22/05/2025
රාගම පිහිටි Taxi event classified pageant astrology ඇතුළු පෞද්ගලික ආයතනයක් සදහා වයස අවුරැදු 20- 40 අතර සාමන්‍ය පෙළ සමත් ප්‍රසන්න පෙනුමකින් යුත් පිලිගැනීමේ නිළධාරීනියක් අවශ්‍යයි .. පුහුණු / නුපුහුණු ඉංග්‍රීසි හා දමිළ භාෂා කතාකිරිමා හා රාගම කඩවත අවට අය විශේෂයි
වැටුප් 30000 හා දීමනා සාකච්ඡා කරගත හැක.
සම්මුඛ පරික්ශන සදහා අයදුම්පත් රැගෙන සතියේ දිනවල
උදෑසන 9 ට පැමිණෙන්නෙ
oprin lanka
නො 72 පහලවත්ත කුරුකුලාව රාගම
වැඩි විස්තර සදහා
0117557879
0706798798
https://wa.me/94706798798