06/08/2026
💻 Code & Create – තුන්වන වැඩසටහන 🚀
සෑම විශිෂ්ට මෘදුකාංග සංවර්ධකයෙකුගේම ගමන ආරම්භ වන්නේ එක් කේත පේළියකිනි. 🌐
Code & Create – තුන්වන වැඩසටහන සමඟ අපි එක්ව අලුත් දෙයක් නිර්මාණය කරමු! 💻
📅 දිනය: 2026 අගෝස්තු 5
🕔 වේලාව: පස්වරු 5.00
💻 වේදිකාව: Microsoft Teams
Register here 👉🏻 https://forms.gle/tDPU2AdtZ2zZNv5d7
අප සමඟ නැවතත් එක් වී ඔබේ කේතකරණ ගමන ඉදිරියට ගෙන යන්න!