C Mart Tech

C Mart Tech Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C Mart Tech, Computer Company, Battaramulla, Colombo.

Powering Your Digital Lifestyle ⚡
Explore premium gadgets, smart accessories & tech essentials with trusted quality 🔌 Fast & reliable delivery
Friendly support always here to help 🤝

09/07/2026
30/06/2026
04/06/2026

ඔන්න Nvidia සමාගම පට්ටම අයිඩියා එකක් ගේන්නයි හදන්නේ. ඒ තමයි අපේ සාමාන්‍ය ගෙවල්, පොඩි AI ඩේටා සෙන්ටර්ස් බවට පත් කරන එක.

​මේක Nvidia, Span සහ PulteGroup කියන නිවාස ඉදිකරන සමාගම එකතු වෙලා කරන අලුත්ම පයිලට් ප්‍රොජෙක්ට් එකක්.

​සාමාන්‍යයෙන් AI ඩේටා සෙන්ටර්ස් කියන්නේ අතිවිශාල ගොඩනැගිලි සංකීර්ණනේ. හැබැයි මේ ක්‍රමයෙන් කරන්නේ, ගෙවල් ළඟින්ම GPU බලයෙන් ක්‍රියාත්මක වන කුඩා කොම්පියුටර් යුනිට්ස් හයි කරන එකයි.

​මේ පොඩි යුනිට්ස් වැඩ කරන්නේ ගෙදර තියෙන කරන්ට් එකෙන්. හැබැයි ඒ වෙනුවෙන් ගෙවල් අයිති අයට සල්ලි ලැබෙනවා, නැත්නම් ලයිට් බිල අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්මාර්ට් පැනල්, බැටරි වගේ අප්ග්‍රේඩ්ස් පවා නිකන්ම හම්බවෙන්න පුළුවන්.

​දැන් AI තාක්ෂණය දවසින් දවස දියුණු වෙනකොට ඒකට මාර විදිහට කොම්පියුටින් පවර් එක ඕනේ වෙනවා.

​ඒ වගේම ලොකු ඩේටා සෙන්ටර්ස් හදන්න විශාල ඉඩම්, කරන්ට් එක සහ කූලින් සිස්ටම්ස් අවශ්‍යයි.

​අන්න ඒ නිසයි සමාගම් දැන් බලන්නේ මේ වැඩේ හැමතැනම තියෙන අපේ සාමාන්‍ය ගම්මාන සහ නිවාස අතරේ බෙදලා දෙන්න පුළුවන්ද කියලා.

​හිතලා බලන්නකෝ, ඔයාගේ ගෙදර අයිනෙත් පොඩි ඩේටා සෙන්ටර් එකක් තියෙනවා.

​ඔයාගේ ගෙදරින් AI ලෝකය බලගන්වන්න උදව් වෙනවා.

​සමහරවිට ලඟදීම දවසක, ඒ වෙනුවෙන් ඔයාට සුපිරි ගාණක් අතටත් ලැබෙයි.

Address

Battaramulla
Colombo
10120

Alerts

Be the first to know and let us send you an email when C Mart Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share