ICT with Sandun.d.Molligoda

ICT with Sandun.d.Molligoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT with Sandun.d.Molligoda, Computer Company, Colombo.

*10/11 ICT කරන ඔයාට අමාරු පාඩම් පහසුවෙන් ගොඩ දාන්න ඔයාල වෙනුවෙන්ම පවත්වන එක්දින වැඩමුලුව.*❣️ICT WITH SANDUN D.MOLLIGODA ...
16/08/2026

*10/11 ICT කරන ඔයාට අමාරු පාඩම් පහසුවෙන් ගොඩ දාන්න ඔයාල වෙනුවෙන්ම පවත්වන එක්දින වැඩමුලුව.*❣️

ICT WITH SANDUN D.MOLLIGODA

▫️️තාර්කික ද්වාර සමග වීජ තර්කය
▫️️මෙහෙයුම් පද්ධති.
▫️️පරිගණක වැඩසටහන්කරණය

දිනුම් ඇදීමෙන් වටිනා තෑගි.

**නිබන්ධන ගාස්තු 1000/= පමණි.❣️❣️❣️*.

අගෝස්තු 19 බදාදා
පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා
මල්පි සිප්සා (කැලණිය) ආයතනයේදී.

එහෙනම් එදාට එන්න ආසන සීමිත බැවින්
අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

WHATSAPP 0764265612

මල්පි විදුපියස

*O/L 2026 ICT - තව මාස 04යි ⏳* S ගන්න බැරි වුණාට කමක් නෑ. A ගන්න තියෙන 05 Month Game Plan එක දැන් පටන් ගන්න වෙලාව හරි ✅I...
13/07/2026

*O/L 2026 ICT - තව මාස 04යි ⏳*

S ගන්න බැරි වුණාට කමක් නෑ. A ගන්න තියෙන 05 Month Game Plan එක දැන් පටන් ගන්න වෙලාව හරි ✅

ICT අඬහැරය අපි දෙන්නේ:
📌 හදාරන්න ලේසි කෙටිසටහන්
📌 හොඳටම පුරුදු වෙන්න ඒකක පරීක්ෂණ
📌 100% ලකුණු ගන්න ප්‍රායෝගික ක්‍රියාකාරකම්

S මට්ටමේ ඉඳන් A මට්ටමට යන්න ඔයාට පුළුවන්. අපි එක්ක දිනපතා පන්ති ඇවිත් A පාර හදාගමු 💯❣️

*අදම අමතන්න*
සඳුන් ඩී. මොල්ලිගොඩ
077 296 0330 | 076 426 5712

මල්පි විදුපියස Umal Uthsara Anuradha Nishamani Tiran Suranga Imash Lakshan Vithana Ashan Suranga Jayanath Molligoda Kaveesha Wickramarathna Amila Premathunga Hasantha Mahanama Science Pradeep Sathsara Bandara Sineth Thashmila

🚨 2026 O/L ICT GAME PLAN ALERT 🚨04 Months. Full Syllabus. 1 Goal: A👨‍🏫 With Sandun D. Molligoda🌐 මුළු ලංකාවටම ONLINE - Z...
13/07/2026

🚨 2026 O/L ICT GAME PLAN ALERT 🚨

04 Months. Full Syllabus. 1 Goal: A

👨‍🏫 With Sandun D. Molligoda
🌐 මුළු ලංකාවටම ONLINE - ZOOM
📚 Syllabus + Revision + Past Papers

Seats ඉවර වෙන්න කලින් call කරන්න
📞 077 296 0330

පන්තියට සම්බන්ධ වීමට මෙම WHATSAPP සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/LJR8C4cU4u2LTrXI6VWGzB?s=cl&p=a&ilr=4&amv=2

14/06/2026

ආදරණීය ICT පන්තිය ❣️

ැරය #මල්පිවිදුපියස #මෙmory

13/06/2026

*Grade 09 ICT අඬහැරය*
අපේ ළමයි පන්තියෙන් එලියට යන්නෙම ICT මොලේට දාගෙනමයි💯❣️💥

ැරය #මල්පිවිදුපියස #මෙmory

*2028 උසස් පෙළ ICT  අඬහැරය නව පන්ති ඇරැඹෙන වඟයි...* 💥අමාරුයි කියන ICT විශය ඉතා සරලව කියල දෙන පුරවරයේ එකම පන්තිය.නිසැක A ...
27/05/2026

*2028 උසස් පෙළ ICT අඬහැරය නව පන්ති ඇරැඹෙන වඟයි...* 💥

අමාරුයි කියන ICT විශය ඉතා සරලව කියල දෙන පුරවරයේ එකම පන්තිය.

නිසැක A සාමාර්ථයකට පියනඟන්න
එන්න අපේ අඬහැරයට ❣️❣️❣️❣️

*සෙත්මින් - ඇල්දෙණිය*

```බදාදා - ප.ව. 6.30 - 8.30``` ❣️❣️❣️❣️

මෙහෙයවීම
සඳුන් ඩී.මොල්ලිගොඩ

**voice* 0772960330
*Whatsapp* 0764265612
*Youtube* - Sandun d molligoda
*Facebook* -Sandun d molligoda
*Tiktok* - ICT With Sandun D.molligoda*

*2028 උසස් පෙළ ICT  අඬහැරය නව පන්ති ඇරැඹෙන වඟයි...* 💥අමාරුයි කියන ICT විශය ඉතා සරලව කියල දෙන පුරවරයේ එකම පන්තිය.නිසැක A ...
27/05/2026

*2028 උසස් පෙළ ICT අඬහැරය නව පන්ති ඇරැඹෙන වඟයි...* 💥

අමාරුයි කියන ICT විශය ඉතා සරලව කියල දෙන පුරවරයේ එකම පන්තිය.

නිසැක A සාමාර්ථයකට පියනඟන්න
එන්න අපේ අඬහැරයට ❣️❣️❣️❣️

*මල්පි සිප්සා -කැලණිය*

```බදාදා - ප.ව. 4.00 - 6.00``` ❣️❣️❣️❣️

මෙහෙයවීම
සඳුන් ඩී.මොල්ලිගොඩ

**voice* 0772960330
*Whatsapp* 0764265612
*Youtube* - Sandun d molligoda
*Facebook* -Sandun d molligoda
*Tiktok* - ICT With Sandun D.molligoda*

ැරය , #මෙmory #මල්පිවිදුපියස

15/04/2026

අපහාසයය නොව උපහාසයට පමාණි
ැරය

ලැබුවා වූ සිංහල දෙමළ  සුබම ම සුබ අලුත් අවුරුද්දක් වේවා. ❣️❣️❣ *සඳුන් ඩී.මොල්ලිගොඩ*
14/04/2026

ලැබුවා වූ සිංහල දෙමළ සුබම ම සුබ අලුත් අවුරුද්දක් වේවා. ❣️❣️❣

*සඳුන් ඩී.මොල්ලිගොඩ*

*කාලය සීමිතයි* සීමිත කාලය තුල අසීමිතව වැඩ කරමු.ගැම්මට ❣️*A*❣️ එකක් ගමු... *2026* උසස් පෙළ *ICT* අඬහැරය මෙහෙයවීම *සඳුන් ඩ...
07/04/2026

*කාලය සීමිතයි*
සීමිත කාලය තුල අසීමිතව වැඩ කරමු.
ගැම්මට ❣️*A*❣️ එකක් ගමු...

*2026* උසස් පෙළ *ICT* අඬහැරය
මෙහෙයවීම *සඳුන් ඩී.මොල්ලිගොඩ*

VOICE - 0772960330
WHATSAPP - 0764265612

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Sandun.d.Molligoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share