IN-GEN TECHNOLOGY

IN-GEN TECHNOLOGY Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IN-GEN TECHNOLOGY, Telecommunication Company, Kiribathgoda, Colombo.

(සම්පූර්ණ විස්තරේම කියවන්න)ඇයි කලුවරේ ඉන්නෙ ? 🤔🤔🤔🤔කරන්ට් එක ගියාම ඉටිපන්දම් පත්තු කලොත් මාර වියදමක් නේද 😨 ලාම්පු පත්තු ක...
01/09/2022

(සම්පූර්ණ විස්තරේම කියවන්න)

ඇයි කලුවරේ ඉන්නෙ ? 🤔🤔🤔🤔
කරන්ට් එක ගියාම ඉටිපන්දම් පත්තු කලොත් මාර වියදමක් නේද 😨 ලාම්පු පත්තු කලත් එච්චරයි 😬
රීචාජ් ලයිට් වැඩෙත් සාර්තක නෑනෙ නේද 😞

කොහොමද ගෙදර ලයිට් ටිකවත් දාගෙන ඉන්න තිබ්බ නම් 😉. රෑට ගෙදර දොරේ වැඩ ටික කරගන්න, ලමයින්ට පාඩම් කරන්න, පොතක් පත්තරයක් බලන්න, නිදහසේ කෑම ටික කන්න, අනිත් ගෙවල් කලුවරේ උනාට ඔයාලට බය නැතුව ලයිට් දාගෙන ඉන්න පුලුවන් 😝

අතේ ඇති ගානට..... පොඩිම සිස්ටම් එක රු.68,000/- ඉඳල තියනව.
පොඩිම සිස්ටම් එකෙනුත් ගෙදර ලයිට් 10කට වඩා දාන්න පුලුවන් (LED), තව phone charger, wifi router, laptop charger එහෙමත් පාවිච්චි කරන්න පුලුවන්. Fan, Fridge පාවිච්චි කරන්න බෑ.😋
බඩු ඔක්කොමත් එක්ක ඇවිල්ල හයි කරලත් දෙනව.

ඔයාලගෙ බජට් එකේ හැටියට 500w ඉඳල 2000w වෙනකන් පද්ධති තියනව.

500w + 35AH System- 70,000/-
1000w + 35AH System- 75,000/-
1500w + 35AH System- 80,000/-
2000w + 35AH System- 90,000/-

500w + 70AH System- 100,000/-
1000w + 70AH System- 105,000/-
1500w + 70AH System- 110,000/-
2000w + 70AH System- 120,000/-

තොග සීමිත නිසා දැන්මම කෝල් කරල සිස්ටම් එකක් වෙන කරගන්න 0772276466

(සම්පූර්ණ විස්තරයම කියවන්න?Fingerprint Time Ateendance Systemඑකක් පරණ මිලටම 😋ඔබේ ආයතනයේ සේවකයන් යන එන වෙලාව, වැඩ කරපු වෙ...
01/09/2022

(සම්පූර්ණ විස්තරයම කියවන්න?

Fingerprint Time Ateendance System
එකක් පරණ මිලටම 😋

ඔබේ ආයතනයේ සේවකයන් යන එන වෙලාව, වැඩ කරපු වෙලාව, පරක්කු වෙලා ආවනම් වේලාසනින් ගියානම් ඒ විස්තර හරියටම දැනගන්න. මාසෙ අන්තිමට සම්පූර්ණ විස්තර සහිත රිපෝට් එකක් ගන්න Complete System එකක් දැන් රු.39,500/- යි.

මේ ගානට ඔයාට Finger Time Atendance System එකක් + Power Supply එකක් + Time Attendance Management සොෆ්ට්වෙයා එකක් හම්බෙනව. ඒවගේම අපේ Technician කෙනෙක් ඔයාගෙ තැනට ඇවිත් system එක හයි කරල software install කරල ඔක්කොම හදලත් දෙනව.

කිරිබත්ගොඩ/කඩවත/කැලණිය අවට නම් Transport Free ☺️
අනිත් තැන් වලට නම් පොඩි ගානක් ඇඩ් වෙනව.

තව විස්තර දැනගන්න
දුමින්ද - 0772266144
රජිත - 0772276466
අංක වලට කෝල් කරන්න. නැත්නම් whatsapp massage එකක් දාන්න.

Quotation එකක් අවශ්‍ය නම්
[email protected]
කියන ඊමේල් එකට request එකක් එවන්න.

ඇයි කලුවරේ ඉන්නෙ ? 🤔🤔🤔🤔කරන්ට් එක ගියාම ඉටිපන්දම් පත්තු කලොත් මාර වියදමක් නේද 😨 ලාම්පු පත්තු කලත් එච්චරයි 😬රීචාජ් ලයිට් ව...
29/08/2022

ඇයි කලුවරේ ඉන්නෙ ? 🤔🤔🤔🤔
කරන්ට් එක ගියාම ඉටිපන්දම් පත්තු කලොත් මාර වියදමක් නේද 😨 ලාම්පු පත්තු කලත් එච්චරයි 😬
රීචාජ් ලයිට් වැඩෙත් සාර්තක නෑනෙ නේද 😞

කොහොමද ගෙදර ලයිට් ටිකවත් දාගෙන ඉන්න තිබ්බ නම් 😉. රෑට ගෙදර දොරේ වැඩ ටික කරගන්න, ලමයින්ට පාඩම් කරන්න, පොතක් පත්තරයක් බලන්න, නිදහසේ කෑම ටික කන්න, අනිත් ගෙවල් කලුවරේ උනාට ඔයාලට බය නැතුව ලයිට් දාගෙන ඉන්න පුලුවන් 😝

අතේ ඇති ගානට..... පොඩිම සිස්ටම් එක රු.68,000/- ඉඳල තියනව.
පොඩිම සිස්ටම් එකෙනුත් ගෙදර ලයිට් 10කට වඩා දාන්න පුලුවන් (LED), තව phone charger, wifi router, laptop charger එහෙමත් පාවිච්චි කරන්න පුලුවන් 😋
බඩු ඔක්කොමත් එක්ක ඇවිල්ල හයි කරලත් දෙනව.

ඔයාලගෙ බජට් එකේ හැටියට 500w ඉඳල 5000w වෙනකන් පද්ධති තියනව.

500w + 35AH System- 68,000/-
1000w + 35AH System- 72,000/-
1500w + 35AH System- 76,000/-

500w + 70AH System- 98,000/-
1000w + 70AH System- 105,000/-
1500w + 70AH System- 110,000/-

තොග සීමිත නිසා දැන්මම කෝල් කරල සිස්ටම් එකක් වෙන කරගන්න 0717 435 536

Smart Floor Cleaning RobotRs.49,500/- Call 0772276466
13/05/2022

Smart Floor Cleaning Robot
Rs.49,500/-
Call 0772276466

Sale ! Sale ! Sale !ඉහලම ඉල්ලුමටස්ටෝරුවක් අස් කරපු බඩු වගයක් තියනව. ප්‍රයෝජනයක් ගන්න පුලුවන් අය ඇවිත් බලල මිල ගනන් ඉදිරි...
30/03/2022

Sale ! Sale ! Sale !
ඉහලම ඉල්ලුමට

ස්ටෝරුවක් අස් කරපු බඩු වගයක් තියනව. ප්‍රයෝජනයක් ගන්න පුලුවන් අය ඇවිත් බලල මිල ගනන් ඉදිරිපත් කරන්න. අලුත්ම ඒව තමයි ගොඩක්ම තියෙන්නෙ. පාවිච්චි කරපු අයිටම් ටිකකුත් ඇති.

ලොට් එකම එකපාර දෙන්නෙ. ටික ටික දෙන්න බෑ. ඕව කරන්න වෙලා නෑ. ඕනෙ නම් කීප දෙනෙක් එකතුවෙලා අරන් බෙදාගන්න 😁
බඩු ටික ඔක්කොම ගෙනියන්න පොඩි බට්ටෙක්වත් ඕනෙ වෙයි.

(Note: අසාධාරණ ගනන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ, කුනු කොල්ලෙට දෙන්නෙත් නෑ. එහෙම දෙන්න උනොත් අලුතෙන් වැඩක් පටන් ගන්න කොල්ලෙක්ට නිකන් දෙනව 😁)

Call - Gayan : 0772276466

තියන දේවල් :
Brand new Fingerprint Access Control units - කෑලි 30ක් විතර තියනව.
Face detection time attendance
Access control power supply units
IR Beam Detector
Switch Mode power supply
Power Inverter
LED Display panel
LED panel driver cards
Cat6 cable cut peaces
Coaxial cable cut peaces
Cat6 Outdoor cable
Coaxial 5C2V Cables
Used cctv cameras
New cctv cameras
Used DVR units
Difective Panasonic PABX
Cctv camera surge protector
DC connectors
Drop bolt magnetic locks
Drop bolt lock brackets
EML brackets
Kelani 25 pair telephone cables
Kelani 10 pair telephone cables
විවිද ප්‍රමානයේ tv bracket ඇන
Plastic Dome Brackets
Defective PTZ Camera
5' X 1.5' LED Panel Frame x 2
6' X 1.5' LED Panel frame x 1
සහ තවත් අමතර කොටස්

කැමතිනම් කතාකරන කලින් වෙලාවක් දාන් එන්න.
හදිස්සියෙ දුවන් එන්න එපා. අපි හිටියෙ නැත්නම් සොරි තමා. ෆොටෝ ටිකකුත් දාල ඇති.

29/08/2021

ලාබෙට බාල බඩු නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි බඩු.
(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)

ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක ආරක්ශාව වඩා තහවුරු කර ගැනීමටත්, පහසුවෙන් පාලනය කිරීමටත් අදම සවි කරවා ගන්න.

අපේ CCTV System වල

* Night Vision Full Colour - ආයෙ රෑටත් දවල් වගේ
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Video Recording - වැඩි පටිගත වීමේ කාලයක්
* ඕනෙ නම් හඬ පටිගත කරගන්නත් පුලුවන්
* කැමති විදිහට, කැමති වෙලාවක, ලෝකෙ ඕන තැනක ඉඳන් - online බලන්නයි, අහන්නයි
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.
* සුපිරි වගකීමක් - DVR, කැමරා වලටයි, වයරින් එකටයි අවුරුදු 5ක් දක්වාත්, අනික් ඒවට අවුරුදු 2ක් දක්වාත් වගකීම් කාලය Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.
$$$

ලාබෙට බාල වැඩ නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.

ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක කාලාන්තරයක් පවතින්න, ලෙඩ නැති, නාස්තියක් නැති, වැඩිදියුනු කිරීමට පහසු, ලොව පිලිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව, සුපිරිම Power Electrical & Distributin System

අපේ System වලට

* සුපිරි වගකීමක් - වයරින් එකට අවුරුදු 5ක් හෝ ඊටත් වැඩියෙන් Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.

* කස්ටමර් කඩේ යවන්නෙ නෑ, ඕන දෙයක් කඩේ ගානටත් අඩුවෙන් ලඟටම ගෙනත් දෙනව.
* නාස්තියක් නෑ, බොරු ගනන් නෑ, මීටර් ගානට අය කිරීම.
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.
$$$

ලාබෙට බාල වැඩ නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.

ඔබගේ කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක කාලාන්තරයක් පවතින්න, ලෙඩ නැති, slow නැති, වැඩිදියුනු කිරීමට පහසු, ලොව පිලිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව, සුපිරිම speed
Computer Network එකක්

අපේ Network වල

* සුපිරි වගකීමක් - වයරින් එකට අවුරුදු 5ක් හෝ ඊටත් වැඩියෙන් Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.
* බාල වයර්, බාල කනෙක්ටර් නෑ.
* උපරිම ආරක්ශාවක් සහ උපරිම ස්පීඩ් එකක්.
* ඕනෙ නම් වයර් එක්ක හරි වයර් නැතුව හරි.

IN-GEN TECHNOLOGY PVT LTD - KIRIBATHGODA
අදම කතා කරන්න....
0113 435 535
0717 435 536
WhatsApp - 0772276466

Telecommunication company

Finger Print Glass Door Lock for SaleRs.15,000/- onlyPlease Call 0772276466
18/08/2021

Finger Print Glass Door Lock for Sale
Rs.15,000/- only
Please Call 0772276466

ලාබෙට බාල වැඩ නෙමෙයි !ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)ඔබගේ කාර්‍යාලය, කර්මාන්ත ශ...
10/08/2021

ලාබෙට බාල වැඩ නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.
(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)

ඔබගේ කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක කාලාන්තරයක් පවතින්න, ලෙඩ නැති, slow නැති, වැඩිදියුනු කිරීමට පහසු, ලොව පිලිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව, සුපිරිම speed
Computer Network එකක්

අපේ Network වල

* සුපිරි වගකීමක් - වයරින් එකට අවුරුදු 5ක් හෝ ඊටත් වැඩියෙන් Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.
* බාල වයර්, බාල කනෙක්ටර් නෑ.
* උපරිම ආරක්ශාවක් සහ උපරිම ස්පීඩ් එකක්.
* ඕනෙ නම් වයර් එක්ක හරි වයර් නැතුව හරි.
* කස්ටමර් කඩේ යවන්නෙ නෑ, ඕන දෙයක් කඩේ ගානටත් අඩුවෙන් ලඟටම ගෙනත් දෙනව.
* නාස්තියක් නෑ, බොරු ගනන් නෑ, මීටර් ගානට අය කිරීම.
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.

අදම කතා කරන්න....
0113 435 535
0717 435 536
WhatsApp - 0772276466

ලාබෙට බාල වැඩ නෙමෙයි !ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)ඔබගේ නිවස, කාර්‍යාලය, කර්ම...
10/08/2021

ලාබෙට බාල වැඩ නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.
(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)

ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක කාලාන්තරයක් පවතින්න, ලෙඩ නැති, නාස්තියක් නැති, වැඩිදියුනු කිරීමට පහසු, ලොව පිලිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව, සුපිරිම Power Electrical & Distributin System

අපේ System වලට

* සුපිරි වගකීමක් - වයරින් එකට අවුරුදු 5ක් හෝ ඊටත් වැඩියෙන් Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.

* කස්ටමර් කඩේ යවන්නෙ නෑ, ඕන දෙයක් කඩේ ගානටත් අඩුවෙන් ලඟටම ගෙනත් දෙනව.
* නාස්තියක් නෑ, බොරු ගනන් නෑ, මීටර් ගානට අය කිරීම.
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.

අදම කතා කරන්න....
0113 435 535
0717 435 536
WhatsApp - 0772276466

ලාබෙට බාල බඩු නෙමෙයි !ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි බඩු.(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)ඔබගේ නිවස, කාර්‍යාලය, කර්ම...
10/08/2021

ලාබෙට බාල බඩු නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි බඩු.
(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)

ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක ආරක්ශාව වඩා තහවුරු කර ගැනීමටත්, පහසුවෙන් පාලනය කිරීමටත් අදම සවි කරවා ගන්න.

අපේ CCTV System වල

* Night Vision Full Colour - ආයෙ රෑටත් දවල් වගේ
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Video Recording - වැඩි පටිගත වීමේ කාලයක්
* ඕනෙ නම් හඬ පටිගත කරගන්නත් පුලුවන්
* කැමති විදිහට, කැමති වෙලාවක, ලෝකෙ ඕන තැනක ඉඳන් - online බලන්නයි, අහන්නයි
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.
* සුපිරි වගකීමක් - කැමරා වලටයි, වයරින් එකටයි අවුරුදු 5ක් දක්වාත්, අනික් ඒවට අවුරුදු 2ක් දක්වාත් වගකීම් කාලය Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.

අදම කතා කරන්න....
0113 435 535
0717 435 536
WhatsApp - 0772276466

Address

Kiribathgoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when IN-GEN TECHNOLOGY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share