09/08/2026
ස්ථීර රැකියාවක්, නොමිලේ නවාතැන්, ආහාර සහ EPF/ETF සමඟින් උසස් රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාව!🚨🌟
Three Star Organic ආයතනයේ පිළියන්දල ශාඛාව සඳහා නැවතී වැඩ කළ හැකි සේවක සේවිකාවන් අවශ්‍යයි!
ඇබෑර්තු සහ වැටුප්:
🥬එළවළු/පලා ඇසුරුම්කරුවන්: රු.50,000 - රු.75,000
🔍සුපරීක්ෂකවරුන්: රු.45,000 - රු.75,000
🚚බර වාහන රියදුරන්: රු.75,000 - රු.100,000
වාසි/ප්‍රතිලාභ:
EPF / ETF
උදේ, දවල්, රාත්‍රී ආහාර නොමිලේ!
නොමිලේ නවාතැන් පහසුකම්
අතිකාල දීමනා (OT)
⏰සේවා කාලය: පෙ.ව. 7.00 - ප.ව. 5.00
🚨විශේෂ කොන්දේසි: වයස අවුරුදු 45ට අඩු, නැවතී වැඩ කළ හැකි අය පමණක් අයදුම් කරන්න. (පිළියන්දල ශාඛාවට පමණි)
ඇබෑර්තු සීමිත බැවින් අදම අප හා සම්බන්ධ වන්න!
📲 අමතන්න: 077 304 4203
📍 ලිපිනය: No. 10, Cambridge Court, Gangarama Rd, Piliyandala
🌐 වෙබ් අඩවිය: www.threestarorganic.com