printers, Veyora Groups, ACR Marketing Service & The Joint YALA, we hope your holiday is filled with peace and wonder. Thank you for being part of our journey this year! 🌟"

04/08/2025

තිස්සමහාරාමයේ පලමු වරට ඔබේ ව්‍යාපාරයේ නමින්ම පොලිතීන්, ප්ලාස්ටික්, කඩදාසි, කාඩ්බෝඩ් බෑග් මුද්‍රණය කරගන්න දැන් Gift Master & Printers වෙතින් දැන් අවස්ථාව...

Bag Print කරන්න වෙලාවයි සල්ලියි නාස්ති කරගෙන කට්ට කාගෙන මාතර, කොලඹ ගිය කාලෙ දැන් ඉවරයි. තිස්සමහාරාමෙ ඔයාගෙ බිස්නස් එකේ බෑග් ටික print කරන්න දැන් ගෙදර ඉඳන්ම පුලුවන්. ඒකත් කොළඹ තොග මිලටම..

තිස්සමහාරාමෙට විහරක් නෙමෙයි, ලංකාව පුරාවටම deliver කරලා ඔයාගෙ අතටම ලැබෙන්න සලස්වන්නත් අපි සූදානම්. කරන්න තියෙන්නෙ හරි සරල දෙයක්. දැන්ම මැසේජ් එකක් දාන්න අපේ 0712176060 වට්ස නම්බර් එකට. ඩිසයින් එකක්, ලෝගෝ එකක් ඇතත් නැතත් ඔයාගෙ බෑග් ටික ලස්සනටම ඩිසයින් කරල ප්‍රින්ට් කරලා දෙන්න අපි සූදානම්.
බෑග් විතරක්ම නෙමෙයි,
⭕️ Business Logo
⭕️ Business Bill Boards
⭕️ Leaflets/Flyers
⭕️ Mugs/Plates/Glasses/Caps/Umbrellas/Clocks & Wrist Bands (Promotional Gifts)
⭕️ Staff Uniforms, T-Shirts, Caps & ID Cards
⭕️ Rubber Stamps
⭕️ Letter Heads, Bill Books, Invoice Pads & all other Stationery Branding
⭕️ Flags
⭕️ Customized Bags (Polythene/Textile/gift/TOTE/Woven/Handle Cut/Frosted Zip Lock)
⭕️ Business Cards
⭕ Book Marks
⭕ Key Tags (Metal/Wooden/Leather)
⭕️ Product Label
⭕️ Sticker Labels
⭕️ Photo Frames
⭕️ Tile/Granite/Crystal Printing
⭕️ Laser Engravings
⭕️ Spiral/Hard Cover Books
⭕️ Customized Glass Bottles

වගේ ඔයාගෙ බිස්නස් එකට, ඔෆිස් එකට, ඉස්කෝලෙට, කැම්පස් එකට, සමිතියට වගේම ඔයාගෙ පුද්ගලික පාවිච්චියටත් අවශ්‍ය ඕනෑම දෙයක් උපරිම ප්‍රමිතියෙන් රස්තියාදුවක් නැතුව, ඉක්මනින්ම වගේම වම මිළ ගණන් යටතේ ලබාගන්න දැන් ඔන්න Gift Master & Printers වෙතින් දැන් අවස්තාව.
දැන්ම කතා කරන්න, නැත්තන් වට්සප් මසේජ් එකක් එවන්න. ඔබේ සියලුම මුද්‍රණ අවශ්‍යතාවයන් දැන් එකම වහලක් යටින්.

Gift Master & Printers
දෙබරවැව, තිස්සමහාරාම.
071 217 6060
071 8 646 944

24/07/2025

Social Media භාවිතා කරලා ඔයාගෙ බිස්නස් එකේ සේල්ස් වැඩි කරගන්න වගේම ඔයාගෙ customerssලට අවශ්‍ය updates සියල්ල ලබාදෙන්නත් ඔයාට දැන් පුලුවන්. හැබැයි එහෙමයි කියලා නිකන්ම නිකන් photo එකක් Upload කරලා caption එකක් දැම්මට නම් ඒක වෙන්නෙ නෑ.
ඔයගෙ post එක SEO කරලා photo එක උනත් ඇහැට ප්‍රිය technically කිසිම අඩුපාඩුවක් නැතුව තිබුනොත් විතරයි Meta Algorithm එක ඔයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරලා දෙන්නේ.
ඔයාගෙ බිස්නස් එකට, ක්ලාස් එකට, ටියුෂන් එකට, රෙදි කඩේට, කෑමකඩේට අවශ්‍ය සියලුම marketing වැඩකටයුතු ටික කිසිම කරදරයක්, රස්තියාදුවක් නැතුව ගෙදර ඉඳන්ම කරගන්නත් අවස්ථාව දැන් Gift Master & Printers අපෙන්...
⭕️ Business Logo
⭕️ Business Bill Boards
⭕️ Leaflets/Flyers
⭕️ Mugs/Plates/Glasses/Caps/Umbrellas/Clocks & Wrist Bands (Promotional Gifts)
⭕️ Staff Uniforms, T-Shirts, Caps & ID Cards
⭕️ Rubber Stamps
⭕️ Letter Heads, Bill Books, Invoice Pads & all other Stationery Branding
⭕️ Flags
⭕️ Customized Bags (Polythene/Textile/gift/TOTE/Woven/Handle Cut/Frosted Zip Lock)
⭕️ Business Cards
⭕️ Product Label
⭕️ Sticker Labels
⭕️ Photo Frames
⭕️ Laser Engravings
⭕️ Spiral/Hard Cover Books
⭕️ Customized Glass Bottles
වගේ ඕනම දෙයක් ඔයාගෙ බිස්නස් එකේ නම, ලෝගෝ එක දාලා Brand Name එකක් එක්කම පාරිභෝගිකයින් අතරට අරගෙන යන ගමන්ම Bisiness එකේ sales දෙගුණ තෙගුණ කරගන්න ඔයාටත් දැන් පුලුවන්. ඒකට ඔයා කතා කරන්න ඕන එකම තැන තමයි තිස්සමහාරාමයේ Gift Master & Solutions. ඉතිං අපි සූදානම් ඔයාගෙ බිස්නස් එක Next Level එකට අරං යන ගමනේ ඔයා එක්ක ඒ ගමන ඔයාව එක්කන් යන්න අපි සූදානම්. දැන්ම කතා කරන්න. නැත්තන් 071 217 6060ට වට්සප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. ඔයාගෙ අවශ්‍යතාවය අනුව වැඩටික කරලා දෙන්න අපි සූදානම්.

Gift Master & Printers
No. 452, Debarawewa, Tissamaharama
071 217 6060
[email protected]

23/07/2025

Business Card එකක් කියන්නේ number එක දාපු නිකන්ම නිකන් කාඩ් එකක් නෙමෙයි.
ඔයාගෙ බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් වෙන තැනට අරන් යන ගමනෙ Business Card එක play කරන්නෙ මාර රෝල් එකක්. ඔයාගෙ බිස්නස් එක ගැන කෙනෙක්ට අඳුන්වලා දෙන first impression එකේදි කොලිටි, professional බිස්නස් කාඩ් එකක් දුන්නොත් ඉතිං ඔයා ගියපු වැඩේ හරියටම හරි.
කොලිටි බිස්නස් කාඩ් එකක් කරදරයක් නැතුව, රස්තියාදුවක් නැතුව premium quality කාඩ් එකක් හදලා ප්‍රින්ට් කරලා ගෙදරටම ගෙන්වා ගන්න දැන් ඔයාටත් පුලුවන්...
අඩුවටම වැඩේ ඕන අයට වගේම කොලිටියටම වැඩේ ඕන අයටත් ගැලපෙන විදියට ඔයාගෙ අවශ්‍යතාවය අනුව පොකට් එකටත් නොදැනෙන ගාණකට ඔයාගෙ කාඩ් එක හදාගන්න දැන්ම අපිට කතා කරන්න. තෝරගන්න කාඩ් වර්ග රැසක්. ලංකාවේ ඕනම තැනකට ඔයාගෙ කාඩ් එක ඩිලිවර් කරන්නත් අපි සූදානම්.

ඒ වගේම තමයි ඔයාගෙ බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් වෙනකන් අරන් යන්න ඕන වැඩ සේරම එකම වහලක් යටින් කරගන්න නම් දැන්ම කතා කරන්න, අපි Gift Master & Printers. නැත්තන් 071 217 6060ට වට්සප් මැසේජ් එකක් දාන්න.

Gift Master & Printers
No. 452, Debarawewa, Tissamaharama
071 217 6060
[email protected]

11/07/2025

ඔබේ ආදරණීයයන්ට දෙන Gift එක හැමදාම මතකේ හිටින Unique දෙයක් උනොත් ඒ gift එකේ වටිනාකම තවත් වැඩියි නේද?
ඔයා ඒ දෙන වෙනස්ම විදියෙ Gift එක එයාව surprise කරන විදියේ එකක් උනොත් ඒක වෙනමම එකක් වෙයි නේද?

ඉතින් ඔයාගෙ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථා වලට තෑගි දෙන්න Magic Mug එකක් Gift Master & Printers අපෙන් හදාගන්න ඔයාටත් පුලුවන්.
• Wedding එකට, Engagement එකට, Anniversary එකට gift එකක් විදියට 😮
• Birthday Gift එකක් විදියට 😮
• වැලන්ටයින් gift එකක් විදියට 😮
• ඔයාගෙ හිතේ ඉන්න එයාව පුදුම කරවන gift එකක් විදියට 😮
• children’s day, teachers' day වගේ විශේෂ දවස් වලට දෙන්න 😮
• graduation එකේදි, farewell එකේදී gift එකක් විදියට 😮
• සිහිවටනයක් විදියට ඔයා ආදරේ කරන අයට, හිතවත් අයට 😮
මේ වගේ ඕනම අවස්ථාවකට ගැලපෙන Magic Mug නිර්මාණය කරගන්න දැන්ම අපිට කතා කරන්න. ඕනම theme එකකට වගේම ඔයාට අවශ්‍ය ඕනෑම විදියකට Photos දාලා ඔයාගෙ magic mug එක බොහොම සාධාරණ මිලකට උපරිම ප්‍රමිතියෙන් නිර්මාණය කරල දෙන්න අපි සූදානම්.
Islandwide Delivery Available.
Design එක සම්පූර්ණයෙන්ම නොමිලේ. 😍
Call us on 071 217 6060

25/06/2025

Business එක ගොඩ දාන, Sales වැඩි කරන Post එකයි Boost එකයි දෙකම අපෙන්…
ලොස් වෙලා අමාරුවෙන් දුවන හෝ අලුතින් පටන් ගත්ත ඔයාගෙ බිස්නස් එකට අවශ්‍ය සියලුම මාකටිං පෝස්ට් සහ අදාල ප්‍රමෝෂන් ක්‍රියේටිව්ම සහ කොලිටිම විදියට ඉතාම සාධාරණ මිළ ගණන් යටතේ කරගන්න ඔබත් කැමතිද?
රස්තියාදුවකින් තොරව ඔබට අවශ්‍ය සියලුම ග්‍රැෆික් නිර්මාණ කටයුතු, ලෝගෝ ඩිසයින්, ෆේස්බුක් පේජ් නිර්මාණය සහ කළමණාකරනය, ටීෂර්ට්/මග්/කැප්/ග්‍රැනයිට්/ටයිල්/ඔරලෝසු ප්‍රින්ටිං, දැව කැටයම්(ලේසර් ප්‍රින්ටිං) සහ රබර් සීල් නිර්මාණය කිරීම් ඇතුලු ඕනෑම මුද්‍රණ සේවාවන් සහ සියලුම ඩිජිටල් අලෙවිකරණ කටයුතු සඳහා ඔබත් දැන්ම කතා කරන්න. නැත්නම් 071 217 6060ට වට්සප් මැසේජ් එකක් එවන්න…

ඔබ හිතේ නිදහසේ බිස්නස් එක කරගෙන යන්න…
ප්‍රමෝෂන්/මාකටිං ගැන අපි බලාගන්නම්…

ඔබේ උපකාරක පන්ති සඳහා අවශ්‍ය සියලුම සේවාවන් දැන් එකම වහලක් යටින් තිස්සමහාරාමයේ දී...Qualityම වැඩ අඩුම මුදලකට ඉතාමත් ඉක්ම...
22/06/2025

ඔබේ උපකාරක පන්ති සඳහා අවශ්‍ය සියලුම සේවාවන් දැන් එකම වහලක් යටින් තිස්සමහාරාමයේ දී...
Qualityම වැඩ අඩුම මුදලකට ඉතාමත් ඉක්මනින් ඔබ වෙත ලබාදීමට Gift Master & Printers අපි සූදානම්.
විශේෂ මිළ අඩුකිරීම් සමගින් සේවාවන් ලබාගැනීම සඳහා දැන්ම අමතන්න.
071 217 6060 / 071 8 646 944
ගිෆ්ට් මාස්ටර් & ප්‍රින්ටර්ස්, දෙබරවැව, තිස්සමහාරාම.

ඔබේ ව්‍යාපාරයට, කාර්‍යාලයට අවශ්‍ය ඕනෑම වර්ගයක, ඕනෑම හැඩයක රබර් සීල් විනාඩි 30න්....වැඩි විස්තර දැනගන්න අපිට message කරන්...
20/06/2025

ඔබේ ව්‍යාපාරයට, කාර්‍යාලයට අවශ්‍ය ඕනෑම වර්ගයක, ඕනෑම හැඩයක රබර් සීල් විනාඩි 30න්....
වැඩි විස්තර දැනගන්න අපිට message කරන්න. නැතිනම් 0718646944ට call එකක් දෙන්න.

ඔබගේ සමීපතමයන්ට තෑගි කරන්නLazer printing
21/01/2023

ඔබගේ සමීපතමයන්ට තෑගි කරන්න

Lazer printing

20/01/2023

Address

Debarawewa
82600

Telephone

+94777822272

Website

Alerts

Be the first to know and let us send you an email when Gift Master & printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gift Master & printers:

Share