Vindana Mobile

Vindana Mobile Vindana Mobile

Thank you for contacting The Vindana Mobile !Updated price list 2025 March 5thApple iPhone 11 pro 256gb -100,000Apple iP...
05/03/2025

Thank you for contacting The Vindana Mobile !

Updated price list 2025 March 5th

Apple iPhone 11 pro 256gb -100,000
Apple iPhone 12 pro 128GB -120,000
Apple iPhone 12 pro 256GB -130,000
Apple iPhone 12 pro 512GB -140,000
Apple iPhone 13 128GB -125,000
Apple iPhone 13 256GB -135,000
Apple iPhone 13 Pro 256GB - 165,000
Apple iPhone 13 Pro 128GB -155,000
Apple iPhone 13 Pro Max 256GB - 195,000
iPhone 14 Pro 256GB - 210,000
iPhone 14 128GB -155,000
iPhone 14 Pro 128GB - 195,000
iPhone 14 Pro Max 256GB - 240,000
iPhone 14 Plus 128GB -165,000

Battery health - 90% -95%
Import country- singapore /USA
Condition- Brand new condition

✅ 3 month phone to phone warranty
✅ 3month Display warranty
✅ 2 years software warranty
✅ Up to 3 months battery health warranty
✅ Up to one year software warranty

✅ 3 month Display phone to phone warranty (Green Display)

Contact = 0760269687

New stock arrived 12 pro 256gb145500/=
10/10/2024

New stock arrived
12 pro 256gb
145500/=

11 pro 256gbBrand new conditions Direct import from singpore 112500/=
15/06/2024

11 pro 256gb
Brand new conditions
Direct import from singpore

112500/=

30/03/2024

Many happy returns of the day Mr.Owner 🥳🎉🎂

Best wishes from the admin and your wonderful followers❤️🖤

28/03/2024

New Stocks Are Available..💥
7 plus 128gb
8 plus 256gb
11 128gb
12 128gb
12 pro 128gb
13 128gb
13 pro 128gb
The lowest price with warranty..😍😍😍

Iphone 13 Pro 256Gb.   Original battery 100%.   Remaining warranty
27/03/2024

Iphone 13 Pro 256Gb.
Original battery 100%.
Remaining warranty

Apple 12 Pro 128GB( New stockavailable)Apple 12 Pro 128GB 134,900/-20w charger, Fast charging cable (3990/-) ★ Original ...
25/03/2024

Apple 12 Pro 128GB( New stockavailable)

Apple 12 Pro 128GB 134,900/-

20w charger, Fast charging cable
(3990/-)

★ Original Charger
★ Data Cable
★ Mint condition & factory Unlock
★ Original Phones
★ The Lowest Price in Sri Lanka
★ Delivery Can Be 🚛 arrange
★ Phone to Phone

Brand new And Used Phone are also available at our store
☎️ 0716684029

24/03/2024

I phone X for only Rs.67,500🔥

✅With 1 year software warranty
✅1 month hardware warranty
with phone to phone change availability
✅24 hrs delivery to your doorstep
✅Original charger

Full set box for Rs.68,999
with handsfree 👈

Order your 'X' from us right now.🤙




X 256gb New stock arrived 🌱🌻67500/=
24/03/2024

X 256gb
New stock arrived 🌱🌻
67500/=

ඔවුන් ද අප මෙන්ම මනුෂ්‍යයෝ ය.Give a hand, Spread love... 💙💛
21/03/2024

ඔවුන් ද අප මෙන්ම මනුෂ්‍යයෝ ය.

Give a hand, Spread love... 💙💛

20/03/2024

Today is the international day of happiness
☺️❤️🔥

- අද ඒ කියන්නේ මාර්තු 20,සතුට වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර දිනය.

පුංචි කාරණාවක් කතා කරන්න හිතුනා. ඇත්තටම සතුටු වෙනවා කියන වචනෙ දැන ගත්තත්,අපි සතුට හරියට පාවිච්චි කරන විදිය දන්නවාද?

සතුට කියන එක ගොඩක් වෙලාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් අත්දැකීම් තියෙන්නේ .එහෙම ගත්තම සතුට කියන එක අපිට සාපේක්ෂ දෙයක්. නමුත් වර්තමානයේ අපි හැමෝගෙම ඔලුවෙ තියෙන්නේ සතුට තියෙන්නේ සල්ලි තියෙන තැන කියල. ඒත් ඇත්තටම අපි හිතේ හැටියට වියදම් කරන එක ඇතුලේ විතර ද සතුට තියෙන්නේ.

ඇත්තටම අපි මේ කඩා වැටුණු ආර්ථිකයක් එක්ක හැප්පි හැප්පි, එ අස්සේ කොහෙවත් ඉඳලා ආපු පට්ට පෑවිල්ලකුත් එක්ක මේ දේවල් ඔක්කොම දරාගෙන වැඩ කරන්නෙ සතුට වෙනුවෙන් නේද? දවස පුරා මැරී ගෙන, තව දහසක් දේවල් කල්පනා කර කර මේ හොයන පිච්චයෙත් ගෑවිලා තියෙන හේතුව සතුට. ඉතින් මම ළඟකදී අත් විදපු අත්දැකීමක් එක්ක තමයි මෙක කියන්න හිතුනෙ.

මගේ පුද්ගලික වැඩ කටයුත්තකට සහයෝගයක් ගන්න කියලා මම ටික කාලෙකට පෙර අදුර ගත්තු මිත්‍රයෙක් ගෙ ගෙදරකට ලඟදි ගොඩ වුණා. කොල්ලා වැඩ කරේ insurance company එකක. පස්සෙ කොල්ලට job එක මේ ආපු ප්‍රශ්නත් එක්ක නැති වුණා. ගෙදර ආර්ථික තත්ත්වයත් කියන්න දෙයක් නෑ. පවුලේ අනෙක් අයට මුකුත් කරගන්න අමාරු තත්වෙක දි, එයා තමයි ගෙදර බර ඔක්කොම අැද්දෙ. කොහොම හරි ආයේ job එකක් හොයා ගත්තත් එතනත් වැහිලා ගිය නිසා, තවත් හෙව්වාට හම්බ උනෙත් නැති නිසා එයා අලුත් වැඩක් පටන් ගත්තා. පුංචි ම පුංචි Street food කඩයක්. ඒක පටන් ගත්ත මුල් කාලෙ ටිකක් හොඳට සරුවට ගියත් පස්සෙ පස්සෙ ඉල්ල ගත්ත සල්ලි පියවා ගන්න බැරුව නවත්තන්න උනා.මේ සිදුවීම් ටික සැරෙන් සැරේ ආරංචි වුණාම මටත් මාර විදිහට upset ගියා.

මේ ඔක්කොම තැන්වල fail වුණා කියලා එයා නැවතිලා නැ, පොඩි වෙලාවකට පස්සේ මාව එදා එක්කන් ගියේ එයාගෙ අලුත් ම තෝස කඩයට. ඒක පටන් අරන් දැනට මාස 4ක්. ඒ කඩේ දැක්කම මටවත් හිතාගන්න බැරි උනා මෙච්චර අමාරු කාලෙක කොහොමද ඒ වගේ එකක් එ තත්වෙට හැදුවේ කියලා. තැන ලොකු වුණේ නැතත් මාර Business ගොඩක් එතැන වෙනවා. ඒ Business එකෙන් තව අවුරුද්දක් යද්දි ගෙදර ණය ටිකත් පියවගන්න පුළුවන් මට්ටමක පොර ඉන්නවා. මට මාර සතුටක් දැනුනේ.

ඉතින් එච්චර අමාරුවෙන් හිටපු එ කොල්ලා ගොඩ එන්න ප්‍රධාන හේතුව කවුරු හරි ahuwoth මම කියන්නෙ එක වචනයයි. ඒ සතුට කියලා. මොකද එයා මුලදී ම job එක නැති වෙලා kochchara වැටුනත් සතුටින් ඉන්න තිබ්බ තැන සතුටින් හිටියා. කොටින්ම ආයේ පටන් ගත්ත street Food කඩේ වැහිලා පහුවදා ගෙදර මල්ලිලා දෙන්නගෙන් එක්කෙනෙක් ගෙ උපන් දිනයක්. ඌ ඒක පිරිමහගෙන කරගන්න පුළුවන් ටිකෙන් හොඳටම සැමරුවා. කඩේ ගන්න තියෙන අඟල් 3කට එහා දිග නැති පුංචි Cake එකක තමයි ඉටිපන්දම් පත්තු කරලා තිබුනෙ . ගෙදර අයත් පොඩිවට තියෙන දේවල් වලින් හදල තිබ්බට ඒ ගැන මොකුත් හිතන්නේ නැතුව හොඳට සතුටු වුණා. කොල්ලත් කඩේ වැටුන එකට හිතේ පොඩි දුකක් තිබ්බත් කිසිම වෙලාවක upset mood ගහලා වැඩ නවත්තලා හිටියේ නෑ. අහන කොට කිව්වේ " අවුලක් නෑ අය්යේ හිටියට වඩා දේවල් ගොඩක experience ගත්ත නේ" කියලා.

ඉතින් ඇත්තටම එයා අද මේ ඉන්න තැනට ඇවිල්ලා නතර වෙන්න ප්‍රධාන හේතුව එයා සතුට පාවිච්ච් කරන විදිය. අපි ගොඩක් වෙලාවට මෑතකදී ලද දෙයින් සතුටු වීම නිසා දියුණු ව මග හැරෙනවා කිව්වත් ඒක ඇත්තටම එහෙම නැ. අනවශ්‍ය විදියට stress නැතුව පුළුවන් වෙලාවේ සතුටින් ඉඳලා අනාගතේ වෙනුවෙන් මනස හදාගත්ත නිසාම තමයි එයාට තමන්ගේ සාර්ථකත්වය කරා යන්න පුළුවන් වුණේ. එහෙම නැතුව වැටුණු මානසිකත්වයක් තිබ්බ නම් අදටත් ණය තුරුස් ගොඩක් එක්ක පැටලිලා.

ඉතින් වචන ගොඩක් ලියවුණත් මට කියන්න ඕන වුණේ ලද දෙයින් සතුටු වෙනවා කියන්නෙ දියුණු වෙන්න එපා කියන එක නෙමෙයි. පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න, ඒ සතුටෙන් ඔයාගෙ දියුණුව වෙනුවෙන් මානසිකත්වය හදා ගන්න, කිසිම වෙලාවක දුකෙන් වෙලිලා කඩා වැටිලා ඉන්න එපා කියන එකයි. සතුට කියන්නේ අපේ ජීවිතේ purpose එකක් වගේම ජීවිතේ ඉස්සරහට Drive කරන tool එකක්. ඉතින් පුළුවන් හැම මොහොතක් ම සතුටින් ඉන්න, පසු තැවෙන එක නතර කරලා මෙච්චර කාලෙකට කරගන්න පුළුවන් වුණ දේවල් ගැන හිතලා සතුටු වෙන්න අනාගතය ගැන සැලසුම් කරන්න, කරන්න ඕන දේවල් එ එ විදියට ම කරගන්න පුලුවන් වේව්. ඔබට ජය...

S. Samarajeewa

Address

Colombo

Telephone

+94716684029

Website

Alerts

Be the first to know and let us send you an email when Vindana Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share