ICT පුරේ අපි

ICT පුරේ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT පුරේ අපි, Anuradhapura, Colombo.

ඔන්න හැමෝම බලාගෙන හිටපු ICT රෑ ඉස්කෝලේ මේ සෑරෙත් 2026 වෙනුවෙන්.අවසාන අනුමාන ප්‍රශ්න පත්‍ර 10 ට ලෑස්ති වෙන්න..26 වෙනි අඟහ...
22/05/2026

ඔන්න හැමෝම බලාගෙන හිටපු ICT රෑ ඉස්කෝලේ මේ සෑරෙත් 2026 වෙනුවෙන්.
අවසාන අනුමාන ප්‍රශ්න පත්‍ර 10 ට ලෑස්ති වෙන්න..
26 වෙනි අඟහරුවාද සිට සෑම අඟහරුවාදා දිනකම උදෑසන 8.00 - රාත්‍රී 10.00 දක්වා

අනුරාධපුර - සිසක්ටා ආයතනය
ලංකාවටම - Online



01/05/2026

අනුරාධපුර Online ඉගැන්වීමට බලාගෙන ඉන්න ගුරුවරුන් උදෙසා ප්‍රථම වරට Online ටියුෂන් ආයතනයක්..
සම්බන්ධවීමට අමතන්න
0773089489

උසස්පෙළ ළමයින්ට ප්‍රශ්න පත්‍ර පුහුණුව කියන්නේ විශ්ව විද්‍යාල මාවතේ රන් දොරටු විවර වෙන සේද මාවත කිව්වොත් හරි..නමුත් උසස්ප...
08/04/2026

උසස්පෙළ ළමයින්ට ප්‍රශ්න පත්‍ර පුහුණුව කියන්නේ විශ්ව විද්‍යාල මාවතේ රන් දොරටු විවර වෙන සේද මාවත කිව්වොත් හරි..නමුත් උසස්පෙළ දරුවන් බොහෝමයක් බය සහ මගහරින්නෙම ප්‍රශ්න පත්‍ර..ඒ අතර වැඩ කරන ළමයි බහුතරයක් හොයන්නෙම ප්‍රශ්න පත්‍ර පන්තියක්...ඔන්න ඉතිං අපි පටන් ගත්තා...ලංකාවටම Online ප්‍රශ්න පත්‍ර පන්තිය...
අවශ්‍ය අය ඉන්නවා නම් 077 30 89 489 ට හෝ
071 332 77 10 යන අංක වලට Whatsapp පණිවුඩයක් යොමු කරන්න

ICT විෂය කියන්නේම ප්‍රායෝගික විෂයක්..ඉතිං ඔයා ICT ඉගෙනගෙන ඉහලටම යනකොට ඔයාට හම්බෙන වැදගත්ම පාඩමක් තමයි Database කියන්නේ.....
12/03/2026

ICT විෂය කියන්නේම ප්‍රායෝගික විෂයක්..ඉතිං ඔයා ICT ඉගෙනගෙන ඉහලටම යනකොට ඔයාට හම්බෙන වැදගත්ම පාඩමක් තමයි Database කියන්නේ..ඉතිං Database ප්‍රායෝගික්ව භාවිත කරන්නේ MySql හරි Oracle හරි..ඉතිං ඒකෙන් අපේ උසස්පෙළ ICT සිලබස් එකට අදාළව තියෙන MySql කොටස පිළිබඳව අපි හැමෝම ළමයින්ට ප්‍රායෝගික පුහුණුවක් දෙන්න හිතුවා...ඔන්න අවස්ථාව තියෙනවා ඕනිම ICT ළමයෙකුට ඇවිල්ලා MySql කොටස ගැන ප්‍රායෝගිකවම දැකබලාගෙන ඉගෙනගෙන යන්න..


උසස් පෙළ 2028 සඳහා මේ සතියේ පන්තිය අඟහරුවාදා සවස 2.00 - 5.00 දක්වා පැවැත්වේ...ඉන්පසු සෑම සතියකම සඳුදා සවස 2.00 - 5.00 දක...
02/03/2026

උසස් පෙළ 2028 සඳහා මේ සතියේ පන්තිය අඟහරුවාදා සවස 2.00 - 5.00 දක්වා පැවැත්වේ...
ඉන්පසු සෑම සතියකම සඳුදා සවස 2.00 - 5.00 දක්වා පැවැත්වේ..

ICT රුවන් විජේරත්න උසස්පෙළ 2028 නව පන්ති ආරම්භයපෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා උදෑසන 8.28 ටසිසක්ටා උසස් අධ්‍යාපන ආයතනයේ දී
26/02/2026

ICT රුවන් විජේරත්න
උසස්පෙළ 2028 නව පන්ති ආරම්භය
පෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා
උදෑසන 8.28 ට
සිසක්ටා උසස් අධ්‍යාපන ආයතනයේ දී

26/02/2026

ICT රුවන් විජේරත්න
උසස්පෙළ 2028 නව පන්ති ආරම්භය
පෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා
උදෑසන 8.28 ට
සිසක්ටා උසස් අධ්‍යාපන ආයතනයේ දී

සිත්තම් කළ විද්‍යාවේ අසිරිමත් රූ පෙළහර...සඳකැලුම් පීරිස්...❤❤❤
25/02/2026

සිත්තම් කළ විද්‍යාවේ අසිරිමත් රූ පෙළහර...
සඳකැලුම් පීරිස්...❤❤❤

උසස්පෙළට උසස්ලෙසට ICT 2028 නව පන්ති ආරම්භයපෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා උදෑසන 8.28 ටඅනුරාධපුර සිසක්ටා උසස් අධ්‍යාපන ආයතන...
24/02/2026

උසස්පෙළට උසස්ලෙසට ICT
2028 නව පන්ති ආරම්භය
පෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා
උදෑසන 8.28 ට
අනුරාධපුර සිසක්ටා උසස් අධ්‍යාපන ආයතනයේ දී .
ICT රුවන් විජේරත්න

10/09/2024

Address

Anuradhapura
Colombo
50000

Telephone

+94771178488

Website

Alerts

Be the first to know and let us send you an email when ICT පුරේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share