ZelyraOne

ZelyraOne Manage your salon with one system. Remember ZelyraOne.
එකම එක System එකකින් මුළු Salon එකම manage කරන්න.

15/09/2026

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, සැලෝන් එක online දාගන්න අවශ්‍යතාවයක් තිබුණත් ඒකටම වෙන්කරපු device එකක් නැතිවීමයි.

අපි ඒ හින්දා ඔයාගේ සැලෝන් ඒකට වෙන්කරපූ tab එකක් free දෙන්න සූදානම්. 📳

➡️සමහරවිට ඔයා chair එකක් හෝ දෙකක් විතර විතරක් ඇති පොඩි සැලෝන් එකක් වෙන්න පුළුවන්,
➡️අලුතින් සැලෝන් feild ඒකට ඇතුළත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්,
➡️නැත්තම් stylist 5 කට වඩා ඉන්න සැලෝන් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්,
➡️නැත්තම් multy branches තියෙන ලොකු සැලෝන් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්.

කොහොම උනත් අපි ලෑස්තියි ඔයාගේ සැලෝන් එක customer ලා අතරට අරන් යන්න.
ඔයාට online presence එකක් දෙන්න.

දැන්ම අපිට කතා කරන්න. 077 193 2264

ඔයාගේ සැලෝන් කරන යාළුවෙක් ඉන්නවනම් මේ පෝස්ට් එකට ටැග් කරන්න.





14/09/2026

ඔයාගේ සැලෝන් එකත් receptionist desk එක zelyraone සමඟ බළගන්වන්න.

ඕනෑම ඩිජිටල් තිරයිකින් zelyraone සමඟ වැඩ කරන්න පුළුවන්.

Staff Attendence පහසුවෙන් manage කරන්න.

14/09/2026

“මගේ commission එක අඩු ඇයි?”

Month-end එකට staff member කෙනෙක් මේ question එක ඇහුවම, answer එක හොයන්න appointment book, attendance book, WhatsApp messages සහ calculator එක බලන්න වෙනවද?

Service එකක් count නොවුණොත් staff memberට තමන්ට අඩුවෙන් pay කළා කියලා හිතෙන්න පුළුවන්. වැරදි amount එකක් add වුණොත් owner වැඩිපුර pay කරනවා.

Completed service එක, service කරපු staff member, commission rule එක සහ discount හෝ refund එක clear record එකක තිබුණොත් payout එක explain කරන්න පුළුවන්.

Staff incentives සහ commission records ZelyraOne එකෙන් manage කරන්න පුළුවන් විදිහ බලන්න.

commissions සහ incentives දැන් staff ටම චෙක් කරගන්න පුළුවන්. ZelyraOne එකත් එක්ක එකතුවෙන owner ට විතරක් නෙමෙයි අපි ඔයාගේ staff ටත් login එකක් දෙනවා. එයාටම මේ ඔක්කොම පහසුවෙන් චෙක් කරගන්න පුළුවන්.

“DEMO"කියලා comment කරන්න. අපි message එකක් එවලා 15-minute walkthrough එකක් arrange කරන්නම්.

13/09/2026

ඔයා salon owner කෙනෙක් නම්, Salon එකෙන් පැය දෙකකට එළියට ගියත් status එක දැනගන්න managerට හෝ staffට call කරන්න වෙනවද?

Appointments, staff attendance, off days, breaks, sales සහ alerts එකම තැනක නැත්නම් owner හැම operational detail එකක් පස්සේම දුවන්න වෙනවා.

Month-end salary සහ incentives calculate කරනකොට attendance book, leave messages සහ service records ඔක්කොම වෙන වෙනම check කරන්නත් වෙනවා.

Operations වල හිර නොවී business එක ගැන plan කරන්න time එක හදාගන්න පුළුවන් විදිහ බලන්න **“DEMO”** කියලා comment කරන්න. අපි 15-minute walkthrough එකක් arrange කරන්නම්.

13/09/2026

Revolutionise Your Salon Management.
How you keep your customer coming back to your salon.
try gift card creating option grom ZelyraOne.
1️⃣. Click to create a gift card
2️⃣. Enter recipient details, gift card value and expiry date.
3️⃣.Send it through email or sms
4️⃣. let the customer apply the card when use your service.
it is that simple.

ZelyraOne සමඟ පහසුවෙන් gift card ඔබගේ පාරිභෝගිකයින් සමඟ බෙදා ගන්න.
1️⃣.Create gift card වෙත යන්න.
2️⃣. වටිනාකම, කල් ඉකුත් වීමේ දිනය, පාරිභෝගික විස්තර සටහන් කරන්න.
3️⃣.gift කාඩ් එක ඊමේල් හෝ sms මගින් යවන්න.
4️⃣. පාරිභෝගිකයා ඔබගේ සේවාවන් ලබා ගැනීමේදී gift කාඩ් එක redeem කරයි.


11/09/2026

තාම staff manage කරන්නේ පොතක මාර්ක් කරලාද?
සැලෝන් එකේ busy ටයිම්ස් දන්නේ නැති හින්දා staff එකේ අයට හරියට break දෙන්න වෙලාවක් නැද්ද?
සැලෝන් එකේ off days වලත් customer කෝල්ස් එනවද?
එහෙනම් මෙන්න
1️⃣. සැලෝන් එකේ staffs වැඩ කරන වේලාව set කරන්න.
2️⃣. break time සෙට් කරන්න.
3️⃣.Staff එකේ off days සෙට් කරන්න.
4️⃣.සැලෝන් එක නිවාඩු දවස් සෙට් කරන්න. ඇතුළු තවත් බොහෝ දේවල්.

Still Managing staff schedule in book? or Google sheets?
Dont have a staff break times due to tight schedules?
Still getting customer calls on off days?
with ZelyraOne you can easily
1️⃣. Create and manage staff schedule
2️⃣. Create break times
3️⃣.Create and schedule staff off days early.
4️⃣. schedule salon upcoming closure datesand more....




11/09/2026

ඔයා ඔයාගේ සැලෝන් එකේ පාරිභෝගිකයින් ව කොතරම් දුරට දන්නවද?
1. කව්ද ඔයාගේ regular customers?
2. හැම සතියටම සැරයක් සැලෝන් එකේ service එකක් ගන්න එන්නේ කව්ද?
3. එතකොට කව්ද මාසේට සැරයක් එන්නේ?
4. එතකොට දවස් 45ක් වෙලත් තාම ආවේ නැති පාරිභෝගිකයෝ කව්ද?
ඔයා තවදුරටත් පොත්වල සහ මතක් කරගෙන ඉන්න ඕනේ නැහැ අපි ඒවා ඔයා වෙනුවෙන් මතක් කරලා දෙන්නම්.
How well are you know your customers ?
1. Do you know who is your regular customers?
2. Who is coming twice a month?
3. Who not returned to your salon after 30 days?
4. and more customer insights.
Call 077 193 2264 to power your salon management with ZelyraOne.
දැන්ම අමතා ඔබේ සැලෝන් එකත් zelyraone සමඟ පහසුවෙන් manage කරන්න



11/09/2026

Customer appointment එක දැම්මට පස්සේ මොකද වෙන්නේ?????
1️⃣.Customerගේ checkin වේලාව!
2️⃣.service එක ආරම්භ කළ වේලාව
3️⃣. service එක ඉවරවුණ වේලාව.
4️⃣. ඔයාගේ සැලෝන් එකේ ලෝගෝ එක දාපු ඉන්වොයිස් එකක් යවන්න. තත්පර කිහිපයකින්.
මේ සියල්ල වේගයෙන් සහ පහසුවෙන් කිරීමට ඔබේ සැලෝන් එකත් zelyraone සමඟ බලාගන්වන්න.
දැන්ම අපට කතා කරලා free demo එකක් ලබාගන්න.

how you handle your salon services lifecycle?
we made it easier.
1️⃣.when arrival click check-in
2️⃣.when the service starts click start service.
3️⃣.when the stylist complete the work click complete.
4️⃣. Record payment easily and send an invoice with your salon logo.

we made it easier for you. call us to modernize your salon today.
📞: 077 193 2264



10/09/2026

පාරිභෝගික ඉතිහාසය කොහොමද බලන්නේ.
එකෙන් වෙන වාසිය මොකද්ද?
1️⃣. පාරිභෝගිකයා ඔබ සමඟ ලියාපදිංචි වූයේ කාවද්ද? අලුත් ද? පැරණි ද?
2️⃣.පාරිභෝගිකයා වැඩිපුර ලබාගන්නා සේවාව කුමක්ද?
3️⃣.පාරිභෝගිකයා කීසැරයක් ඔබේ සැලෝන් එක book කර තිබෙනවාද?
4️⃣.පාරිභෝගිකයා වියදම් කළ සම්පූර්ණ මුදල.

Why does zelyraone give you a customer history!
you can unlock more insights with the customer module.
1️⃣. Customer registration date. new customer or old?
2️⃣.what is preferred service from your salon.
3️⃣.how many appointments you got from the customer.
4️⃣.total spend of the customer.
and more.....





10/09/2026

ඔයා තාම customer details save කරගන්නේ whatsapp එකේද?
නැත්තම් පොතකද?
Simple steps කිහිපයකින් කොහොමද ඔයාගේ පාරිභෝගිකයින් ව save කරගන්නේ කියලා බලමු.

1️⃣. Customers වෙත යන්න. add customer ක්ලික් කරන්න
2️⃣. නම, දුරකථන අංකය හා ඊමේල් එක ඇතුළත් කරන්න
3️⃣.save කරන්න.
4️⃣. ඊළඟ appointment ඒකට පහසුවෙන් number එක පාවිච්චි කරන්න.
ඊළඟ part එකෙන් customer history එක බලන ආකාරය නරඹන්න.

Still managing customer details in a book?
what if you lost the book how you going to find tour customers?
follow these simple steps to add a customer to ZelyraOne.
1️⃣. Go to Customers module and click add customer.
2️⃣. Enter name, mobile number and email.
3️⃣.Click Save
4️⃣. Use customer details for next booking easily.

wants to know how to check customer history.
see the next video.




Address

ZelyraOne
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when ZelyraOne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share