Sri Lanka Danweem

Sri Lanka Danweem This is totally free classified and business directory For Sri lanka. You can sell products and services on this web portal . www.danweem.com

House for sale , car for sale , land for sale , autos for sale ...etc..

13/03/2025

Software Engineer (3D Point Cloud)

ඉතාමත් පැරණි පරගණක තිබේනම් අපට  කියන්න  386, 486 with Large floppy
14/02/2025

ඉතාමත් පැරණි පරගණක තිබේනම් අපට කියන්න
386, 486 with Large floppy

03/12/2023

Associated Motor Finance Vehicle Auction with Three wheelers and Bikes, on Saturday the 2nd December 2023 at Kottawa.
From 10am Onwards

ඇසෝසියේටඩ් මොටර් ෆිනෑන්ස්
වාහන වෙන්දේසිය, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි රැසක් සමඟින් 2023 දෙසැම්බර් 2 සෙනසුරාදා උදෑසන 10සිට කොට්ටාවේදී.





#ජනතාවගේවෙන්දේසිකරුවා

**Copyright Statement**

Copyright 2023 - All material, video, imagery, audio, brand logos, and brand names are subject to copyrights owned by A N Algewaththa Auctioneer /ANA Auctioneer / Lanka Auction and AMF, any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.

29/08/2023

*Network Selling*

*Hutch / Airtel*

🌏දිවයිනේ කීර්තිමත් සන්නාම නාමයක් සහිත ආයතනයේ අලෙවි ප්‍රවර්ධනය සඳහා ඉක්මනින් සේවක මහතුන් අවශ්‍යයි.

🌏දිනක වැටුප 3000/-

🌏වැඩ පැය 8 - 5

🌏නවාතැන් පහසුකම් නොමිලේ.

🌏 වයස අවුරුදු 18 ත් 30ත් අතර.

*ගම්පහ / ඇවරිවත්ත / නුවර එළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් විශේෂයි.*

*විස්තර සඳහා අමතන්න.👇*

තාරුකා මිස් 👩‍🦱 077 909 8056

ශෂිකා මිස් 👩‍🦱 071 589 9931

දිල්ෂානි මිස් 👩‍🦱 076 983 6881

රෂ්මිකා මිස් 👩‍🦱 071 590 0538

22/08/2023

*🧑‍🦰ආධුනික අලෙවි ප්‍රවර්ධක මහතුන් අවශ්‍යයි...*

*🩰අපගේ පාවහන් අලෙවි ප්‍රවර්ධනය සඳහා ඉක්මනින් සේවක මහතුන් බඳවා ගැනේ.*

📌️ Full time / Part time

👉දිනකට 1300/

👉පැය 8 / 12 වැඩ මුරය

👉අතිකාල පැයකට (OT) - 125 *(දවසේ අලෙවිය මත අඩු වැඩි වේ.)*

👉වයස 17 - 40

*🩰කොළඹ අවට විශේෂයි.*

*🤝දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම බඳවා නැවතී වැඩ කිරීමට හැකි ඔබ, අපව අමතන්න.*

*📌️ ආහාර / නවාතැන් නොමිලේ.*

දැන් අමතන්න 👇

👩‍🦱තාරුකා මිස් 077 909 80 56

👩‍🦱දිල්ෂානි මිස් - 077 166 80 56

*අපගේ බිස්කට් නිෂ්පාදන සමාගමේ පුරප්පාඩු සඳහා 2023/08/07 සඳුදා සිට වැඩ කිරීමට සේවිකාවන් අවශ්‍යයි*🍪මාසිකව 45,000 - 60,000 ...
06/08/2023

*අපගේ බිස්කට් නිෂ්පාදන සමාගමේ පුරප්පාඩු සඳහා 2023/08/07 සඳුදා සිට වැඩ කිරීමට සේවිකාවන් අවශ්‍යයි*

🍪මාසිකව 45,000 - 60,000

🍪 වයස 18 - 45 කාන්තා.

🍪 පැය 12 වැඩ මුරය.

🍪 පැමිණීමේ දීමනා / අතිකාල දීමනා.

🍪 කෙටි ආහාරයක් සමග තේ (උදේ /සවස)

🍪 ආහාර / නවාතැන් පහසුකම් ඇත.

🍪 දිවයන පුරා බඳවා ගැනීම්.

*⭕අද දවස ඇතුලත අයදුම් කරන්න.*

👉ජාතික හැඳුනුම්පත
👉උප්පැන්න සහතිකය
👉කොවිඩ් එන්නත්කරන කාඩ්පත රැගෙන පැමිණෙන්න.

අමතන්න. 👇

නයෝමි මිස් - 0776 983 68 81 / 078 900 51 31

28/07/2023
27/07/2023

⭕ වැඩි විස්තර සදහා අමතන්න ⭕

💢 කුරුණෑගල අවටින් ඇබෑර්තු ඇත.

Please send your Resume to 👉 071 854 4152

Sipway Campus
Rajapihilla Road,
Sarvodaya Mawatha, Kurunegala

27/07/2023

*ශ්‍රී ලංකා එයාර් ලයින් ජොබ් හොයන ඔයාට රැකියා අවස්ථාවක් ...*

🛤️බෙල්ට්

🚛කාගෝ

📦පැකින්

🧹හවුස් කීපින්

🍱රෙස්ටුරන්ට්

යන අංශයන් හි පුරප්පාඩු සඳහා ඉක්මනින් බඳවා ගැනේ.

✈️රු. 50, 000/- ත් - රු. 60, 000/- අතර මාසික වැටුප්.

✈️අවුරුදු 18 - 45 අතර ගැහැණු / පිරිමි.

✈️ ආහාර - පාන සම්පූර්ණයෙන්ම නොමිලේ.

✈️නවාතැන් පහසුකම් ඇත.

✈️ පෙ.ව. 7.00 සිට ප.ව.
7.00 දක්වා

📌️ *අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයම නැත.*

දැන් අමතන්න 👇

👩‍💼 එරන්දි මිස් - 076 983 68 81
👩‍💼 තාරුකා මිස් - 077 909 80 56

27/07/2023

This is totally free classified and business directory For Sri lanka. You can sell products and services on this web portal . www.danweem.com

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Danweem posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Danweem:

Share