23/07/2024
😍 DR.RASHEL Vitamin C Soothing Gel - 300g (Original Product).
😍🟠ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍ය විවිධ ආලේපන ජෙලි වර්ග භාවිතා කිරීම වෙනුවට ,එකම නිෂ්පාදනයකින් ඒ සියල්ල සපුරා ගැනීමට
🟠Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.
🟠සම පැහැපත් කරයි,නිරෝගීමත් කරයි.,ප්‍රකෘතිමත් කරයි.සමෙහි වියළි බව නැති කරයි.මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන.
🟠වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක.එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C JEL භාවිතා කළ හැක . ( හෙයාර් ක්‍රීම් හා ජෙල් වෙනුවට )
🟠ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා ද භාවිතා කළ හැක.
🟠HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
🟠විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත.ඕනෑම සමකට සුදුසුයි.
🟠ඕනෑම සමකට සුදුසුයි.සංයෝජන සම (Combination) සඳහා වඩාත් සුදුසු වේ.
💭සංයෝජන සම යනු කුමක්ද?
සංයෝජන සම තිබීම සංලක්ෂිත වේ.තෙල් සහිත සම ප්‍රදේශ සහ වියළි ප්‍රදේශ තිබේ.එමඟින් නිෂ්පාදන තෝරා ගැනීම ඉතා අපහසු වේ.මන්ද මේදය සඳහා වැඩ කරන දේ වියළි ප්‍රදේශවලට නොගැලපේ.එය සාමාන්‍යයෙන් ඊනියා ටී කලාපය ඇති අතර එය නළල, නාසය සහ නිකට ප්‍රදේශය වේ. මෙම ප්‍රදේශය වැඩි මේද නිපදවන සහ අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් පවතින ස්ථානයකි. තෙල් සහිත සම තරම් කුරුලෑ එයට නැත, නමුත් එයට ටී කලාපයේ බ්ලැක් හෙඩ්ස් සහ අපද්‍රව්‍ය තිබිය හැකිය. එබැවින් අපට නිශ්චිත නිෂ්පාදන භාවිතා කළ යුතු අතර මුහුණ වෙනස් ආකාරයකින් රැකබලා ගත යුතුය.
👉ආලේප කිරීමට සම පිරිසිදු කරන්න.රාත්‍රියේදී නින්දට යාමට පෙර මුහුණේ සහ බෙල්ල පුරා ඒකාකාරව ආලේප කරන්න.එය මුළු රාත්‍රිය පුරාම තබාගෙන උදෑසන මෘදු ෆේස් වොෂ් එකකින් ඔබේ මුහුණ මෘදු ලෙස සෝදන්න.ඔබ භාවිතා කළ විට හිරු එළියට යාමෙන් වළකින්න.
LKR1,550 · In stock
inbox for order