Biz Diary බිස්නස් දිනපොත

Biz Diary බිස්නස් දිනපොත Knowledge on Economic ,Business, Banking & Finance at your fingertips..

11/04/2021

Palm Oil ඇත්තටම පරිභෝජනයට අහිතකරද?..

ලෝකයේ වැඩියෙන්ම Palm Oil නිෂ්පාදනය කරන රටවල් වන්නේ ඉන්දුනීසියාව හා මැලේසීයාවයි.එය සමස්ත Palm Oil නිෂ්පාදනයෙන් 80% කටත් වඩා වැඩි ප්‍රමාණයක් වේ.Palm Oil විවිධ අවශ්‍යතා සඳාහා යොදා ගනු ලබනවා.අහාර නිෂ්පාදනයට මෙන්ම අහාර නොවන වෙනත් පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයට මෙන්ම විවිධාකාර වූ කාර්මික අවශ්‍යතාවයන් සඳහා මෙම Palm Oil යොදා ගනු ලබනවා.
ලෝකයේ පාරිභෝජන අවශ්‍යතා සඳහා විවිධ එළවළු තෙල් (Vegetable Oil) වර්ග (Sunflower Oil,Soybean Oil,Peanut Oil,Olive Oil etc..) භාවිතා කරනවා.කෙසේ වෙතත් ලොකයේ වැඩියෙන්ම භාවිතා කරන (අහාර හා වෙනත් අවශ්‍යතා සඳහා) Vegetable Oil වර්ග වන්නේ Palm Oil හා Soybean Oil වේ.
ලෝකයේ Palm Oil භාවිතය වැඩි වීමට හේතුවක් වී තිබෙන්නේ මෙය අනිකුත් තෙල් වලට සාපේක්ෂව මිලෙන් අඩු වීම හා Palm ගස් වගා කොට ඉහල ඵලදායීතාවයක් ලබා ගැනීමට හැකිවීමයි.ඒවගේම සාමන්‍යයන් Palm ගෙඩි කිලො ග්‍රෑම් 1 කින්, ග්‍රෑම් 250 (Crude Oil) කට ආසන්න තෙල් ප්‍රමාණයක් ලබා ගත හැකි බව පැවසෙනවා.
අප ඉදිනෙදා අහාරයට ගන්නා නිෂ්පාදිත මෙන්ම පර්භෝජනය කරන අහාර නොවන වෙනත් නිෂ්පාදිත විශාල ප්‍රමණයකම විවිධාකරයෙන් Palm Oil අඩංගු වෙනවා.
ලෝකයේ මේ තරම් භාවිතයට ගන්නා Palm Oil ඇත්තටම අහාරයට ගැනීම අහිතකරද?..

ඔබේ අදහස් Comment කරන්න..
අපේ Page එකටත් Like එකක් දාන්න..👍

Address

Colombo, Western
Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Biz Diary බිස්නස් දිනපොත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share