08/09/2025
🧑💻රැකියා ඇබෑර්තු 🧑💻
ඉලෙක්ට්‍රොනික් උපකරන අලෙවියේ දැවැන්තයා වන අබාන්ස් ආයතනයේ
දංකොටුව ශාඛාවේ පහත සදහන් තනතුරු සදහා ඇබෑර්තු ඇත.👇👇👇
👔ඉලෙක්ට්‍රොනික් උපකරණ අලෙවි නිලධාරීන්
👔Admin assistan
සුදුසුකම්.
👉අ.පො.ස. සාමාන්‍ය පෙල සමත් වී තිබිය යුතුයි.
👉සෙනසුරාදා සහ ඉරිදා දිනවල වැඩ කිරීමට හැකි විය යුතුයි. (සතියේ දිනයක නිවාඩු ලබා ගත හැකිය)
👉රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි.
👉පුහුණු කාලයෙන් පසු රු.40000/=ක වැටුපක් සමගින් commission.
👉අමතර දක්ශතා සදහා අමතර දීමනා.
👉ස්තිර සේවකයින් සදහා, ජංගම දුරකතනයක් සහ යතුරු පැදියක් නොමිලේ.
දියුනු වෙන තාක්ෂණය සමග ඉදිරියට යෑමට කැමති ඔබ සදහා ආරාධනා 🫵
සම්මුඛ පරීක්ෂණ , සතියේ දිනවල උදෑසන 10.00ට දංකොටුව අබාන්ස් ආයතනයේදී පැවැත්වේ..
විමසීම්:- 0777126896
අබාන්ස් දංකොටුව.