ERP Software Solutions - Onimta Information Technology

ERP Software Solutions -  Onimta Information Technology ERP System Customize, Account Software , HR Management Software ,
Finance Consulting, Inventory Syst

04/11/2021
ONIMTA IT සමග ඔබේ ව්‍යාපාරයත් ස්මාට් විදියට යාවත්කාලින කර ගන්න. සියලු විස්තර ඔබගේ ස්මාර්ට් දුරකතනයේ තිරය මතට.....නිමි ඇද...
18/10/2021

ONIMTA IT සමග ඔබේ ව්‍යාපාරයත් ස්මාට් විදියට යාවත්කාලින කර ගන්න. සියලු විස්තර ඔබගේ ස්මාර්ට් දුරකතනයේ තිරය මතට.....

නිමි ඇදුම් වෙළදසැල්, සුපර්මාර්කට් වෙළඳ සැල්, පොත් සාප්පු, ඖෂධ අලෙවි සැල්, හාඩ්වෙයාර් අලෙවි සැල්, සුවද විලවුන් අලෙවි සැල්, විදුලි උපකරන අලෙවි සැල්, වාහාන අමතර කොටස් අලෙවි සැල්, පාවහන් අලෙවි සැල්, දුරකථන සහ උපාන්ග අලෙවි සැල්, සුරා බදු අලෙවි සැල් හා රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද MERIT PLUS POS සහ IMS මෘදුකාංග පද්ධති අප සතුව ඇත.
සහනදායි මිල ගනන් යටතේ ඔබට ලබා ගත හැකිය.
වසර 20 ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය,
අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.
එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා සුහදශීලි සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු. එමෙන්ම දිවයින පුරා අපගේ සේවා ජලයක් ව්‍යාප්තව ඇත.

මීට අමතරව ONIMTA INFOMATION TECHNOLOGY වෙතින්
▶️ තොග සහ සිල්ලර වෙළද සැල්
▶️ බෙදාහැරිමේ මධ්‍යස්ථාන
▶️ නිශ්පාදන කර්මාන්ත ශාලා
▶️ හෝටල් සහ ආපන ශාලා
▶️ රෝහල් සහ ආයුර්වේද
▶️ රසායනාගාර සහ වෛද්‍ය මධ්‍යස්ථාන
▶️ ගිනුම්කරන උපදේශක මධ්‍යස්ථාන
▶️ සේවා මධ්‍යස්ථාන සහ අලෙවි සැල්
වැනි අංශ ඉතාම පහසුවෙන් කලමනාකරනය කර ගැනීම උදෙසා
⚠️️ Inventory Management System
⚠️️ Finance Management System
⚠️️ HR Management System
⚠️️ Client Management System
⚠️️ Assets Management System
⚠️️ Logistic Management System
⚠️️ Barcode Printing Software
⚠️️ Manufacturing Management System
⚠️️ Hotel Management System
⚠️️ Hospital Management System
⚠️️ Lab Management System
⚠️️ ERP Solutions අප සතුව ඇත.......

වැඩි විස්තර සදහා පිව්සෙන්න
Web➡️
http://www.onimtait.com
Email➡️
[email protected]
Merit Plus මෘදුකාංග සදහා කොටස් වශයෙන් හෝ කල් බදු පහසුකම යටතේ වුවද ගෙවීම් කීරිමට අවස්ථාව ලබා දිය හැක.
අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න .
☎ 075 9 8888 89
☎ 075 9 8888 17
☎ 075 9 8888 34
☎ 077 4 108 107

Best wishes
01/05/2021

Best wishes

ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා..!
14/04/2021

ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා..!

 ONIMTA INFORMATION TECHNOLOGY : Merit Plus Smart Crew solution trusted and go live with“BUDDHIKA MIX MART- RATHNAPURA”T...
31/01/2021


ONIMTA INFORMATION TECHNOLOGY :
Merit Plus Smart Crew solution trusted and go live with
“BUDDHIKA MIX MART- RATHNAPURA”

The only retail POS that helps you run your entire business in Sri Lanka.
, , , , ,

for more details pls visit www.onimtait.com

Request for Demo call 075-98-888-88/075-98-888-09/ 075-98-888-98/075-98-888-84/075-98-888-93

ලැබුවා වූ 2021 නව වසර ඔබ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට නිරෝගීපිරි සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත්  සුභ නව වසරක් වේවා...
31/12/2020

ලැබුවා වූ 2021 නව වසර ඔබ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට නිරෝගීපිරි සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් සුභ නව වසරක් වේවා.....!!

GSM 2020
26/12/2020

GSM 2020

Address

No. 41/3, Lake Road Maharagama
Colombo

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:00 - 13:30

Telephone

+94759888889

Alerts

Be the first to know and let us send you an email when ERP Software Solutions - Onimta Information Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ERP Software Solutions - Onimta Information Technology:

Share