01/10/2026
ශක්තිමත් මනසක් එක රැයකින් නිර්මාණය වන්නේ නැත. එය ගොඩනැඟෙන්නේ කෙළවරක් නැති කුතුහලය, ආදරණීය මඟපෙන්වීම සහ කොන්දේසි විරහිත සෙනෙහස තුළිනි.
ආදරණීය දූ දරුවන් සැමට සුබ ලෝක ළමා දිනයක් වේවා!
Strong minds aren’t built overnight they’re nurtured through endless curiosity, gentle guidance, and unconditional love!
Happy Children’s Day!
3DH Design- Pvt Ltd