01/04/2024
*අවුරුදු* with *Omnimartlk*
*සිගිති අවුරුදු කුමරා කුමරිය 2024!!*
ඔබත් වයස අවුරුදු 6න් පහල හුරතල්, දගකාර සිගිති දියණියකගේ හෝ පුතෙකුගේ මවක් හෝ පියෙක් නම් මෙම අනගි අවස්ථාව ඔබටයි….
ඔබගේ දුවගේ හෝ පුතාගේ මෑතකදී ගත් ලස්සන ඡායාරූපයක් දරුවාගේ නම, වයස , ලිපිනය සහ ඔබගේ දුරකතන අංකය සමග *April 04 වෙනිදාට පෙර* මෙම අංකයට *WhatsApp* කරන්න…
*0717185920*
කොන්දේසි සහිතයි:
* Omnimartlk හා I Creation යන Pages දෙකම follow කර තිබිය යුතුයි . (Pages දෙකම follow කර ඊට අදාල screenshots අප වෙත WhatsApp කරන්න)
*සැ.යු: Don’t use fake accounts.
* තරගාවලියට අදාල post එක තමන්ගේ account එකේ wall එකේ අනිවාර්යයෙන්ම share කර තිබිය යුතුයි.
* යාලුවන්ව මෙන්ශන් කර like , comment,react,share ලබා ගත හැකිය .
* වැඩිම like ප්‍රමාණයක් ලබා ගන්නා දරුවන් දෙදෙනා අවුරුදු කුමරා හා කුමරිය ලෙස අභිෂේක ගන්වනු ලැබේ.
*සෑම විටම Original post එකට පමණක් like ,Comment කරන්න*
ජයග්‍රහකයින්ට වටිනා ත්‍යාගයක් පිරිනමනු ලැබේ..