Ideamart

Ideamart Asia's largest Telco Developer, Non Developer and Enterprise Ecosystem. Our APIs act as the bridge, allowing seamless integration and innovation.

We're in the API business, empowering businesses of all sizes, both B2C and B2B, to unlock new possibilities.

26/08/2026

Turn your app idea into reality—no coding required!

Appmaker lets you build fully customizable mobile apps for any industry using easy, pre-made templates. Skip the expensive developer fees and bring your vision to life today.

24/08/2026

Build custom apps & websites without coding! 🚀

WebEdge AppMaker lets you create responsive, customized websites and apps with a simple drag-and-drop editor or advanced custom code.

Turn Revenue Growth into Valuable Insights! Be among the Top 3 winners of ScaleHer by IFW and unlock exclusive data anal...
22/08/2026

Turn Revenue Growth into Valuable Insights!

Be among the Top 3 winners of ScaleHer by IFW and unlock exclusive data analytics dashboard about your app user base for one app under your registered Service Provider account.

Compete based on your revenue growth from 1st September to 31st October 2026 and get the opportunity to grow your revenue, win exciting prizes, and gain valuable insights to power your future marketing strategies.

Scale your app. Grow your revenue. Make data-driven decisions.

To be eligible, you must be registered via the form below:
https://forms.cloud.microsoft/r/V5uiQZQkAi

Refer to the terms and conditions of the competition:
https://drive.google.com/file/d/1FwkMpUbQgkqXn3B82xVH2hQBiIYq9ygj/view?usp=sharing

Terms & Conditions Apply.

ScaleHer by IFW තරඟයේ Top 3 ජයග්‍රාහකයින් අතරට පැමිණ, ඔබගේ ලියාපදිංචි Service Provider Account එක යටතේ ඇති ඔබ කැමති එක් App එකක පරිශීලකයින් පිළිබඳ සුවිශේෂී Data Analytics dashboard ලබාගැනීමට අවස්ථාව හිමි කරගන්න.

2026 සැප්තැම්බර් 1 සිට ඔක්තෝබර් 31 දක්වා ඔබගේ Revenue Growth මත තරඟ කරමින්, ආදායම වැඩිකරගන්න, ආකර්ෂණීය ත්‍යාග දිනාගන්න සහ ඉදිරි Marketing Strategies සඳහා වටිනා Data Insights ලබාගන්න.

ඔබේ App එක Scale කරන්න. Revenue වැඩි කරන්න. Data මත පදනම්ව ඉදිරිය සැලසුම් කරන්න.

සහභාගී වීමට, පහත Registration Form එක හරහා අදම ලියාපදිංචි වන්න.
https://forms.cloud.microsoft/r/V5uiQZQkAi

විස්තර මෙතැනින් බලන්න:
https://drive.google.com/file/d/1FwkMpUbQgkqXn3B82xVH2hQBiIYq9ygj/view?usp=sharing

Terms & Conditions Apply.

ඔයාගේ university එකේ, institute එකේ හරි tech community එකේ Ideamart ගැන workshop එකක් කරන්න ආසද? අපි ලෑස්ති ඔයාලට techni...
21/08/2026

ඔයාගේ university එකේ, institute එකේ හරි tech community එකේ Ideamart ගැන workshop එකක් කරන්න ආසද? අපි ලෑස්ති ඔයාලට technical sessions කරන්න. Ideamart APIs, OmniAI සහ app monetization ගැන කියලා දෙන්න අපේ expert team එක එනවා.​

ඔයාගෙත් Idamart එක්ක Revenue Grow කරන එක ගැන workshop requirement එකක් තියෙනවනම්, අදම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.​

𝗚𝗿𝗼𝘄 𝘆𝗼𝘂𝗿 𝗿𝗲𝘃𝗲𝗻𝘂𝗲 𝘁𝗼 𝘄𝗶𝗻𝗦𝗰𝗮𝗹𝗲𝗛𝗲𝗿 𝗯𝘆 𝗜𝗙𝗪 – 𝗔 𝗥𝗲𝘃𝗲𝗻𝘂𝗲 𝗖𝗼𝗺𝗽𝗲𝘁𝗶𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗳𝗲𝗺𝗮𝗹𝗲 𝗱𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗲𝗿𝘀 𝗼𝗳 𝗜𝗱𝗲𝗮𝗺𝗮𝗿𝘁.Turn Growth into O...
21/08/2026

𝗚𝗿𝗼𝘄 𝘆𝗼𝘂𝗿 𝗿𝗲𝘃𝗲𝗻𝘂𝗲 𝘁𝗼 𝘄𝗶𝗻
𝗦𝗰𝗮𝗹𝗲𝗛𝗲𝗿 𝗯𝘆 𝗜𝗙𝗪 – 𝗔 𝗥𝗲𝘃𝗲𝗻𝘂𝗲 𝗖𝗼𝗺𝗽𝗲𝘁𝗶𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗳𝗲𝗺𝗮𝗹𝗲 𝗱𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗲𝗿𝘀 𝗼𝗳 𝗜𝗱𝗲𝗮𝗺𝗮𝗿𝘁.
Turn Growth into Opportunity.

Female Ideamart Service Providers can compete based on revenue growth from 1 September to 31 October 2026 for a chance to win exciting prizes.

Scale your app, increase your revenue, and put your success in the spotlight. Register today.

To be eligible, you must be registered via the form below: https://forms.cloud.microsoft/r/V5uiQZQkAi

Refer to the terms and conditions of the competition:
https://drive.google.com/file/d/1FwkMpUbQgkqXn3B82xVH2hQBiIYq9ygj/view?usp=sharing

ScaleHer by IFW සමඟ, Ideamart කාන්තා Developers වෙනුවෙන්ම විශේෂ Revenue Competition එකක්!

2026 සැප්තැම්බර් 01 සිට ඔක්තෝබර් 31 දක්වා, ඔයාගේ Ideamart App එකේ ආදායම වැඩි කරමින් වටිනා ත්‍යාග දිනා ගැනීමට ඔයාටත් අවස්ථාව තිබෙනවා.

මේක තරගයක් විතරක් නෙවෙයි
ඔයාගේ App එක තවත් මට්ටමකට ගෙන යන්න, ඔයාගේ ආදායම වර්ධනය කරන්න, සහ ඔයාගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න ලැබෙන අවස්ථාවක්.

සහභාගී වීමට, පහත Registration Form එක හරහා අදම ලියාපදිංචි වන්න.
https://forms.cloud.microsoft/r/V5uiQZQkAi

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.
විස්තර මෙතැනින් බලන්න:
https://drive.google.com/file/d/1FwkMpUbQgkqXn3B82xVH2hQBiIYq9ygj/view?usp=sharing

ඔයාගේ App එකේ Sales වැඩි කරගෙන සාර්ථකව monetize කරන්න තියෙන හොඳම විදිහතමයි Payment Methods සරල කරන එක.​ලංකාවේ ප්‍රධානතම ...
19/08/2026

ඔයාගේ App එකේ Sales වැඩි කරගෙන සාර්ථකව monetize කරන්න තියෙන හොඳම විදිහතමයි Payment Methods සරල කරන එක.​

ලංකාවේ ප්‍රධානතම Digital Wallet එකක් වෙන Genie, දැන් කිසිම coding effort එකක් නැතුව ඔයාගේ AppMaker App එකට ලේසියෙන්ම add කරගන්න පුළුවන්. මේකෙන් transactions තවත් fast කරලා customers ලගේ විශ්වාසය දිනාගන්න.​

අදම www.appmaker.lk එකට ගිහින් ඔයාගේ app එක update කරලා conversions වැඩි කරගන්න.​

App එකක් හදන එක විතරක් මදි, ඒක ලෝකෙ වටේම ඉන්න අයට පාවිච්චි කරන්න දෙන්නත් ඕනිනේ.​​AppMaker එකෙන් ඒකත් හරිම ලේසියි! එකම එක...
17/08/2026

App එකක් හදන එක විතරක් මදි, ඒක ලෝකෙ වටේම ඉන්න අයට පාවිච්චි කරන්න දෙන්නත් ඕනිනේ.​

AppMaker එකෙන් ඒකත් හරිම ලේසියි! එකම එක click එකකින් ඔයාගේ App එක පාරිභෝගිකයන්ට Download ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට ප්‍රධාන App Stores වලට නිකුත් කරන්න අපේ platform එකෙන් පුළුවන්.​

Play Store එකට App එකක් දාන එක දැන් ලොකු දෙයක් නෙවෙයි. අදම ඔයාගේ Idea එක App එකක් කරලා, ඒක publish කරලා ඔයාගේ tech business එක සාර්ථකව monetize කරන්න පටන් ගන්න.​

දැන්ම යන්න: www.appmaker.lk​

Why pay for expensive monthly API subscriptions when you can pay strictly based on your usage? Ideamart OmniAI introduce...
16/08/2026

Why pay for expensive monthly API subscriptions when you can pay strictly based on your usage? Ideamart OmniAI introduces a flexible, usage-based payment system for developers.​

Scale your AI-powered applications without worrying about fixed upfront costs. Integrate multiple AI models with just one connection and manage your budget efficiently.​

Start building smart today at www.ideamart.lk


Don't get locked into the same old templates. Bring your business idea tolife with a fully customized mobile app built o...
15/08/2026

Don't get locked into the same old templates. Bring your business idea tolife with a fully customized mobile app built on WebEdge.biz.​

With our intuitive drag-and-drop app builder, you can create your app without any coding knowledge. Need to monetize? Integrate your web service with Direct Carrier Billing or Credit Card payments and start generating revenue directly from your mobile subscribers.​

Build your app. Launch your business. Monetize your success.​

Learn more: www.webedge.biz​


Ideamart වල වැඩි Users ලා ප්‍රමාණයක් අරගෙන වැඩියෙන්ම සාර්ථක Apps තමයි, Education Platforms, Gaming Apps  සහ නවීන AI Apps...
14/08/2026

Ideamart වල වැඩි Users ලා ප්‍රමාණයක් අරගෙන වැඩියෙන්ම සාර්ථක Apps තමයි, Education Platforms, Gaming Apps සහ නවීන AI Apps. ඉතින් මේ Sectors ගැන තියෙන ඔයාගේ Idea එකත් දැන්ම සාර්ථක Passive Income එකක් බවට පත්කර ගැනීමට අදම Ideamart සමඟ එක්වන්න.​

Address

475, Union Place
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when Ideamart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ideamart:

Shortcuts

Share