Univo Tec It Solutions & Laptop Repair Specialist

Univo Tec It Solutions & Laptop Repair Specialist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Univo Tec It Solutions & Laptop Repair Specialist, Computer shop, Hospital Road, Dankotuwa.

Univo Tec It Solutions & Importers Will Be Provide
Computer Hardware & Software Solutions
IT Accessories & Computer Hardware Accessories
Laptop Motherboard Chip level Repair
Networking
Data Recovery Service
Car Key Repair

📦🇱🇰 LAPTOP REPAIR FROM ANYWHERE IN SRI LANKA!අපේ Shop එකට Laptop එක අරගෙන එන්න බැරිද?No problem! දැන් ඔබට ඔබගේ Laptop එක...
16/09/2026

📦🇱🇰 LAPTOP REPAIR FROM ANYWHERE IN SRI LANKA!

අපේ Shop එකට Laptop එක අරගෙන එන්න බැරිද?
No problem! දැන් ඔබට ඔබගේ Laptop එක courier හරහා Univo Tec IT Solutions වෙත එවලා repair කරගන්න පුළුවන්. 🔧💻

🔬 ISLANDWIDE MAIL-IN / COURIER LAPTOP REPAIR

ඔබගේ Laptop එකේ,

⚡ No Power
🔋 Charging Problem
🖥️ No Display
🔧 Motherboard Fault
🔥 BGA / Soldering Issue
🖥️ GPU Fault
🔐 BIOS Problem
💾 Data Recovery
🛠️ Component-Level Fault

වගේ difficult fault එකක් තිබේ නම්, අප හා WhatsApp හරහා මුලින්ම contact වෙන්න.

📲 HOW IT WORKS?

1️⃣ Laptop Model එක අපට එවන්න
2️⃣ තියෙන Fault / Problem එක කියන්න
3️⃣ අවශ්‍ය නම් Photos / Videos එවන්න
4️⃣ අපි Mail-In Repair Process එක ගැන guide කරන්නෙමු
5️⃣ Laptop එක Courier හරහා අප වෙත එවන්න
6️⃣ Professional Diagnosis එකක් සිදු කර Repair Quotation එක ලබාදෙන්නෙමු
7️⃣ ඔබගේ approval එකෙන් පසුව Repair එක සිදු කරමු
8️⃣ Repair අවසන් වූ පසු Courier හරහා Laptop එක නැවත එවන්නෙමු

✅ Anywhere in Sri Lanka
✅ Professional Chip-Level Diagnosis
✅ Motherboard-Level Repair
✅ Repair Quotation Before Proceeding
✅ Repair Updates Provided
✅ Secure Courier Return

💡 ඔබ කොහේ සිටියත්, difficult laptop repair එකකට Shop එකට එන්නම අවශ්‍ය නැහැ.

📦 SEND YOUR LAPTOP TO US FROM ANYWHERE IN SRI LANKA!

📞 Call / WhatsApp: 076 364 0246

📍 Univo Tec IT Solutions
Hospital Road, Dankotuwa

📩 WhatsApp කරන්න:
Laptop Model + Fault Details

🔧 Univo Tec IT Solutions
Laptop Repair Specialist

⌨️ Dell 5590/P88F OEM Laptop Keyboard – Premium Quality Guaranteed! 🔥ඔයාගේ Dell laptop එකේ keyboard එක damage වෙලාද? Key...
14/09/2026

⌨️ Dell 5590/P88F OEM Laptop Keyboard – Premium Quality Guaranteed! 🔥

ඔයාගේ Dell laptop එකේ keyboard එක damage වෙලාද? Keys වැඩ කරන්නේ නැද්ද?
Broken / missing keys, typing issues හෝ keyboard replacement එකක් අවශ්‍ය නම්, මේ Premium Quality Dell Laptop Keyboard එක හොඳ replacement option එකක්. 💻✨

🔹 Compatible Laptop Models:
• Dell Inspiron 15 3501 / 3502 / 3505
• Dell Inspiron 15 5501 / 5502 / 5508
• Dell Inspiron 15 5584 / 5590 / 5593 / 5594 / 5598
• Dell Inspiron 15 7500 / 7501 / 7590 / 7591
• Dell Latitude 3510 Series

🔹 Product Details:
• Black Frame 🖤
• US Layout 🇺🇸
• OEM Laptop Keyboard
• Premium Quality
• Perfect Fit & Compatibility
• Smooth & Comfortable Typing
• Durable & Reliable Design

🛒 Retail & Wholesale Available
Special Prices Available for Bulk Orders!
Computer shops & laptop repair technicians are welcome. 🔧💻

🚚 Fast & Safe Delivery
✅ Quality Products
📦 Retail & Wholesale Orders Welcome
📞 Contact us for availability & prices

Upgrade your laptop with a quality replacement keyboard! ⌨️✨
📲 Call / WhatsApp: 076 364 0246

14/09/2026

🔥 Repair කරන්න බෑ කියපු Damage වෙලා ආපු Laptop Motherboard එකක් අපි කොහොමද නැවත Restore කළේ? 🔧💻

මේ motherboard එක අපි වෙත ලැබෙන විට, එක repair කරන්න කලින් වෙනත් තැන් කිහිපයකදී repair කරන්න උත්සාහ කරලා තිබුණා.

ඒ නිසා board එකේ condition එක තවත් worse වෙලා තිබුණා.

❌ ICs කිහිපයක් missing
❌ Components කිහිපයක් missing
❌ FPC connectors damage වෙලා
❌ Previous repair attempts නිසා PCB එකටත් damage
❌ Board එකේ original condition එක හඳුනාගැනීම පවා challenge එකක්

ඒත් අපි board එක අතහැරියේ නැහැ. 💪🔥

මෙම video එකෙන් පෙන්වන්නේ මේ motherboard එක step-by-step diagnose කරලා, missing components & ICs replace කරමින්, damaged FPC connectors repair/replace කරමින්, අවශ්‍ය සියලුම repairs නිවැරදිව සිදු කරලා, board එක නැවත proper working condition එකට restore කළ ආකාරයයි.

🔬 Professional Motherboard Repair
🛠️ Chip-Level / Component-Level Repair
💻 FPC Connector Replacement
⚡ Component & IC Replacement
🔍 Detailed Board Diagnostics

අපේ අරමුණ simply parts replace කරන එක නෙවෙයි.

👉 Real fault එක හොයාගෙන, board එක නිවැරදිව repair කරලා, possible maximum condition එකට restore කිරීමයි.

We don't just replace parts — We restore the board.🔬⚡

🏢 Univo Tec IT Solutions
💻 Laptop Repair Specialist
🔧 Chip-Level & Motherboard Repair

📍 Hospital Road, Dankotuwa
📞 076 364 0246

Computer shops සඳහා Wholesale Laptop Repair Service ද available.

ඔබගේ laptop motherboard එක repair කරන්න බැහැ කියලා වෙනත් තැන්වලින් කියලා තිබුණත්, proper diagnosis එකක් අවශ්‍ය නම් අපිව contact කරන්න. 📩



🔋 Dell WDXOR Laptop Battery – Premium Quality Guaranteed! 🔋Compatible Laptop Models:• Dell Inspiron 13 5368 / 5378 / 537...
12/09/2026

🔋 Dell WDXOR Laptop Battery – Premium Quality Guaranteed! 🔋

Compatible Laptop Models:
• Dell Inspiron 13 5368 / 5378 / 5379 Series
• Dell Inspiron 13 7368 / 7378 Series
• Dell Inspiron 14 7460 / 7472 Series
• Dell Inspiron 15 5565 / 5567 / 5568 / 5570 Series
• Dell Inspiron 15 5578 / 5579 / 5580 Series
• Dell Inspiron 15 7560 / 7569 / 7570 / 7573 / 7579 Series
• Dell Inspiron 17 5765 / 5767 / 5770 Series
• Dell Latitude 3180 / 3189 / 3379 / 3480 / 3580 / 3590 Series
• Dell Vostro 5468 / 5471 / 5568 Series

🔋 Battery Details:
• Model: WDXOR / WDX0R
• Type: Rechargeable Li-ion
• Voltage: 11.4V
• Capacity: 42Wh / 3500mAh
• ⭐️ Grade A+ Quality
• Compatible Part Numbers: 3CRH3, T2JX4, FC92N, CYMGM and more

Is your Dell laptop battery draining quickly, shutting down unexpectedly, or no longer holding a proper charge? Upgrade to a high-quality WDXOR replacement battery for reliable and stable performance.

Why Choose Us?

• ⚡️ Premium Quality: Grade A+ quality for reliable everyday use.
• 🔋 Stable Performance: Reliable power for your Dell laptop.
• 🛡 Protection: Overcharge, short-circuit and overheat protection.
• 💻 Perfect Fit: Designed for compatible Dell laptop models.
• 🚚 Island-wide Delivery: Quick & safe doorstep delivery across Sri Lanka.

💰 WHOLESALE & RETAIL AVAILABLE
Special rates for shop owners, technicians & bulk orders!

📲 Order Now:
UnivoTec It Solutions And Laptop Repair Specialist 👇
• 📞 Call / WhatsApp: 0763640246
• 📍 Location: Hospital Road, Dankotuwa, Sri Lanka
• 💬 Inbox: Send us a direct message to order!

⚡️ Quality Products • Competitive Prices • Reliable Service















🔋 HP HT03XL Laptop Battery – Premium Quality Guaranteed! 🔋Compatible Laptop Models:• HP Pavilion 14-CE / 14-CF / 14-CK /...
11/09/2026

🔋 HP HT03XL Laptop Battery – Premium Quality Guaranteed! 🔋

Compatible Laptop Models:
• HP Pavilion 14-CE / 14-CF / 14-CK / 14-CM / 14-DF Series
• HP Pavilion 14-DH / 14-DK / 14-DQ / 14-MA / 14Q-CS / 14S-CF Series
• HP Pavilion 15-CS / 15-CR / 15-CW / 15-DA / 15-DB / 15-DW Series
• HP Pavilion 15-CU / 15-DY / 15G-DR / 15S Series
• HP Pavilion 17-BY / 17-CA Series
• HP Pavilion x360 14-DH / 15-DQ Series
• HP 240 G7 / 245 G7 / 250 G7 / 255 G7 Series
• HP 340 G5 / 348 G5 Series

🔋 Battery Details:
• Model: HT03XL
• Type: Rechargeable Li-ion
• Voltage: 11.4V
• Capacity: 41.04Wh / 3600mAh
• ⭐️ Grade A+ Quality

Is your laptop battery draining quickly, shutting down unexpectedly, or no longer holding a proper charge? Upgrade to a high-quality HT03XL replacement battery for reliable and stable performance.
Why Choose Us?

• ⚡️ Premium Quality: Grade A+ quality for reliable everyday use.
• 🔋 Stable Performance: Reliable power for your laptop.
• 🛡 Protection: Overcharge, short-circuit and overheat protection.
• 💻 Perfect Fit: Designed for compatible HP laptop models.
• 🚚 Island-wide Delivery: Quick & safe doorstep delivery across Sri Lanka.
💰 WHOLESALE & RETAIL AVAILABLE
Special rates for shop owners, technicians & bulk orders!

📲 Order Now:
UnivoTec It Solutions And Laptop Repair Specialist 👇
• Call / WhatsApp: 0763640246
• Location: Hospital Road, Dankotuwa, Sri Lanka
• Inbox: Send us a direct message to order!
⚡️ Quality Products • Competitive Prices • Reliable Service

​
​
​
​
​
​

06/09/2026

💻🔬 Professional Laptop Chip-Level Repair | Individual Customers & Computer Shops

Laptop එක ON වෙන්නේ නැද්ද? No Power? Charging Problem? No Display? Short Circuit? Random Shutdown? Motherboard Fault?🤔

මේ වගේ problems වලදී motherboard එකේ component එකක් replace කරන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිවැරදි diagnosis එකක් කරලා fault එකේ root cause එක හඳුනාගැනීම තමයි professional repair එකක වැදගත්ම කොටස. 🔬⚡

🛠️ Real Chip-Level Motherboard Repair

අපි motherboard එකේ component level දක්වා ගිහින්,

🔹 Voltage & Resistance Testing
🔹 Power Rail Testing
🔹 Short Circuit Diagnosis
🔹 Current Consumption Analysis
🔹 IC & MOSFET Testing
🔹 BIOS Related Problems
🔹 Charging & Power Section Repair
🔹 No Power / No Display Repairs
🔹 Component-Level Troubleshooting
🔹 Schematic & Boardview Based Diagnosis

වැනි professional techniques භාවිතා කරමින් laptop motherboard faults diagnose & repair කරනවා.

🔥 මේ වගේ advanced chip-level motherboard repair service එක හැම computer shop එකකම available නැහැ.

සාමාන්‍යයෙන් motherboard එකක fault එකක් ඇති වුණාම complete motherboard replacement එකකට යන අවස්ථා තියෙනවා. නමුත් proper chip-level diagnosis & repair මගින් fault එක තියෙන specific component / circuit එක identify කරලා motherboard එක repair කිරීමට හැකි අවස්ථා බොහොමයක් තියෙනවා.

🏪 Computer Shops සඳහා විශේෂයෙන්

ඔබ Computer Shop / Laptop Shop / IT Business එකක් කරන කෙනෙක් නම්, ඔබගේ customer ලාගේ difficult laptop motherboard repairs අප වෙත Wholesale / B2B basis එකට ලබාදිය හැකියි. 🤝

ඔබට repair කරන්න අමාරු,

💻 No Power
💻 Charging Faults
💻 No Display
💻 Motherboard Short
💻 Power Rail Problems
💻 BIOS Related Faults
💻 IC / MOSFET Faults
💻 Complex Motherboard Problems

වගේ cases අප වෙත ලබාදෙන්න.

ඔබගේ shop එකේ customer එක අපේ customer කෙනෙක් කරගන්න එක නෙවෙයි — ඔබගේ shop එකට support එකක් විදිහට professional motherboard repair service එක ලබාදීමයි අපගේ අරමුණ.🤝🔧

❤️ Quality First – Repair with Confidence

අපේ අරමුණ parts replace කරලා laptop එක යම් විදිහකට ON කරවීම නෙවෙයි.

නිවැරදි diagnosis එකක් → Proper repair → Thorough testing → Quality result

මේ process එක follow කරලා හොඳම තත්ත්වයෙන් සහ විශ්වාසයෙන් laptop එක නැවත customer අතට ලබාදීම තමයි අපේ priority එක.

👨‍🔧 Laptop Repair Specialists
🔬 Chip-Level Motherboard Repair
🏪 Wholesale / B2B Laptop Repair for Computer Shops
🛠️ Professional Diagnosis & Quality Repair

ඔබ individual laptop owner කෙනෙක් වුණත්, computer shop owner කෙනෙක් වුණත්, motherboard-level repair එකක් අවශ්‍ය නම් අපව contact කරන්න. 📩

Your Laptop Deserves More Than a Quick Fix.
Give It a Professional Repair. 💻🔬

🔰Contact 0763640246

01/09/2026

Motherboard Chip-level Repair කියන්නේ ඉතාමත් සියුම් සහ ප්‍රවේශමෙන් කරන්න ඕනේ කාර්යයක්! 🖥️🔎

​අපේ Expert Technicians ලා Microscope එකක් යටතේ ඩැමේජ් වුණු Circuits ඉතා නිවැරදිව solder කරලා, Board එක Original තත්වයටම ගේන ආකාරයයි මේ.
​අලුත්වැඩියා කිරීමට අපහසුයි කියන Motherboards පවා Advanced Chip-level techniques හරහා සාර්ථකව Rebuild කිරීමට අපට හැකියාව ඇත. 💪🔧

​📍 Univo Tech IT Solutions Specialise in Laptop Chiplevel Repair

📲 දැන්ම අපව Contact කරගන්න!
076 3640246 Yasanga Samarapperuma


​
​
​
​
​

29/08/2026

🔥 Thermal Camera එකෙන් රත් වෙන තැන හොයාගත්ත කියලා Short එක හොයාගත්තා කියලා හිතන්න එපා! 🔥

Laptop motherboard repair එකේදී thermal camera එක අපිට heat එක trace කරලා suspicious area එක identify කරන්න ලොකු help එකක් වෙනවා. 🌡️🔬

හැබැයි රත් වෙන හැම component එකක්ම Short එකක් නෙවෙයි. ❌
සමහර components normal operation එකේදීත් heat වෙනවා. ඒ නිසා thermal image එක විතරක් බලලා component එකක් bad කියලා තීරණය කරන්න බැහැ.

👉 මුලින් heat source එක identify කරලා
👉 Circuit එක understand කරලා
👉 Resistance / Voltage measurements කරලා
👉 අවසානයේ actual short එකේ cause එක confirm කරන්න ඕන.

මේ video එකෙන් අපි thermal camera + proper troubleshooting techniques use කරලා motherboard එකේ fault එක trace කරන practical repair process එකක් share කරනවා. 🛠️💻

මේ වගේ professional chip-level laptop repairs අපි quantity එකෙන් නෙවෙයි, proper diagnosis එකක් එක්ක කරනවා. 🔧

💻 Laptop Repair | Chip-Level Repair | Motherboard Repair | Short Circuit Diagnosis | Thermal Camera Analysis | Etc..

Not every hot component is a short.
Find the cause — not just the heat. 🔥

📩 Laptop motherboard repair / technical service සඳහා අපව contact කරන්න.


23/08/2026

Chip-Level Repair Case Study 📊🇱🇰

Issue: Severe heat damage to Laptop Motherboard FPC port.
Copper pads and traces completely burnt and lifted.

Solution:Precision board-level repair at Univo Tec 💻

ප්‍රධාන පියවර:
1. Connector Removal - හානි වූ කොටස ඉවත් කර board එක prepare කිරීම

2. Micro Jumper Wiring - කැඩුණු tracks precision copper wire වලින් rebuild කිරීම

3. UV Solder Mask - Circuits ආරක්ෂා කර durability වැඩි කිරීම

4. New FPC Installation - නව connector එක firm anchoring එකකින් සවි කිරීම

Quality work. Reliable results. ✅

For professional Laptop Motherboard & Chip-Level Diagnostics, contact us.

---
Univo Tec IT Solutions
_Specialist In Laptop Advance Repair_
📞 076 364 0246
📍 Message us today

Check this out 🔥
22/08/2026

Check this out 🔥

Univo Tec IT Laptop Repair invited you to hatch a Streak Pet on TikTok!

Address

Hospital Road
Dankotuwa
61130

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 20:30
Friday 08:30 - 20:30
Saturday 08:30 - 20:30
Sunday 08:30 - 12:30

Alerts

Be the first to know and let us send you an email when Univo Tec It Solutions & Laptop Repair Specialist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Univo Tec It Solutions & Laptop Repair Specialist:

Shortcuts

Share

Category