21/01/2026
📘 CMLE – Machine Learning Certificate Program (2026)
AI & Machine Learning ක්ෂේත්රය පිළිබඳ
මූලික සහ ප්රායෝගික දැනුම
ලබාගන්න කැමතිද?
📌 Certified Machine Learning Engineer Program
AI / ML concepts පිළිබඳ
structured learning process එකක් හරහා
step-by-step ඉගෙනගන්න අවස්ථාවක්.
👨🎓 Undergraduate students,
career switch කරන අය,
AI/ML field එකට අලුතින් එන්න කැමති අය සඳහා
සුදුසු පාඨමාලාවකි.
📚 පාඨමාලාවේ අන්තර්ගතය:
🔹 Data Pre-processing
🔹 Regression & Classification
🔹 Model Evaluation
🔹 NLP & Clustering
🔹 Deep Learning fundamentals
🔹 Real-world practical exposure
⏳ කාලය: සති 08
📚 Session එකක්: පැය 3
📞 වැඩි විස්තර සඳහා:
https://wa.me/+94772385032
📧 [email protected]