RK Enterprises
වෙනස්වන ව්‍යාපාර ලෝකයට නව තාක්ෂණය මුසුකරන අප ආයතනය RK Enterprise. වඩාත් ඵලදායී හා විශ්වසනීය සේවාවන් ලබාදීමට අප ඇප කැප වී සිටින්නෙමු.විකුණුම් සඳහා භාවිතාවන (POS) ඩිජිටල් යෙදවුම් හා ඊට අදාල සේවාවන් සැපයීම සඳහා සුවිශේෂී වූ කාර්ය මණ්ඩලයක් අප සතුයි.
අපේ ආයතනය
කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව ව්‍යාපාර හැඩගැස්වීමට පවතින ගැටලුවලට පිළියම් යෙදීම මූලික කරගනිමින් සීඝ්රයෙන් විචලනය වන තාක්ෂණික
දැනුම ඔබ හමුවට ගෙන ඒමට අප දායක වන්නෙමු.
2012 සිට අපගේ ගමන්මග තුල ව්‍යාපාර රැසකට සහය වීමට හැකිවීම අප ලද භාග්‍යයකි. ඒ වෙනුවෙන්ම විශේෂිත සුදුසුකම් ලත් පලපුරුදු කාර්ය මණ්ඩලයක් අප ආයතනය තුල සේවය කරයි.ඔබේ ආයතනය වඩාත් ඵලදායී ,කාර්යක්ෂම, සේවකයන්ට පහසු ස්ථානයක් කිරීමට තාක්ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න ඔවුන්ට නව අත්දැකීමක් නොවේ. කෙටිකාලීන විසඳුම් පමණක් නොව අනාගත තිරසාර ආර්ථික වර්ධනයට ද උචිත විසඳුම් සැපයීමට අප දායක වෙමු.
දැක්ම
ව්‍යාපාර සඳහා තාක්ෂණික දියුණුව තිරසර ආර්ථිකයකට සුබවාදීව භාවිත වන්නාවූ හෙට දවසක්
අරමුණ
අප කරා පැමිණෙන සෑම පාරිභෝගිකයකු සඳහාම ගුණාත්මක, විශ්වාසවන්ත ලෙස නවීන තාක්ෂණික දැනුම හා සේවා ලබාදීම.
අපගේ සේවා
පාරිභෝගික අභිමතය පරිදි (POS) මෘදුකාංග හා fingerprint attendence systems නිර්මාණය .POS සඳහා අවශ්‍ය barcode labels මුද්‍රණය , cash counting machines සඳහා අවශ්‍ය උපාංග.laptop පරිගණක, මුද්‍රණ යන්ත්‍ර සඳහා අලුත්වැඩියාව හා මෘදුකාංග installation. Thermal label rolls,paper label rolls,thermal transfer and direct thermal label rolls,wax ribbon සැපයීම.ආයතන සඳහා අවශ්‍ය ආකර්ෂණීය logo නිර්මාණය. Welcome
Welcome to RK Enterprises, a leading address for seamless technology solutions. Within RK Enterprises, our commitment to reliability and efficiency stands as the cornerstone of our service. Specialist of POS strategies and modern logo designs. We pride ourselves on delivering a diverse suite of solutions meticulously designed to harmonize with your distinct feasibility and consumption requirements. About Company
RK Enterprises emerged from a deep understanding of the pressing technological needs faced by companies in today's fast-paced landscape. Recognizing the challenges many businesses encounter in keeping pace with rapid technological advancements. We embarked on our journey during a period of remarkable technological expansion. Since our inception in 2018, we've committed ourselves to addressing these critical needs. Our team, equipped with extensive expertise, is dedicated to transforming your company into an efficient, high-performing entity that seamlessly integrates and embraces technology. At RK Enterprises, our aim is to provide solutions that not only resolve quick challenges but also ensure long-term economic sustainability. vision
Creating an era where all companies embrace technological advancement is a productive manner to make a sustainable economy. Mission
To support every company that requests and trusts our services in a quality manner to improve their exposure. our core values are: collaboration, a user-centric approach, quality along simplicity
Working closely with customers, we craft exceptional Moments of Service. Collaboration, innovation, and empowerment drive our team, allowing us to adapt swiftly to evolving needs and deliver excellence in every interaction. We welcome individuals who are passionate about POS system development with innovative ideas. Our business solutions and services
We specialize in custom software solutions, focusing on POS and fingerprint attendance systems. For POS, we customize Barcode Label Printing, and cash counting machine supplies, and offer hardware services including laptop/printer repairs, and installations. Also, we support essential supplies like Thermal Label Rolls, paper rolls, thermal transfer and direct thermal label rolls, and wax ribbons. Additionally, we create impactful logos, providing comprehensive business support. Increase of business
Contact us
0771414741 , 07771110655 , 0113645261
(website)
No.459/1/1, Jaya Mawatha , Lake Road , Boralesgamuwa