ComputerTech with Don

ComputerTech with Don Get the best from a expert

🔥🖥️ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් Chip Level Repair පාඨමාලාව 🔥💻Motherboard එකක් අතේ තියෙනකොට "මොකද වුණේ" කියලා තේරෙනවා නම්... ඒ...
02/07/2026

🔥🖥️ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් Chip Level Repair පාඨමාලාව 🔥💻

Motherboard එකක් අතේ තියෙනකොට "මොකද වුණේ" කියලා තේරෙනවා නම්... ඒක තමයි Real Skill එක! 💡

මේ Course එකෙන් ඔයාට සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන්:
⚡ Basic Electronics for Laptop & Desktop Chip Level Repair
🔋 Power States (S0–S5) සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම
🚫 No Power & No Display Faults මොකද්ද? ඇයි වෙන්නේ? හදන විදිය step by step
🔧 SIO, PWM, LDO, LS, Chipset වගේ Components ගැඹුරින්ම
🛠️ Real Motherboard එකක් Diagnose කරලා Repair කරන පූර්ණ පුහුණුව

මේකෙන් පස්සේ ඔයාට තියෙනවා Service Center එකක වැඩ කරන්න, නැත්නම් ඔයාගේම Repair Business එකක් පටන්ගන්න ඕන දැනුම සම්පූර්ණයෙන්ම! ✅

🌐 Medium: සිංහල
💻 100% Online — ලෝකේ කොහේ ඉඳලා හරි Zoom හරහා Join වෙන්න පුළුවන්

🎁 නොමිලේ Intro Class 🎁
📅 ජූලි 05, ඉරිදා (Sunday)
🕢 රාත්‍රී 7.30
📍 Zoom Online

📩 Inbox කරන්න හෝ Comment කරන්න "INFO"
☎️ WhatsApp: 077 342 3397

29/06/2026
Free for Our exsisiting Students (ON REQ)
29/06/2026

Free for Our exsisiting Students (ON REQ)

Appl Power Mac Vs Dell
26/05/2026

Appl Power Mac Vs Dell

Graphic Cards
26/05/2026

Graphic Cards

EC CC
26/05/2026

EC CC

Digital Gates
26/05/2026

Digital Gates

Some Parts
26/05/2026

Some Parts

AC DA - (AI Gen)
26/05/2026

AC DA - (AI Gen)

DT Power-supply pin outs
26/05/2026

DT Power-supply pin outs

Address

Colombo
00012

Alerts

Be the first to know and let us send you an email when ComputerTech with Don posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share