13/10/2026
අද කාලේ එන 1.5K Curved AMOLED Display තියෙන Smartphones (Infinix Note Edge, Samsung Edge, Premium Flagships) අතට ගත්තාම මාරම Premium & Dynamic Look එකක් තියෙනවා නේද?
ඒත්, මේ Curved Screens වල තියෙන ලොකුම අවදානම තමයි "Side Impact"! ෆෝන් එක කෙළින්ම මූණින් වැටුණට වඩා, පැත්තක Edge එකක් කොන්ක්රීට් පොළොවේ හරි පඩියක හරි වැදුණොත් Screen එකේ කොනකින් ඉරක් ඇඳිලා මුළු Display එකම 100% වෙනස් කරන්න වෙනවා. AMOLED Display එකක් දාන්න ගියාම ෆෝන් එකේ වටිනාකමෙන් භාගයකට වඩා සල්ලි යනවා!
ගොඩක් අය කරන වැරදි 2:
සාමාන්ය Flat Tempered Glass අලවන්න යෑම: Curved Edge එක නිසා Flat Glass එකේ පැති දෙකෙන් හුළං යනවා (Air Bubbles). දවස් දෙකෙන් Gel ගැලවිලා Glass එක විසිවෙනවා.
බාල UV Glue Protectors අලවීම: UV Liquid ගම් දාලා අලවද්දී ඒ Liquid එක Phone එකේ Curved Edges අතරින් ඇතුළට ගිහින් Speaker එක, Earpiece එක සහ Motherboard එක Short වී Phone එක 100% Dead වෙන්න පුළුවන්!
Curved Screen එකක් 100% පරිස්සම් කරගන්නේ කොහොමද?
Seamless 3D/5D Curved Screen Protectors: UV Liquid ගම් පාවිච්චි නොකර, Edge-to-Edge හරියටම Flex වී ඇලවෙන, Impact Resistant Polymer / Premium Curved Glasses පාවිච්චි කිරීම.
Raised Edge Shockproof Covers: Phone එක මුහුණින් වැටුණත් Curved Edges පොළොවේ වදින්නේ නැති විදියට කොන් (Corners) ඉස්සිලා තියෙන (Raised Bumpers) Covers පාවිච්චි කිරීම.
ඔයාගේ ලස්සන Curved AMOLED Display එකට කිසිම හානියක් වෙන්න නොදී, 100% Safe එකේ පාවිච්චි කරන්න ඕන නම්, Curved Protectors & Shockproof Covers ගන්න අදම U&T International අපිට මැසේජ් එකක් දාන්න! 🛡️✨