SEOTOOLS.lk - 100% Free SEO Tools Pack

  • Home
  • SEOTOOLS.lk - 100% Free SEO Tools Pack

SEOTOOLS.lk - 100% Free SEO Tools Pack SEOTools.lk is a bundled collection of the best Free SEO tools websites.

We give you all SEO Tools free of charge, Such as XML Sitemap Generator, Plagiarism Checker, Article Rewriter & more Tools for your website SEO checkups.

කැවුම් කොකිස් - සිංහල හින්දු අළුත් අවුරුදු WordPress plugin 🌞🌞කාලෙකට පස්සෙ කරපු වැඩක්. මේ දවස් ටිකේම FB එකේ එහා මෙහා යද්...
09/04/2024

කැවුම් කොකිස් - සිංහල හින්දු අළුත් අවුරුදු WordPress plugin 🌞🌞

කාලෙකට පස්සෙ කරපු වැඩක්. මේ දවස් ටිකේම FB එකේ එහා මෙහා යද්දි දැකපු දෙයක් තමයි අළුත් අවුරුද්දට ගැලපෙන animation effect WordPress Plugin එකක් නැද්ද කියන එක. 🤔

ඉතින් පැය 2ක 3ක් අරගෙන plugin එකක් හැදුවා ලංකාවෙ WordPress සෙට් එක වෙනුවෙන්. 🥰

Plugin එක ගැන විස්තර ටික පහලින් දාන්නම්. 👇👇

👉🏻 Plugin Name: Keum Kokis
👉🏻 plugin size: 5kb
👉🏻 Image pack: Provide by SecDevil
👉🏻 Design and Development: Thiwanga Sandaruwan

ඉතින් මේ plugin එකට ඔ්නෙ කරන images ටික හදලා දුන්නෙ Nasmi මල්ලි. (ඉල්ලපු ගමන් කරලා දුන්නා කොල්ලා. 😘)

Plugin එක use කරන්නෙ කොහොමද?🤔

1. මුලින්ම plugin එක download කරගන්න.

👉🏻 https://secdevil.com/keum-kokis-sinhala-hindu-new-year-plugin/

2. සාමාන්‍ය විදියට plugin එක install කරලා activate කරගන්න.

👉🏻 plugins > Add New Plugin > upload

3. Admin Dashboard එකේ side bar එකේ තියන Keum Kokis කියන එක click කරන්න.
4. images ටික (අපි දුන්න ඒවා හෝ ඔයා කැමති image) Media වලට upload කරලා links ටික ගන්න. imgur වගේ image hosting service එකක් use කරන්නත් පුළුවන් ඔ්නෙ නම්.

👉🏻 Image Pack Download - https://secdevil.com/keum-kokis-sinhala-hindu-new-year-plugin/

5. plugin එකේ Image 1, 2, 3 URL වලට direct links ටික දාන්න. (හැක තරම් pngම use කරන්න.)
6. Save කරන්න. 👍

දැන් site එකට ගිහින් බැලුවම කැවුම්, කොකිස්, ආස්මි උඩ ඉදලා වැටෙයි. (ඔයා දැම්ම image අනුව වෙනස් වෙන්න පුළුවන්.) 😍😍

ඉතින් ඔන්න ඔ්ක තමයි මේ plugin එකෙන් කරන්නෙ. තව මේ plugin එකට add වෙන්න ඔ්නෙ දේවල්, ඔයාලගෙ අදහස්, ගුනදොස් තියනවා නම් කියාගෙන යන්න. පුළුවන් වෙලාවට develop කරලා update කරන්නම්. 🫣🫣

මේක හදීසියට කරපු දෙයක් නිසා ගොඩක් features add කලේ නෑ. වෙසක් එක වෙනුවෙන් Nasmi, Sasindu එක්ක ටිකක් Advance plugin එකක් design කරන්න හිතා‌ගෙන ඉන්නවා. ඒ ගැන විස්තර ඉස්සරහට දාන්නම්. 👊👊

ඒ වගේම ඔයාලට ඔ්නෙ කරන WordPress Web Design, SEO, Plugin Development services තියනවා නම් කතා කරන්න. ලංකාවෙ කට්ටියට නම් සාධාරන price එකකට කරලා දෙන්න පුළුවන් මේ service. (අපේ service ගැන දැනගන්න ඔ්නෙ නම් secdevil.com එක බලන්න.) 👍

එහෙනම් WordPress සෙට් එකටම ලබන්නා වූ අළුත් අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏

මේ දේවල් මම LinkedIn එකේ සෙට් එකට නම් කලින්ම දුන්නා. කැමති කට්ටිය එතනින් සෙට් වෙන්න. 🥹😁

👉🏻 https://www.linkedin.com/in/thiwanga-sandaruwan/

Plugin එක WordPress Plugins වලට submit කරලා තියෙන්නෙ. ඒත් කාලයක් යයි update වෙන්න. අපි බලමු ඉස්සරහට හොද වැඩ ටිකක් කරන්න. 🦾🦾

100%           (SEO)    50+ Free   Tools to keep   of your SEO issues and   to   the   of a   in search  .https://seotoo...
22/09/2021

100% (SEO)

50+ Free Tools to keep of your SEO issues and to the of a in search .

https://seotools.lk

Address


Alerts

Be the first to know and let us send you an email when SEOTOOLS.lk - 100% Free SEO Tools Pack posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SEOTOOLS.lk - 100% Free SEO Tools Pack:

Share