13/02/2026
"ලේ" අවශ්‍යම මොහොතයි මේ ❤️
එන්න "ශාන්ත ලුසීයා විදුහලට"🙏
🩸 SAFE Blood Drive ව්‍යාපෘතිය
ඔබෙන් බිදක් ඔවුන්ට ජීවිතයක්
සිත අරණ පදනම විසින් සංවිධානය කරන SAFE Blood Drive වැඩසටහන
රැධිරය නොව ජීවිතය බෙදාදීමට ඒක්වන්න