Marble ACB

Marble ACB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Marble ACB, Information Technology Company, Marble ACB new Town Thalgswal, Colombo.

Ask for website problems and android app design problems.  marble ACB we will always help for you.😍
26/07/2024

Ask for website problems and android app design problems. marble ACB we will always help for you.😍

06/06/2024

ලංකාවේ අංක එකේ Tv ඇප් එක. චැනල් 126+ ප්‍රමානයක් සමග live Tv නොමිලේ බලන්න Digital Tv live ලෙස Google play store මගින් සේච් කර Download කරගන්න.

🫂හායි යාලුවනේ...        පෝන් එකෙන් Tv  බලන්න තවමත් සල්ලි කපාගෙන  ඇප් හොයනවද😏 ,ආසම කරන කතාව මග ඇරෙනවද😏 How sad🌚 D 𝗗𝗜𝗚𝗜𝗧𝗔𝗟...
17/05/2024

🫂හායි යාලුවනේ...

පෝන් එකෙන් Tv බලන්න තවමත් සල්ලි කපාගෙන ඇප් හොයනවද😏 ,ආසම කරන කතාව මග ඇරෙනවද😏 How sad🌚 D 𝗗𝗜𝗚𝗜𝗧𝗔𝗟 𝗧𝗩 𝗟𝗜𝗩𝗘 ඇප් එක 𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗣𝗹𝗮𝘆 𝗦𝘁𝗼𝗿𝗲 එකෙන් ඩවුන්ලොඩ් කරගන්න🫂🫂

𝗔𝗣𝗣 𝗹𝗶𝗻𝗸

https://play.google.com/store/apps/details?id=com.dinux.digitaltvlive

📺 පෝන් එකෙන් Tv  බලන්න  Digital Tv ඇප් එක Download   කලේ නැද්ද  තවම?    SO SAD !! 😌😵‍💫Ipl  මැච් එක එහෙමත් හෙට 22 පටන් ගන...
21/03/2024

📺 පෝන් එකෙන් Tv බලන්න Digital Tv ඇප් එක Download කලේ නැද්ද තවම?

SO SAD !! 😌

😵‍💫Ipl මැච් එක එහෙමත් හෙට 22 පටන් ගන්නවා. දේශීය විදේශීය Tv චැනල් ඕනම එකක් බලන්න පුළුවන්

Try කරලා බලන්න ආස හිතෙයි.😄

Download Link - https://play.google.com/store/apps/details?id=com.dinux.digitaltvlive

Elevate your online presence with Marble ACB  - Your ultimate destination for top-notch web development services! Our de...
27/01/2024

Elevate your online presence with Marble ACB - Your ultimate destination for top-notch web development services! Our dedicated team specializes in cutting-edge front-end development, innovative web design, and reliable web maintenance, providing a comprehensive solution for all your digital needs. 🚀 Dial + 076 423 3302 to transform your online experience. Explore the future of digital success with us!

 # #උබලගේ වචනෙන් උබලට... # #ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි, ඔන්ලයින්  සල්ලි හොයන්න ක්‍රමයක් නැද්ද? අයියේ , අක්කේ...  එත් අ...
29/11/2023

# #උබලගේ වචනෙන් උබලට... # #

ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි, ඔන්ලයින් සල්ලි හොයන්න ක්‍රමයක් නැද්ද? අයියේ , අක්කේ... එත් අපි ඒ අයගෙන් අහලා බැලුවම එහෙම දෙයක් අහන්න එකම හේතුව Job එකක් කරන්න තියන අකමැතිකම... ජොබ් කියන එක එයාලට වැඩ අමාරුයි... යන තර්ක එක්ක එයාලා විස්තර කියන එක. එත් Online වැඩ කරන්න ලේසිද?... ඔවු දැන් ගොඩාක් දෙනෙක් හිතන් ඉන්නෙ ඔන්ලයින් වැඩ කරනවා කියන්නෙ මාරම ආතල් එකේ වැඩ කරලා සල්ලි ගන්න එක කියලා...

ඔවු එහෙම හිතන්නත් පුලුවන් ඉතින් ඔය ඕන තරන් තියෙන්නෙ පිරමීඩ සහ වෙනත් යම් යම් ප්ලැට්ෆෝම් එවයින් කරන්න තියෙන්නෙ පොඩි විනාඩි 5කින් සල්ලි හොයන ක්‍රම නේ😄...එහෙම සල්ලි හොයලා ඔයත් පුලුවන් නම් දියුණු වෙන්න කියලා marble ACB අපි සුබ පතනවා...! පුළුවන් නම් කරගන්න💗... ඒත්, ලක්ශ ගනන් හොයන්න පුළුවන් කෝස් වර්ග කියලා ෆට්ටම අඩුවට විකුනන දවස් ගානෙන් ඉගෙන ගන්න දෙන කෝස් එහෙම කරලා ගොඩ ගියා කියන අය ගොඩාක් කරන්නෙ 😄 කෝස් එක විකුන කන එක නේද?...


ලංකාවේ Online Business කරන ගොඩාක් දෙනෙක් මාරම විදියට ලංකාවට ඩොලර් අරන් එනවා...එත් මේ රට තාම😄 ෆට්ටම දුප්පත් බංකොලොත් රටක්ලු නේත...😅

😕ඔයාලගෙ සල්ලි යම් යම් දේවල් වලට නාස්ති නොකර ඔයාලා හොද Skill එකක් හදාගෙන එකෙන් ගේමක් ගහලා බලන්න අනිවාර්යයෙන් හරියනවා...ඔන්ලයින් වැඩ කරන්න හොයන්න එපා ෆට්ට කම්මැලි නම්.. මොකද එහෙම ඔන්ලයින් වැඩ කරනවා කියන එක මාර ලේසි වැඩක් නෙමේ. marble acb අපිත් 2018 ඉදන් වගෙ මාරම කට්ටක් කාලා අද යම් තැනක් හදන් ඉන්නේ... එත් අපි කියන්නෙ නැ අපි තාම සාර්ථකයි කියලා 😊... අවසන් වශයෙන් කියන්නෙ ජිවිතේ ගේමක් ගහන්න ඕන නම් ඒ දේට හොද Skill එකක් හදන් ගෙමක් ගහන්න අනිවාර්යයෙන් ඔයාට පුළුවන්...❤️

😌👍
17/11/2023

😌👍

වසර 14 කට පසුව Omegle සේවාව නවතා දැමීමට කටයුතු කරයි
11/11/2023

වසර 14 කට පසුව Omegle සේවාව නවතා දැමීමට කටයුතු කරයි

වසර 14 කට පසුව Omegle සේවාව නවතා දැමීමට කටයුතු කරයි 2009 වසරේ ආරම්භ වී පරිශීලකයින් හට නාඳුනන අය (strangers) සමඟ randomly සම්බන්ධ වීමට අව...

මෙච්චර කාලෙකට  fb එකට ආපු හොඳම option එක ...Good bye inactive peoples  😻😂Select multiple දීලා inactive set එකම එකපාර  un...
10/11/2023

මෙච්චර කාලෙකට fb එකට ආපු හොඳම option එක ...Good bye inactive peoples 😻😂

Select multiple දීලා inactive set එකම එකපාර unfriend කරන්නත් පුලුවං 🌝

Update your app > Friends >manage

ඔබේ ව්‍යාපාරයටත් ආකර්ෂණීය වෙබ් අඩවියක් නිරිමාණය කර දිමට අප සුදානම්💪- - - Our Free Services - - -✅ Free Domain & Hosting ...
02/09/2023

ඔබේ ව්‍යාපාරයටත් ආකර්ෂණීය වෙබ් අඩවියක් නිරිමාණය කර දිමට අප සුදානම්💪

- - - Our Free Services - - -
✅ Free Domain & Hosting
✅ Free Business E-mail Accounts
✅ Free Logo
✅ Free SSL Certificate
✅ Free Lifetime Maintenance
✅ Free Products Add
✅ Payment Gateway Integration
✅ Responsive & Unique Design
✅ One Year Free Update
✅Life time support

- - - අප නිර්මාණය කරන වෙබ් අඩවි වර්ග - - -

❇️ Business Websites
❇️ E-commerce Websites
❇️ Hotel & Resort Website
❇️ Blog Websites
❇️ Entertainment Websites
❇️ Educational Websites
❇️ NGO Websites
❇️ Portfolio Websites
❇️ Multi Vendor Websites

❤️ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?

✅ සුහදශීලි හා වේගවත් සේවය.
✅ පැය 24 පුරාම සම්බන්ධ කර ගත හැකි වීම.
✅ සාධාරණ මිල.
✅ වාරික 3කින් පහසු ගෙවිමේ හැකියාව.
✅ උසස් තත්වයේ ආකර්ෂණීය නිමාව.
✅ අවුරුද්දක් දක්වා Updates නොමිලේ ලබා දීම.
✅ ජිවිත කාලය පුරාම ලැබෙන නඩත්තු සහය
✅ අලෙවියෙන් පසු සේවාව.
✅ සියළු Social Media වැඩ එකම තැනින් කර ගැනිමේ හැකියාව.
✅ ව්‍යාපාරයට අවශ්‍ය ව්‍යාපාර සැලැස්මද නිවරැදිව සකසා ගත හැකි වීම.

🚀මුදල් එක වරම නොගෙවා ටික ටික ගෙවීමට හැකි වීම

❤️අදම ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කර ගැනිමට අපට කතා කරන්න,

www.marbleacb.com

Address

Marble ACB New Town Thalgswal
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Marble ACB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share