SD Graphicz

SD Graphicz Design is not just about making things look good. Instead, it is a powerful tool of communication and influence.

It helps to deliver high-quality products and services which lead to better user experiences and happier customers.

20/11/2022
15/11/2021

බහින මෙට්ට තවත් ගන්නවද?? 0722542202 wtsapp

10/10/2021

Eravan Beddings Roshan Priyankara Dilanka Asisie Perera Mickela Dananji Fernando

De La Salle College, ColomboNipun Laksh*tha Bathiya Prabath Gayan Marcus Sanjula Phillipsz Mohamed Arshad Malitha Chandr...
30/09/2021

De La Salle College, Colombo

Nipun Laksh*tha Bathiya Prabath Gayan Marcus Sanjula Phillipsz Mohamed Arshad Malitha Chandrasena Priyadarshana Mohan Sunith Dilshan Wickramasinghe Mesh Umesh Kaveen Fernando Sankalpa Vaas Sonal Dulshan Elwalage Laksh*tha Malindu Suminda Fernando Randil Fernando Roshan Priyankara

සිංහයෙකුගේ නික්මයාම !Good bye Uncle Sunil 🤍God Bless You ✝✝✝සුමිහිරි පානෙ පදමට ගහලාහෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා./...
06/09/2021

සිංහයෙකුගේ නික්මයාම !
Good bye Uncle Sunil 🤍
God Bless You ✝✝✝

සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා.//
නොකා නොබි ලොබකමට වස්තු සොයන්නෙ
මැරුනදාට කොෆින් එකෙ අපි නිදියන්නේ.//
හොඳට ජොලි කරපන්.
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා.//

සොඩා නොදා විස්කි බ්රැන්ඩි ගහපන් මල්ලි
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අතේ එල්ලි.//
හොඳට ජොලි කරපන්.
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා.//

Play the devil with the bottle freedom in the bar
When you broke don't worry sell your lovely car.//
හොඳට ජොලි කරපන්.
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා.//
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා

Drink on Sunday Eat on Monday
Dance on Saturday and die on any day.//
හොඳට ජොලි කරපන්.

ඔබේ ව්‍යාපාරය විශාල වටිනාකමක් සහිතව වර්ධනය කරන්න.ඔබේ වෙළඳ නාමය ඉහළ මට්ටමකට ගෙන ඒමට අපගේ නිර්මාණාත්මක කණ්ඩායම හමුවන්න.👍අඩ...
28/08/2021

ඔබේ ව්‍යාපාරය විශාල වටිනාකමක් සහිතව වර්ධනය කරන්න.
ඔබේ වෙළඳ නාමය ඉහළ මට්ටමකට ගෙන ඒමට අපගේ නිර්මාණාත්මක කණ්ඩායම හමුවන්න.
👍අඩු මුදල් පිරිවැය
👍නිර්මාණශීලීත්වය
👍අවම කාලය
👍ඉහල තත්වයේ ප්‍රචාරයක්
👍ඉහළ වෘත්තීය වටිනාකමක්
ඔබේ වෙළඳ නාමය ලොවට ප්‍රසිද්ධ කිරීමට කාලය මෙයයි.😍
ඔබේ සිහින නිර්මාණ කටයුතු ඇදහිය නොහැකි මිලකට වැඩි නිර්මාණශීලිත්වයක් සහ විශේෂ වට්ටමක් සහිතව ලබා ගන්න.
ඔබේ ව්‍යාපාරය විශාල වටිනාකමක් සහිතව වර්ධනය කරන්න
--------------------------------------------------------------------------
Grow Your Business with a great value
Meet our creative designing team to success your brand to a higher category.
👌Low cost
👌More creativity
👌Less time
👌More publicity
👌High professional
This is the time to publicize your brand to the world.😍
Get your dream designing works for an unbelievable price with more creativity and with a special discount.
Create your Promotional Video, lyrics video, Event video, Facebook cover video, Visiting Card, Business Cards, Logo Design, Leaflets, Social Media posts, and many more things we offer.
📞Contact us : +94 775739221
📞WhatsApp : +94 715537126
SD Graphicz

Kushani HansikaEconomics with Kushani
24/08/2021

Kushani Hansika
Economics with Kushani

B&B GOLD
24/08/2021

B&B GOLD

Address

Colombo
01500

Telephone

+94775739221

Website

Alerts

Be the first to know and let us send you an email when SD Graphicz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SD Graphicz:

Share