20/08/2026
💾 Computer Memory ගැන ඔබ දන්නවාද? 🤔
**Computer Memory (RAM)** කියන්නේ computer එකේ performance එකට සෘජුවම බලපාන වැදගත් component එකක්. 💻⚡
RAM, ROM, Cache Memory, Virtual Memory, DIMM & SODIMM වගේ **Memory types සහ ඒවායේ භාවිතයන්** ගැන සරලව දැනගන්න මේ post එක බලන්න. 👆📚
🔥 **ඔබේ PC එකක් upgrade කරන්න කලින් දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් මේ post එකේ ඇතුළත්!**
👉 DDR4 ද? DDR5 ද?
👉 DIMM ද? SODIMM ද?
👉 වැඩි RAM එකක් දැම්මොත් Performance එක කොච්චර වැඩි වෙනවද?
ඔබේ PC / Laptop එකේ **Memory Upgrade** ගැන ගැටලුවක් තියෙනවා නම්, Comment එකක් හෝ Inbox Message එකක් දාන්න. 💬📩
**MOXTRA SOLUTION**
💻 *YOUR TRUSTED TECH PARTNER*