17/01/2023
🔵 ඉක්මන් කරන්න. වෘත්තීය පාඨමාලා සඳහා ලියාපදිංචිය ඇරඹුණා.
🛑 35 වන කණ්ඩායම ජනවාරි 27 වන දින ආරම්භ කරනු ඇත.
🛑 පාඨමාලාව අවසානයේ ඔබට හිමි සහතික පත්‍රය ඔබේ නිවසටම ලැබීමට සලස්වයි.
🛑 පරිගණක (IT) සහ ඉංග්‍රීසි (English) පාඨමාලා දෙකම හෝ එක් පාඨමාලාවක් තෝරාගත හැක.
🛑 සියලු දේශන ZOOM ඔස්සේ රාත්‍රී පැය 1යි විනාඩි 30ක කාලයක් තුළ පවත්වයි.
🛑 ආරම්භක දින සිටම recordings ලබාදෙනු ඇත.
🛑 පාඨමාලාවන් පිළිබඳව සියලු විස්තර දැන ගැනීම සඳහා පහත අංක වලට ඔබේ නම සහ දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
IT Course - 0702882563
English Course - 0740702457