01/06/2026
එකපාර කිලෝ 10ක රෙදි කන්දක් wash කරලා ඉවර කරහම ඔයාගේ දවස නිදහසේ ගතකරන්න පුළුවන් වෙන්නෙ AIWA Fully Automatic Front Loading Washing Machine එකත් ඔයාගේ නිවසට එකතු කරගත්තොත් විතරයි.
ඔයාගේ Expensive ඇඳුම් වලට දෙන්න ඕන Soft Treatment එක මේකේ තියෙන Exclusive Drum Pattern එකෙන් ලබා දෙනවා. ඒ නිසා Smoothly ඔයාගේ Fabrics වලට Damage එකක් කරන්නේ නැතුව, Macro Level එකෙන් ඔයාගේ තියෙන රෙදි ටික හිතාගන්න බැරි විදියට වොෂ් කරලා දෙනවා.
ඔයාගේ ඇඳුම්වලට Superb Care එකක් දෙන්න AIWA Fully Automatic Front Loading Washing Machine එකත් ඔයාගේ නිවසට එකතුකරගන්න.