14/04/2026
අලුත් දැක්මකට... අලුත් අවුරුද්දක්! ☀️
සූර්යයාගේ නව ගමනත් සමඟින්, සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට ගරු කරමින්, නවීන තාක්ෂණයේ දෑත් පටලවා ගත් සෞභාග්‍යමත් අනාගතයකට අපි පියවර තබමු.
අලුත් බලාපොරොත්තු සමඟින් නව වසරේ ඔබේ "Vision" එක සාර්ථක කරගන්නට අපි හදවතින්ම සුබ පතන්නෙමු! 🌸🍃
புதிய எதிர்பார்ப்புகளுடன் இந்தப் புத்தாண்டில் உங்கள் இலக்குகளை அடைய எமது மனமார்ந்த நல்வாழ்த்துக்கள்! 🤝
As we embrace the timeless traditions of the New Year, let’s look forward to a future of new visions and shared success. Happy Sinhala and Tamil New Year to you and your family!
Warm wishes from,
SoftVision Team ❤️