Soft Stepz

Soft  Stepz This page provides some tips which helps the people to do their day to day works very easy and some

This page provides some tips which helps the people to do their day to day works very easy and some other tips and information regarding Eduction,technology,Internet and etc

හිතාගන්න බෑ ඒකනම් නිකන් ඉන්න එකේ මොලේ පොඩිඩක් විකාර කරගන්න මෙිකත් බලන්න පින්තූරය සම්පූර්ණ තිරය විවෘත කරන්න. මෙම පින්තූරය...
27/11/2021

හිතාගන්න බෑ ඒකනම්

නිකන් ඉන්න එකේ මොලේ පොඩිඩක් විකාර කරගන්න මෙිකත් බලන්න

පින්තූරය සම්පූර්ණ තිරය විවෘත කරන්න. මෙම පින්තූරය ඔබේ නාසයේ කෙළවරේ තබන්න, ඉන්පසු පින්තූරය වෙත අවධානය යොමු කර ඔබේ නාසයෙන් සෙමෙන් ඉවතට ගෙන යන්න.

ත්රිමාණ සතෙකු ඇත .ඔබට එය දැකිය හැකි නම් එය පුදුම සහගතය ... එය මහත් සුන්දර අත්දැකීමක් වනු ඇත... පළමු උත්සාහයෙන් ඔබට එය නොලැබෙනු ඇත ... මගේ අවවාදය: කිසිම සතෙකු ගැන සිතා බලා උත්සාහ නොකරන්න ... එය කහ සහ කොළ පැහැයෙන් යුක්ත බැවින්, කිසිවක් බලාපොරොත්තු නොවන්න. ඔබගේ ජංගම දුරකථනයේ පළමු ත්‍රිමාණ පින්තූරය අත්විඳින්න.

පින්තූර උසස් මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකින් එය ඔබේ ඊගෝව සහ අනන්‍යතාවය නියෝජනය කරන සත්වයා හඳුනා ගනී.

08/09/2021





Sri Lanka vs South Africa, 3rd ODI Full Highlights | S

"කඩ්‍ඩ අවුල් ද ..." 😒ඉංග්‍රීසි එහෙමත් නැත්තමි සරලව කියනවා නමි "කඩ්‍ඩ" කියන්නෙ අද කාලේ අත්‍යවශ්‍යයම  භාශාවක්. අපි ජිවත් ව...
11/11/2020

"කඩ්‍ඩ අවුල් ද ..." 😒

ඉංග්‍රීසි එහෙමත් නැත්තමි සරලව කියනවා නමි "කඩ්‍ඩ" කියන්නෙ අද කාලේ අත්‍යවශ්‍යයම භාශාවක්. අපි ජිවත් වෙන්නෙ සිංහල රටක වුනත් රැකියා කටයුතු සිට එදිනෙදා ජිවිතේ බොහෝ දෙවල් කරන්න වෙන්නෙ ඉංග්‍රීසි භාශාවෙන්...

ගොඩක් අයට ගැටලුවක් තියෙන්නෙ මෙන්න මෙතනදි තමයි... අපි පාසලේ අවුරැදු 11 ඉංග්‍රීසි ඉගෙනගත්තට තවම හරියට ඉංග්‍රීසි බෑ ... එතන අවුල තියෙන්නෙ භාශාවෙි නෙවෙි අපි ඉගෙන ගත්ත ක්‍රමෙි..

ඉතිං ..ඒකට තියෙන සරලම විසදුම තමයි " Life With English " App එක

ඉංග්‍රීසි පුලුවන් අයට තියෙන ගැටලුව තමයි " Stylish " විදියට ඉංග්‍රීසි කතා කරන්න බැරි එක අන්න එකට විසඳුමකුත් අපි දෙනවා

ඔයා ඉන්න මටිටම මොකක් වුනත්.. ඔයාගේ වයස කිය වුනත්... ඔයාගේ මටිටමෙි ඉදන් හැමදේම " Life with English " App එකේ අඩංගු වෙලා තියෙනවා

එහෙනමි කඩ්‍ඩ පොලිෂ්, ටිකක් පොලිෂ් 😉, කඩ්ඩ දන්නෙම නැති හැමෝම පහල Link එකෙන් App එක Download කර ගන්න ....

Download now - https://bit.ly/35nLBXz

"Are you Still confusing about your English?
Let's make it easier .
English,one of the main necessity when you are communicating each other.Though we are in a Asian country English is the language that we are using mostly.Office works,Day today works each and every works run through English.

We are learning English for 13 years.But why we are still confusing That's not the fault of us or The language.But the methodology .

So,If you want a solution for this,Just simply download LIFE WITH ENGLISH.
And the other side of this is,Though you can speak,but you cant speak stylishly or you cant understand native speakers because They are using Slang,idioms that you are not familiar with.
So here is the solution.
Hurry up,and download the LIFE WITH ENGLISH and keep this in your mind,."

WE WILL MAKE YOUR LIFE RELIABLE....🙂

Download now - https://bit.ly/35nLBXz

 #මනුස්සකමමේකයි වුණේ,ස්ථානය නිකවැරටිය සමදරාපිටිය පංසල ළග.වෙලාව 11.50 ට විතර ඇති.දහම් පාසල ඇරෙන්න තව විනාඩි 10 ක් විතර ති...
10/06/2019

#මනුස්සකම

මේකයි වුණේ,ස්ථානය නිකවැරටිය සමදරාපිටිය පංසල ළග.වෙලාව 11.50 ට විතර ඇති.දහම් පාසල ඇරෙන්න තව විනාඩි 10 ක් විතර තිබුණේ.ළමයි ගන්න ආපු කට්ටියත් පංසල ඉස්සරහා හිටියා.එක පාරටම වහිනව වගේ සද්දයක් අවා,හැරිලා බලනකොට මෝටර් බයිසිකලකයක පිටිපස්සේ තියාගෙන ගියපු රටකජු උරයක් ලෙහිලා පාර දිගේ මීටර් 50 ක් විතර හැලීගෙන යනවා.බයික් එකේ යන කෙනාට වැඩේ දැදෙනකොට උරෙන් හතරෙන් එකක් විතර හැලිලා,කොහොමහරි බයික් එක නතර කරලා ආපාහු එනකොට එතන හිටපු කට්ටිය වැඩේ පටන් අරන්,සමහර අය පාරේ එන වාහන නතර කරනව,මොකද එක වාහනයක් ඒවා උඩින් ගියානම් ඇති අායේ ගන්ඩ දෙයක් නෑ,ඒත් එක්කම ළග තිබුණ පෙට්ටි කඩේ මාමා ඉදලක් අරගෙන අවා,තව දෙතුන් දනෙක් කොසු අරගෙන අවා,දැන් වැඩේ යනවා.ටික වෙලාවකින් තමා කට්ටියට මීටර් වුණේ මේ බැදපු රටකජු කියලා,බේකරියට ගිහින් බැදගෙන එන ගමන්ලු,සමහරු රට කජ්ජක් දෙකක රස බලන්නත් අමතක කරේ නෑ😁.කොහොම වුණත් විනාඩි 10 ක් යන්නත් කලින් ඔක්කොම එකතු කරලා උරේටත් දැම්මා,උරේ කට ලෙහිලා රටකජු ටික හැලෙන්න පොඩි අවාසනවක් තිබුණත්.පන්සල ගාවම හැලුණ නිසාත්(කට්ටිය හිටියා ඒ වෙලාවේ),දහම් පාසල ඇරෙන් තව ටික වෙලාවක් තිබු නිසාත්(ළමයි ටික ආවනම් රටකජු රස බලනව කොහොමත්),වැහිපොද නොවැටෙන්නත් කියන කාරණා වලට අවාසනාව පරාද වුණා.රටකජු ඔක්කොම එකතු කරලා උරේ කට බඳින්න කලින් අයිතිකාරයා කිව්වා "ටිකක් අරන් කන්න" කියලා,ඒත් කවුරුත් ගත්තේ නෑ.හැමෝම කීවේ මෙතන වැටුණ හින්දා හොදට ගියා කියලා.ඕනනම් රටකජු ග්‍රෑම් 50 ක් විතර අහක යන්න ඇති.

#මනුස්සකම

මානාලිය පුදුමයට පත්වුන ඒ සිංදුව
25/05/2019

මානාලිය පුදුමයට පත්වුන ඒ සිංදුව

මනමාලි විශ්මයට පත්කරමින් මිතුරකු විසින් ඇයගේ මංගල දිනයේදි ගැයු ගීතය

 #ලංකාවෙි_වන_ඝනත්වය_වැඩි_කිරිමට_පුංචි_අදහසක්ලංකාවෙි ගොඩක් විවෘත මාර්ග තියෙනවා... පහුගිය කාලේ වෙචිච  සංවර්ධන  කටයුතුත් එක...
21/03/2019

#ලංකාවෙි_වන_ඝනත්වය_වැඩි_කිරිමට_පුංචි_අදහසක්

ලංකාවෙි ගොඩක් විවෘත මාර්ග තියෙනවා... පහුගිය කාලේ වෙචිච සංවර්ධන කටයුතුත් එක්ක ගොඩක් මාර්ග දෙපස තිබුන විශාල ගස් ප්‍රමානයක් කැපුනා නමුත් ඒ කිසිම ගහක් ආයි සිටුවීමක් උනේ නෑ. ඉතිං ඔබට පුලුවන් ගමි මටිටමින්,ගමෙි මිනිස්සු එකතුවෙලා තමන්ගෙ ගමෙි තියෙන මාර්ගවල... කාටවත් කරදයක් නොවන විවෘත ප්‍රදේශවල ගස් සිටුවිමක් කරන්න... ලංකාවෙි හැම ගමක් නගරයකින් මෙි දේ පටන් ගත්තොත් ඉතා අඩු කාලයකින් ලංකාවෙි මාර්ග ටික මෙි වගේ ලස්සන කරන්න පුලුවන් ....

( මෙි පණිවිඩය ⁣ share කරමින් අපේ රට හරිත රටක් කරමු...❤️💪 )

ගාල්ල උඩුගම පාරේ තවත් ලස්සන තැනක් කොටිටව රක්ෂිතය 👍👍
24/11/2018

ගාල්ල උඩුගම පාරේ තවත් ලස්සන තැනක් කොටිටව රක්ෂිතය 👍👍



දැක්ක ගමන් ඔයාලට හිතුනෙ වෙන රටක ලස්සන පාරක් නේද. මේ අපේම රටේ හැංගුණු සුන්දරත්වයක්. මේ කොට්ටව රක්ෂිත වනාන්තරය හරහා ඇති උඩුගම ගාල්ල ප්‍රධාන මාර්ගයයි. ගාල්ල උඩුගම පාරෙ කන්නෙලිය බලන්න යනවා නම් මේ තැනත් බලාගෙන යන්න අමතක කරන්න එපා..

මනුස්සකම කොයිද....😔
12/11/2018

මනුස්සකම කොයිද....😔

සැබවින්ම වියයුත්තෙ එය නොවෙිද....🤔
28/10/2018

සැබවින්ම වියයුත්තෙ එය නොවෙිද....🤔

07/05/2018

😊😊

Shear  කර දැනුවත් කරන්න
25/10/2017

Shear කර දැනුවත් කරන්න

10/10/2017

Address

Colombo

Opening Hours

Monday 08:00 - 17:00
09:00 - 17:00
Tuesday 08:00 - 19:00
09:00 - 17:00
Wednesday 08:00 - 19:00
09:00 - 17:00
Thursday 08:00 - 19:00
09:00 - 19:00
Friday 08:00 - 19:00
09:00 - 17:00
Saturday 08:00 - 19:00
09:00 - 17:00
Sunday 08:00 - 19:00
09:00 - 17:00

Telephone

+94700000000

Website

Alerts

Be the first to know and let us send you an email when Soft Stepz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share