KAPU Tech

KAPU Tech THE KEY TO YOUR BUILD

20/08/2026

ඔයාගේ PC එකත් වැඩ කරද්දී Slow වෙනවාද, Overheat වෙනවාද? හේතුව මේක වෙන්න පුළුවන්! 🛠️

​කාලෙකින් Clean නොකරපු PC එකක ඇතුල මෙන්න මේ වගේ තමයි තියෙන්නේ.

Dust එක නිසා Hardware Damage වෙන්න කලින්, Overheating ප්‍රශ්න එන්න කලින් ඔයාගේ PC / Laptop එක Clean කරගන්න.

​🛠️ KAPU Tech Special Services:

✅ Full PC / Laptop Cleaning & Dust Removal
✅ Thermal Paste Replacement
✅ Hardware & Software Upgrades
✅ Professional Repair & Service

​💡 KAPU Tech වෙතින් ඔබේ පරිගණකයට හොඳම රැකවරණය ලබාගන්න!

​📞 වැඩි විස්තර සඳහා අමතන්න: 072-6698311
📍 Whatsapp:072-9399609

19/08/2026

අපි තමයි හොදටම කළේ... - Expert Computer Repair Services 😂

පොඩ්ඩ වැරදුණොත් Processor එක විතරක් නෙවෙයි Pocket එකත් ඉවරයි! 😂

🔹 High-Quality PC Components
🔹 Expert Repair & Upgrades
🔹 Reliable Accessories

📩 Contact KapuTech today for the best tech solutions!"

17/08/2026

Laptop එක Heat වෙනවද? වැඩ කරද්දි Slow වෙනවද? 💻❄️

✅​Heat වෙන එක සහ Slow වෙන එක ගොඩක් වෙලාවට වෙන්නේ Laptop එක ඇතුළේ Dust (දූවිලි) පිරීලා Airflow එක block වීම නිසයි.

✅අපගේ Full Laptop Service එකෙන් Dust Clean කරලා, Fresh Thermal Paste දාලා ඔයාගේ Laptop එක ආයෙත් Original Condition එකටම Speed up කරගන්න!

​📍 KapuTech
📞 Contact Us: 072-6698311
💬 WhatsApp: 072-9399609

07/08/2026
07/08/2026

ගුණාත්මක බව සහ විශ්වාසය එකම තැනකින්! 🖥️✨

අපේ සේවාව ගැන සතුටු වෙලා එයාගේ දෙවෙනි Computer එකත් අපෙන්ම Build කරගත් අපේ පාරිභෝගිකයාට ස්තූතියි!

🔹 Brand New Motherboard
🔹 Latest Processor
🔹 Windows 11 Pro Genuine Experience

ඔබගේ Dream PC එකත් අදම අපෙන් නිර්මාණය කරගන්න.
අදම කතා කරන්න.

Tp- 072-6698311
Whatsapp-072-9399609

03/08/2026

Dell එකට පොඩි Spa Treatment එකක් දුන්නා! 🧼💻
Clean laptop = Happy laptop! ⚡
Dell Inspiron 15 (3000 Series - i3) Full Servicing & Dust Cleaning done right. ✨

22/07/2026

🚀 Old Tech, Brand New Life!

අපේ Customer කෙනෙක්ගේ පරණ Android Version එකේ හිරවෙලා තිබුණු Samsung Tab E එක,

✨ Android Version Upgrade
✨ Google Play Store Support
✨ Smooth & Fast Performance

ඔයාගේ ළඟත් Slow වෙච්ච, App වැඩ කරන්නේ නැති පරණ Tab එකක්/Phone එකක් තියෙනවාද?

අපිට අරන් එන්න – අලුත් එකක් ගන්න ඕනේ නැහැ, තියෙන එක අලුත් කරගමු! 😉

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ කතාකරන්න:072-6698311

05/05/2026

The heart of the build! 💖💻 A complex resurrection in progress. Stay tuned!"


Address

Main Street
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when KAPU Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share