24/09/2026
💻 ඔයාගේ Laptop එකත් Slow වෙලාද?
වැඩක් කරන්න ගියාම Loading… ⏳
ඒක නිසා ඔයාගේ වටිනා කාලයත් නාස්ති වෙනවද?
හැම වෙලාවෙම අලුත් Laptop එකක් ගන්න ඕනෙම නෑ
ඔයාගේ තියෙන Laptop එක Upgrade කරලා තවත් Smooth කරගන්න පුළුවන්🚀
පුංචි Upgrade එකක් — ලොකු වෙනසක්
📩 Upgrade ගැන දැනගන්න අපිට WhatsApp කරන්න
📱 071 300 6366