DroneSoori

DroneSoori Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DroneSoori, Graphic designer, Dambulla.

09/07/2026

🪷 පොසොන් අසිරිය මැද රන්දෙණිය පුදබිමෙන් ඇසුණු පින්බර කවි බණ දේශනාව...
පින්වත් හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේ පැවැත්වූ ඒ උතුම් ධර්ම දේශනාවේ සියලු දර්ශන Drone Soori සහ Soul Studio අප එක්ව මෙසේ පටිගත කරන ලදී. 🎥🚁

මෙහි සම්පුර්ණ වීඩියෝ පටය අපි youtube හරහා මුදාහරිනු ලබයි.

📞 විමසීම්: 0783496711

08/07/2026

‘අප්පච්චි’ Music Video එක Drone Soori සමග ඉහල අහසේ සිට රූගත වෙමින්... ❤️✈️
ළඟදීම Soul Production හරහා අවකාශයට මුසුවන නවතම ගීතයකි! 🎶✨

🎦 Aerial Cinematography: Drone Soori — The Sky Is My Home
🎬 Production: Soul Production


Happy Sinhala & Tamil New Year! 🍯🥛කිරියෙන් පැණියෙන් ඉතිරෙන, පතන පැතුම් ඉටුවන සුභ අවුරුද්දක් වේවා! Have a wonderful year ...
13/04/2026

Happy Sinhala & Tamil New Year! 🍯🥛

කිරියෙන් පැණියෙන් ඉතිරෙන, පතන පැතුම් ඉටුවන සුභ අවුරුද්දක් වේවා! Have a wonderful year ahead! 🎆

Year EntrepreneurLife

24/02/2026
24/02/2026

☁️ Everything is beautiful when seen from above

ඔබේ ඉඩම හෝ නිවස ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍යද? 🏡✨දැන් කාලේ සාමාන්‍ය ෆොටෝ එකක් දාලා විතරක් මදි! ගැනුම්කරුවන්ගේ අවධානය දි...
21/02/2026

ඔබේ ඉඩම හෝ නිවස ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍යද? 🏡✨

දැන් කාලේ සාමාන්‍ය ෆොටෝ එකක් දාලා විතරක් මදි! ගැනුම්කරුවන්ගේ අවධානය දිනාගන්න නම් ඔබේ දේපළ අහසේ සිට ලබාගත් පැහැදිලි දර්ශන (Aerial Views) මඟින් ඉදිරිපත් කරන්න.

Drone Soori වෙතින් ඔබට ඉතා සහනදායී මිලකට මෙම සේවාව ලබාගත හැක.

අපගේ සේවාවන්:
✅ මුළු ඉඩමම එකවර පෙනෙන පරිදි ලබාගන්නා 4K ඡායාරූප.
✅ ඉඩමේ සීමා මායිම් සහ පිහිටීම පැහැදිලිව පෙන්වන සිනමාටික් වීඩියෝ.
✅ Social Media (FB/TikTok/YouTube) වලට ගැළපෙන පරිදි සංස්කරණය කළ කෙටි වීඩියෝ.
✅ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමිතියට අනුව ලබාදෙන ගුණාත්මක සේවාව.

💰 විශේෂ හඳුන්වාදීමේ මිල: රු. 5,000/- සිට පමණයි! (ඉඩමේ ප්‍රමාණය සහ දුර අනුව ගාස්තු වෙනස් විය හැක)

📍 විශේෂ නිවේදනය:
අපගේ සේවාවන් සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා) පමණක් ලබාගත හැක. එබැවින් ඔබගේ දින වෙන්කරවා ගැනීමට අදම අමතන්න.

Drone Soori - The Sky is My Home 🌤️

📞 Call/WhatsApp: 078 349 6711
📩 වැඩි විස්තර සඳහා පේජ් එකට Message එකක් එවන්න.

ලෝකය දකින්න අලුත් ඇසකින්! 🚁✨ඔබේ ව්‍යාපාරය හෝ විශේෂ දවස වෙනස්ම විදිහකට කැමරාවට නගන්න දැන් අප සූදානම්. පළපුරුදු සේවාව සහ ඔ...
24/01/2026

ලෝකය දකින්න අලුත් ඇසකින්! 🚁✨

ඔබේ ව්‍යාපාරය හෝ විශේෂ දවස වෙනස්ම විදිහකට කැමරාවට නගන්න දැන් අප සූදානම්. පළපුරුදු සේවාව සහ ඔබට ගැලපෙන පැකේජයන් සමගින් Drone Soori ළඟදීම ඔබ වෙත.

අපගේ සේවාවන්:

📸 මංගල උත්සව Video (Weddings)

🏗️ ඉදිකිරීම් සහ නිශ්චල දේපල (Real Estate)

🎉 උත්සව (Events)

📽️ ව්‍යාපාරික ප්‍රවර්ධන වීඩියෝ (Business Promos)

Drone Soori – The Sky is My Home. අලුත්ම වැඩක් එක්ක අපි ළඟදීම එනවා!

සම්බන්ධ කර ගැනීමට: 📩 [email protected] 🔗 Follow us:

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when DroneSoori posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share