DIMU Fashion House

DIMU Fashion House This is a good page to bring home any item you need at the lowest price

Video making kit  price - 2100
22/05/2026

Video making kit
price - 2100

Sokany brand hot plate  price - 6450/-Contact: 0776352339
22/05/2026

Sokany brand hot plate
price - 6450/-
Contact: 0776352339

10 PCs cookware Set  Price :- 3350/-
22/05/2026

10 PCs cookware Set
Price :- 3350/-

21/05/2026

Multipurpose Bag Review

Multifunctional Folding Travel Bag Single Shoulder Hand Luggage Bag Large Capacity Luggage Storage Waterproof

Price :1750

Contact: 0776352339

16/05/2026

අතේ තියෙන ගානට හොදම gift pack එක අපෙන්
ඔන්න අද ඉදන් අපි අපේ gift pack වලට මිලක් දෙන්නේ නැහැ.... customer තමයි අපිට එයාගේ budget එක දෙන්නේ ඉතින් ඒ budget එකට දෙන්න පුලුවන් හොදම gift එක අපි හදලා දෙනවා මේ වගේ

ඉතින් ඔයාගේ අතේ තියෙන ගානට අපෙන් gift pack
දැන්ම අමතන්න: 0776352339

Lanka Batik 🇱🇰
12/05/2026

Lanka Batik 🇱🇰

Home collection
11/05/2026

Home collection

10/05/2026

Daily routine product For Girls

මේ product set එක අපි ගෙනාවේ ලස්සනට ඉන්න කැමතියි හොද daily routine එකක් තියෙන කෙල්ලොන්ට
නිකන් සුදු වෙන cream එක ගහලා පොත්ත විතරක් සුදු වුනාට කිසිම වැඩක් නැහැ
මුහුනේ සමේ නීරෝගීත්වය වැඩි කරන්න අනිවාර්යයෙන් ඔයා daily routine එක, Face cleaning කරන ඔයාගේම විදිහක් තියාගන්න

Product introduction

1. Hair Towel - අනිවාර්යයෙන් ඔලුවට වෙනම Towel එකක් use කරන එක හුගක් වැදගත් දෙයක්. මොකද අපි ඔලුවට use අරන Shanpoo & Conditioner නිසා. අපිට ඇගට මූනට ඔලුවට හැම තැනටම එකම towel එක use කරන එකෙන් මූනේ pimples එන්න ගන්නවා. Body acne වගේ එන්න ගන්නවා ඉතින් (hair Towel -RS. 400)

2. Silicone Ice cube Trays - අපේ හම රැලි වැටෙන එක, pimples නිතට ඇතිවන එක . ඒ වගේම skin color එක grow කරන එක මේ ice cube treatments වලින් වෙන්නවා ඉතින් ඒකට ඔයා ගෙදර තියෙන කොප්ප වලට අයිස් කැට දාන්න එපා ඒවායෙන් ඔයා කෑම බීම කනවා බොනවා ඒකට වෙනම ice cube trays එකක් තියාගන්න එක හොදයි. එක use කරද්දිත් ලොකු පහසුවක් වෙනවා( Rs.350)

3. Markup Head Band- මේක ඉතීන් daily routine එකේ නැතුවම බැරි එකක්. ඔයා මොනදේ කලත් කොන්ඩෙන් ඒකට වෙන බාදාව නැති කරගන්න මේක අනිවාර්යයෙන් ඕනේ

4. Lemon beauty set - මේකනම් අපිට හුගක්ම ප්‍රයෝජනවත්. Facial sponge 2ක් එක්ක. Foundation blend sponge2 ක් එනවා ඉතින් ඔයා facial දාන්කොට මද රස්නේ උනුවතුර එක්ක ලග තියාගේන face එක හීමීට තාවාගන්න පිරිසිදුව ඒ දේවල් කරගන්න ලොකු උදව්වක් වෙනවා. (Rs.500)

5. Multifunctional cleaning Instrument - මේකෙන් මූනේ black hats and white hats remove කරන්න පුලුවන් පහසුවෙන්ම. එක එක tools වලින් මූනට ඇන ඇන මූනට හුගක් රිද්දන්න ඕනේ නැහැ. මූන clean එකට තියගන්න උදව්වෙනවා. (Ra.1500)

ඉතින් ලස්සනට ඉන්න කෙල්ලන්ටයි. කෙල්ලව ලස්සන කරන්න හදන කොල්ලන්ටයි තමයි මේ daily routine products
Contact Us: 0776352339

Contact Us : 0776352339
09/05/2026

Contact Us : 0776352339

08/05/2026

500ML Stainless Steel Double Layer Vacuum Flask

Rs:1500

The perfect coffee cup: Designed to fit most car cup holders, suitable for your daily commute. Double vacuum insulation keeps your beverages warm for up to 12 hours

Rugged and durable: Unlike ordinary cups, the cup is made of stainless steel, which means it can withstand shocks and ensure your drink is safe to drink

Clean and use: easy to use and clean. A safe and healthy alternative to plastic bottles and cups. Environmentally friendly alternatives to bottles and cups
Carrying: Our stainless steel water bottle is very suitable for daily use, you can carry it with you, put the portable hot drink cup in the side pocket of the backpack, or as a daily companion to help you stay healthy and moisturized!

Contact Us: 0776352339

Address

57A/F1 Sirisara Uyana Business Place, Borella, Colombo/08
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when DIMU Fashion House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category