Electro mart

Electro mart we are sellling brand new and branded items with good prices in market, with the good warranty😎

එදා අත දුන්නානමි.. ලංකාවෙන් පිටට වාහන අපනයනය කරන්නත් තිබුනා. ලංකාවෙි ප්‍රථම ට්‍රක් රථය..   #ලංකානීශ්‍රී ලාංකීය සහෝදර සහෝ...
26/08/2023

එදා අත දුන්නානමි.. ලංකාවෙන් පිටට වාහන අපනයනය කරන්නත් තිබුනා. ලංකාවෙි ප්‍රථම ට්‍රක් රථය.. #ලංකානී

ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි,
මේ තමයි ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ට්‍රක් එක. මෙය හැදුවේ මොරටුවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 1975----1976 වගේ කාලයේදි ය.මා දාන්නා තරමින් මේ සදහා දායක වුනා ....

Mr.Brekwek(germany),director of C.G.T. T. I., Mr. Gunathilaka, Mr. Piyasena, Mr. Mahindharathna, Mr. Peiris, Mr. Patrick Mendis,

සහ,මාගේ කාලයේ ආධුනිකයන්ව සිටි හයදෙනෙකුත්,සහ තවත් බොහෝ දෙනා.මෙය හදනවිටත් නොයෙක් ගැටලු එන්න ඇති.බලපත්‍ර ගැනීමේදි,.කෙසේ වෙතත් හරි අපූරු අත්දැකීම් සම්භාරයක් ලබමින් අපි මෙය හැදුව .

මංගල ගමන ගියේ ආදිවාසී නායක තිසාහාමි මහතාගේ ගෙදරට.කැලේ මදින් ඇල දොල හරහා ගිය මේ ගමනට යන්න මටත් වාසනාව ලැබුන .Mr. Brekwek උපරිම උත්සාහ කරා චෙසිය කඩාදමන්න, ඒත් කිසිම හානියක් වුනේ නෑ.මොකද මේ ගියේ testrun එකක් නිසා.වාහනයට නම තිබ්බේ Mr. Sidni. නම තමයි ලංකානි .ලංකා කාර්මික නිශ්පාදන,ලංකානි චෙසිය නැව්වේ වේරහැර මධ්‍යම වැඩපල. චෙසිය ජොයින්ට් වෙන වෙල්ඩින් පාර ගැහුවේ Mr Mahindharathna, ඉතින් මෙවැනි වාහන තුනක් අපි හැදුව .එන්ජින් ඩිෆරන්සල් ,වොල්ක්ස්වොගන් සමාගමේ පරිත්‍යාග .සෑහෙන කාලයක් මෙම වාහන තුන පාවිච්චි කරා.

සෑහෙන කාලයකට පස්සෙ මම මගේ බිරිදත් දරුවනුත් කැටුව ගියා c.g.t.t.i. එකේ තිබුනු ප්‍රදර්ශනයක් බලන්න .බොහොම උජාරුවෙන් අපි හදපු වාහන පෙන්නන්න.පේන්න නොතිබුන නිසා මම අහල බැලුවම දැනගන්න ලැබුන ඒව පරන යකඩවලට විකුනූ බව.එවෙලෙ මගේ හදවත කඩාගෙන වැටුන .අපේ ඉතිහාසය පරන යකඩ වලට විකුනල .

මෙම ලිපිය සකස් කිරීමේදී යම් අතපසුවීමක් වී ඇත්නම් සමාවන්න .මෙම සිදුවීම අවුරුදු 45ක් පැරනි නිසා .මගේ කන්ඩායමේ හයදෙනාගෙන් තිදෙනෙකුත් මේ වනවිට අවසන් ගමන් ගොසිනි....

උපුටා ගැනීම සරත් සිල්වා මහතාගේ මුහුණු පොතෙන්.

අවසානේදි ලංකාවේ හැමදේම එහෙමයි...🙂
එකෙක් පරයා එකෙක් නැගිටින විට, කකුලෙන් ඇද බිම හෙලුවෝ අපමණයි...

21/08/2023
Brand new SGL Vacum CleanerWet And Dryer24ltr - 23,990/-🔥30lrr - 25,990/-🔥One year warrantyIsland wide delivery freeCall...
12/08/2023

Brand new SGL Vacum Cleaner
Wet And Dryer

24ltr - 23,990/-🔥
30lrr - 25,990/-🔥

One year warranty
Island wide delivery free

Call us for inquiries
0767853694
0115413009

Brand newSamsung original FHD picture qualitySmart tv⭕Youtube / Netflix / Screen mirror⭕2HDMI⭕2USB⭕AV⭕AuxNormal price - ...
11/08/2023

Brand new
Samsung original FHD picture quality
Smart tv

⭕Youtube / Netflix / Screen mirror
⭕2HDMI
⭕2USB
⭕AV
⭕Aux

Normal price - 209,990/-
Clearence offer - 182,600/-🔥

🔰03 years company warranty
🔰Island wide delivery free

Call us now,
Just few units available

0767853694
0115413009

Updated price list 09/08/2023ඔබටත් අපගේ සෝලාර් පැන්ල් ව්‍යාපෘතිය අවශය්‍යි නම්,ඇයි අපව තෝරා ගත යුත්තේ...⭕දක්ෂ ඉංජිනේරු කණ...
09/08/2023

Updated price list 09/08/2023

ඔබටත් අපගේ සෝලාර් පැන්ල් ව්‍යාපෘතිය අවශය්‍යි නම්,
ඇයි අපව තෝරා ගත යුත්තේ...

⭕දක්ෂ ඉංජිනේරු කණ්ඩායමකගේ මැදිහත් වීමකින් ඉදිවන ව්‍යාපෘතියක් නිසා..
⭕ඔබගේ නිවසේ, ව්‍යාපෘතිය ඉදිකරන ස්ථානයේ තැනට සරිලන මනා නිමැවුම..
⭕අඩු කාලයකින් වැඩ නිම කිරීම
⭕ලිපි ගොනු අප විසින් සකස් කිරීම
⭕බැංකු ණය පහසුකම් සකසා දීම..
⭕වසර දෙකේ සිට වසර 30 දක්වා වගකීම් සැකසුම... ඒ ඒ අයිතම සදහා...
⭕නොමිලේ බෙදාහැරිමේ පහසුකම..
⭕24පැය සේවා සහය...

☝️විදුලි බිලට තිත තබන්න
☝️ගෙදර දොර ඔබට සිතැගි පරිදි විදුලිය පරිබෝජනය කර අතිරික්තයට ආදායමක් ලබාගන්න.
🔥ඉතිරිකිරීමේ ගිනුමකට වඩා වැඩි පොලියක් ගන්න තැන්පත් කිරිමක් කරන්න...

ඉතින් තවත් වැඩි විස්තර සඳහා අපව දැන්ම අමතන්න...
0767853694
0115413009
🟢whatsapp - Http://wa.me/+94767853694

Brand new Asus Laptopලංකාවේ තියෙනඅඩුම මුදලටහොදම වඟකීමක් එක්ක⭕Win 11 Original⭕4gb Ram⭕128SSD🔰Touch Display🔰Convertable🔰Sm...
05/08/2023

Brand new Asus Laptop
ලංකාවේ තියෙනඅඩුම මුදලට
හොදම වඟකීමක් එක්ක

⭕Win 11 Original
⭕4gb Ram
⭕128SSD

🔰Touch Display
🔰Convertable
🔰Smart Pen

විශේෂ මිල - 135,990/-🔥

අවුරුදු දෙකක අනර්ඝ වගකීමක්
දිවයින පුරා බෙදාහැරීම නොමිලේ...

0767853694
0115413009

විශේෂ මිල අඩුකිරීමක්...ආර්ථිකේ කඩා වැටිච්ච වෙලේඅඩුවට හොදම දෙයක්ද හෙව්වේ..මෙන්න අපෙන් විශේෂ මිල ගණන් යටතේහොඳම ලැප්ටොප් ක...
04/08/2023

විශේෂ මිල අඩුකිරීමක්...

ආර්ථිකේ කඩා වැටිච්ච වෙලේ
අඩුවට හොදම දෙයක්ද හෙව්වේ..

මෙන්න අපෙන් විශේෂ මිල ගණන් යටතේ
හොඳම ලැප්ටොප් කීපයක්..
කමපැණි වගකීමක් යටතේ... 🔥1ට එකක්...☝️🔥

ගේම් ගහන්න, ඔෆිස් එකේ වැඩ වලට, පාසල් වැඩ වලට, එකී මෙකී නොකී හැම දේකටම
හොඳම වගකීමක් එක්ක අලුත්ම පැකින් ලැප් එකක් ගෙදර ගෙනියන්න...

දැන්ම කතා කරන්න අපිට...

0767853694
0115413009
🟢whatsapp - Http://wa.me/+94767853694

Electro Mart Online Store
Kiribathgoda

Start your work and studies with comfortable processing laptopWe will supply branded one to fullfill your requirement🔥වි...
03/08/2023

Start your work and studies with comfortable processing laptop
We will supply branded one to fullfill your requirement

🔥විශේෂ මිල අඩු කිරීමක් එක්ක
🔥ලංකාවේ මාකට් එකේ නැති හොදම මිලකට
🔥11th Gen HP Laptop එකක්

අදම කතා කරලා වෙන් කරගන්න

Contact us
0767853694
0115413009
🟢whatsapp - Http://wa.me/+94767853694

Start your work and studies with comfortable processing laptopWe will supply branded one to fullfill your requirement🔥වි...
03/08/2023

Start your work and studies with comfortable processing laptop
We will supply branded one to fullfill your requirement

🔥විශේෂ මිල අඩු කිරීමක් එක්ක
🔥ලංකාවේ මාකට් එකේ නැති හොදම මිලකට
🔥12th Gen HP Laptop එකක්

අදම කතා කරලා වෙන් කරගන්න

Contact us
0767853694
0115413009
🟢whatsapp - Http://wa.me/+94767853694

🔰Special price dropped Mobiles stock available🔰Brand new with One year company warranty⭕Samsung a03 Core⭕Samsung a04 lte...
02/08/2023

🔰Special price dropped Mobiles stock available

🔰Brand new with One year company warranty

⭕Samsung a03 Core
⭕Samsung a04 lte
⭕Samsung a04e

Call us for inquiries
0767853694
0115413008
🟢whatsapp - Http://wa.me/+94767853694

Available at :-

Electro Mart online store
Dalugama
Samsung plaza showroom
Dalugama

Customer satisfactions are the valuable thing of future growth in business field...Thank your for the trust.... all who ...
02/08/2023

Customer satisfactions are the valuable thing of future growth in business field...
Thank your for the trust.... all who kept trust on us...

🔥☝️😌

Address

Kandy Road, Dalugama
Dalugama

Telephone

+94767853694

Website

Alerts

Be the first to know and let us send you an email when Electro mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Electro mart:

Share