14/06/2015
ෆේස්බුක් හැක් කරමු
==============
හායි යාලුවනේ කෝමද ඔයාලට.... පිෂිං ගැන දන්න යාලුවො ඕන තරම් ඉන්නවනේ... නොදන්න අයත් ඉන්නව මං වගේ....එයාලටයි පොඩ්ඩක් පිෂිං ගැන කියල දෙන්න හිතුවෙ...දන්න සමහර යාලුවන්ටත් වැදගත් වෙන්න පුලුවන් හැබැයි..... පිෂිං
මාර්ගයෙන් හැක් කරනව කියන්නෙ කෙනෙක්ව රවට්ටලා අපි පාස්වර්ඩ් එක අපේ අතට ගන්න එක...
හැබැයි දැං කාලෙ එහෙම ගොනාට ඇන්දෙන උන් නෑනෙ බං....ඒත් අපේ උන්ට අන්දන එව්ව සුලු දේවල්නේ....අපේ උන්ට ගොනාට අන්දල ගොඩක් උපාධි එහෙමත් තියෙනවනේ...
හරි මේ පිෂිං වලින් කෙරෙන්නෙ එෆ් බී වල ලොගින් හෝම් පේජ් එක වගේ බොරු පේජ් එකක් හදන එක... ලින්ක් විතරයි වගේ වෙනස්....අනිත් අයට ලින්ක් එකෙන් ඇරෙන්න ඒක අඳුරගන්න බෑ...
හරි එහෙනම් කතා ඕන නෑනේ..කරන හැටිම බලමුකෝ.... මුල ඉඳල සරලව කියල දෙන්නම් එහෙනම් වැඩේ පටන් ගමු.........
(google chrome අනුව)
1).. මුලින්ම face book login page 1ට යන්නකෝ.......(www.facebook.com)
ගිහිලා page 1 කොහේ හරි right click කරලා ඔයාට පේන "view source page" කියන ඒක click කරන්නකෝ.........
2).. හරි දැන් අලුත් ටැබ් එකක හරි,පොප් අප් පේජ් එකක හරි contain a source code එක ඕපන් වෙයි....
එතකොට ඒ source page 1 අපි මුළුමනින්ම copy කරගන්න ඕනි, එකට ctrl+a ප්‍රෙස් කරලා mark කරලා ctrl+c ප්‍රෙස් කරලා copy කරගන්න....ඒකලේසි.
3)..ඊටපස්සෙ ඔයාගෙ හාර්ඩ් එකේහරි,ඩෙස්ක්ටොප් එකේ හරි ඔයාට කැමති තැනකින් Note pad එකක් ඕපන් කරගන්නකෝ....ඊටපස්සෙ ඒ නෝට් පෑඩ් එකේ ඔයා අර කලින් කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල මුළු මනින්ම
පේස්ට් කරගන්නකෝ... එහෙනම් හරිනේ...
4)ඊටපස්සෙ ctrl+f ප්‍රෙස් කරල action කියන කෝඩ් එක හොයන්නකෝ...එතකොට නෝට් පෑඩ් එකේ පෙන්නයි මෙන්න මේ වගේ....
action="https://www.facebook.com/login.php?login_attempt=1"
action කියන වචනෙ කෝඩ් අතරෙ ගොඩක් තියේ...ඔයාල මේ උඩ වගේ , මේ ලින්ක් එකත් එක්ක තියෙන action කියන හරියටම වචනෙ හොයාගන්න...එතකොට ඔයවගේ කෝඩ් එක එනවනේ...ඊටපස්සෙ ඔයාලට ඒ කෝඩ් එක පෙන්නයි...
action=https://www.facebook.com/login.php?login_attempt=1 කියල තියෙන කෝඩ් එක ඩිලීට් කරන්න..(https://www.facebook.com/login.php?login_attempt=1 ඩිලීට් කරන්න ) හරිනේ.. ඒක මැකුවම පෙන්නන්නෙ
action='' කියලනේ....එතනට post.php කියල ටයිප් කරල...එඩිට් කරන්න...එතකොට පෙන්නන්නෙ action=''post.php'' කියලනේ...
5) හරිනේ...එහෙම කරගෙන ඉවරවෙලා....ඔයාල නෝට් පැඩ් එක සේව් කරගන්න ඕන... උඩ තියෙන file ටැබ් එක ක්ලික් කරල save as.... ක්ලික් කලාම සේව් කරන්න ඩයලොග් බොක්ස් එකක් එනවනේ....එතකොට එන ඩයලොග් බොක්ස්
එකේ File name: එකට index.htm කියල දෙන්නකෝ....html නෙමෙයි ඈ....Save as type: කියන තැනට All files දීල ඔයා හදාගත්තු නෝට් පෑඩ් එක සේව් කරගන්නකෝ....හරිනේ.... ඔයාල දන්නවනේ එහෙම සේව් කරගන්න...එතකොට
ඔයාගේ වෙබ් browser එකේ icon 1ත් එක්ක file 1ක් පෙන්නයි ..........
6).ඊටපස්සෙ අලුතෙන් නෝට් පෑඩ් එකක් ඕපන් කරගන්නකෝ.....ඊටපස්සෙ පහළ කෝඩ් එක කොපි කරගන්න..........................................................................................................................
........................................................................................................................
7)..ඊටපස්සෙ ඔය කෝඩ් එක නෝට් පෑඩ් එකට කොපි පේස්ට් කරගන්නකෝ...ඊටපස්සෙ ඔය නෝට් පෑඩ් එකත් සේව් කරගන්න ඕන..උඩ තියෙන file ටැබ් එක ක්ලික් කරල save as.... ක්ලික් කලාම සේව් කරන්න ඩයලොග් බොක්ස් එකක්
එනවනේ....එතකොට එන ඩයලොග් බොක්ස් එකේ File name: එකට post.php කියල දෙන්නකෝ......Save as type: කියන තැනට All files දීල ඔයා හදාගත්තු නෝට් පෑඩ් එක සේව් කරගන්නකෝ....හරිනේ.... post.php කියල නම දීල සේව්
කරගත්තනේ....හරිනේ ඔයාල දන්නවනෙ මේ විදියට සේව් කරගන්න....
8).දැං ඔයා ලඟ ෆයිල් දෙකක් තියෙනවනේ....index.htm එකයි post.php එකයි...මේ ෆයිල් දෙක අපිට ගොඩක් වැදගත්...
.............................................
හරි දැන් ඔයා phishing site ඒක හදාගෙන ඉවරයි.....
දැන් ඕක හොස්ට් කරන්නයි ඕන..............................................
9)...අපි දැං මේ ෆයිල් දෙක වෙබ් හෝස්ටින් සයිට් එකකට අප්ලෝඩ් කරගන්න ඕන...එ්කට නම් ඕනතරම් සයිටි තියෙනවා... www.000webhost.com හා http://www.loomhost.com/
වගේ සයිට් තියෙනව...මං තෝරගත්තෙ http://www.loomhost.com/ කියන සයිට් එක... මොකද 000වෙබ්හෝස්ට් එකේ සමහර යාලුවන්ට අවුල් ඇවිත්...හරි ඔයාල http://www.loomhost.com/සයිට් එකට මුලින්ම යන්නකෝ....
10)..එකවුන්ට් එකක් හදාගන්න ඕන මුලින්ම...ඒකට සයිට් එකේ හෝම් පේජ් එකේ ලොකුවට තියෙන Join for free කියන බට්න් එක ක්ලික් කරන්නකෝ...ඊටපස්සෙ ලේසියෙන්ම එකවුන්ට් එක ඔයා හදාගන්නකෝ...
11)...එතකොට එන පේජ් එකේ තමයි ඔයාගෙ විස්තර ඇතුළත් කරන්න ඕන.. නම,ඊමේල්,පාස්වර්ඩ් දීල,වර්ඩ් වෙරිෆිකේෂන් දීලා ....ඔයා එකවුන්ට් එක හදාගන්න...ඊටපස්සෙ ඊමේල් එකට ගිහිං මේ සයිට් එකෙන් ඇවිත් තියෙන ඊමේල් එක ඕපන්
කරල ඔයාගෙ එකවුන්ට් එක කොන්ෆර්ම් කරගන්න...
12)..ඊටපස්සෙ කලින් වගේ පොඩි form 1ක් දෙයි ඔයාට එකත් fill කරලා. ඕකෙ තියෙන select බට්න් එක ක්ලික් කරන්නකෝ...ඊටපස්සෙ ලේසියෙන් හදාගන්න පුලුවන් ඔයාලට සයිට් එක....domain එකක් නෙවෙයි ඈ subdomain එකක්මයි
හදාගන්න ඕන....එතකොට කිසි අවුලක් නැ...කැමති සබ්ඩොමේන් ලින්ක් එකක් දීල ගාණට සයිට් එකක් හදාගන්න...
13)..එහෙනම් හරි...ඊටපස්සෙ හදල ඉවර වෙලා...Hosting ටැබ් එකෙන් ගිහිං ඔයා හදපු සයිට් එකට ඉස්සරහ තියෙන Switch කියන එක ක්ලික් කරල කන්ට්‍රෝල් පැනල් එකට යන්නකෝ....
14)..එතකොට පොඩි පොප් අප් බොක්ස් එකක් සමහරවිට එයි පහළ වගේ...එතනදි ඔයාලට කැමති දේකට ටික් එකක් දාල සබ්මිට් කරන්න...කැන්සල් කලත් අවුලක් නෑ...එතකොට කන්ට්‍රෝල් පැනල් එකට ඔයා යයි...එතන පල්ලෙහින් ඇති file
manager කියල එකක් ඔයා ඒක ක්ලික් කරන්නකෝ...ඊටපස්සෙ ඔයා ෆයිල් මැනේජර් එක ක්ලික් කරල ක්‍රියේට් කරගන්නකෝ...
15)..ඊටපස්සෙ ඔයා එතන තියෙන default ෆයිල් එක ඩිලීට් කරල ඔයා කලින් හදාගනිපු index හා post ෆයිල් දෙක එකින් එක අප්ලෝඩ් කරගන්න....
16)එතකොට ඔයා දැං පිෂිං සයිට් එක හදාගෙන ඉවරයි...මේ වගේ එතකොට සයිට් එක පෙන්නයි....ඔයා ඉස්සෙල්ල හදාගත්ත සබ් ඩොමේන් සයිට් එක පිෂිං සයිට් එකේ ලින්ක් එක..හරිනේ...
17)..ඒ පිෂිං ලින්ක් එක ඒ කිව්වෙ ඔයා මුලින්ම වෙබ්හෝස්ට් සයිට් එකේ හදාගත්ත සබ්ඩොමේන් ලින්ක් එක කොපි කරගෙන තියාගන්න...එකවුන්ට් එක ලොග් වුණ හැටියෙ ඒ ලින්ක් එක පෙන්නනවනේ...ඒකතමයි කොපි කරගෙන තියාගන්න
ඕන...ඊටපස්සෙ ඉතිං චැට් එකෙන් හරි කෝමහරි,,ඔයා කාවහරි ගොනාට අන්දවල ඒ ලින්ක් එකෙන් එයාව ලොග් කරගන්න ඕන...හැබැයි දැන්කාලෙ ඒක අමාරුයි ඈ....ඔයාල දන්නවනෙ ඉතිං මොලේ පාවිච්චි කරල ගොනාට අන්දවන්න...හික්ස්...
එතකොට එයා ඕකෙන් ලොග් වුණාම ඔයාට එයාගෙ පාස්වර්ඩ් අර සයිට් එක මාර්ගෙන් බලාගන්න පුලුවන්...ඔයා හදාගනිපු එකවුන්ට් එකට ඒක එනවා....ඒක බලාගන්නෙ කෝමද දන්නවද.....
18)..ඔයාගෙ http://www.loomhost.com/ එකවුන්ට් එකට ලොග් වෙලා...Hosting ටැබ් එකෙන් ඔයාගෙ ලින්ග් එක ඉස්සරහ තියෙ switch එක ක්ලික් කරලා control panel වලට ගිහිං file manajer වලට යන්නකෝ...එතකොට ඔයාට
එතන අලුත් ෆයිල් එකක් තියෙනව පෙන්නයි username.txt කියල අන්න ඒකෙ තමයි ඔයාගෙ පිෂිං සයිට් එකට ලොග් වුණ කෙනාගෙ පාස්වර්ඩ්,ඊමේල් තියෙන්නෙ ඈ...ඔයාට ඒ ෆයිල් රයිග්ට් ක්ලික් කරගෙන එක ඩවුන්ලෝඩ් කරගෙන
හරි...එතනින් view කරගෙන හරි බලාගන්න පුලුවන්....
Facebook is a social utility that connects people with friends and others who work, study and live around them. People use Facebook to keep up with...