01/09/2026
🏞 ඔයාගෙ tourism website එක තාමත් හරියට හදාගන්න බැරි උනාද?👀
Tourist කෙනෙක් ඔයාගේ business එක Google එකේ search කළා කියලා හිතන්නකො
ලස්සන photos බලලා, reviews බලලා, ඊළඟට website එකට ගියාම Website එකක් නැත්නම්? නැත්නම් mobile එකෙන් හරියට open වෙන්නෙ නැත්නම්? 😬
එයා වෙන hotel එකක් බලන්න යන්න පුළුවන්.
ඒක නිස " bookings එන්නේ නැත්තේ off season එක නිසාම ” කියලා හැමදාම හිතන්න එපා.
Tourism Business එකකට professional website එකක් කියන්නේ ලස්සනට පේන්න විතරක් හදන දෙයක් නෙමෙයි.
ඔයාගේ business එක customer කෙනෙක්ට trust කරන්න, details බලන්න, contact කරන්න සහ booking එකක් ගැන inquire කරන්න ලේසි කරන එක තමයි වැදගත්. 🌴
අපි ඔයාගේ business එකට ගැලපෙන විදිහට:
🏨 Hotel / Resort Website
🏡 Villa Website
🌿 Cabana / Eco Stay Website
🏠 Guest House Website
වගේ websites develop කරනවා.
Website එක තුළ ඔයාගේ:
📸 Rooms & Property Photos
🛏️ Room Types & Facilities
📍 Location & Google Maps
📞 Contact / WhatsApp
📅 Booking / Inquiry Options
⭐ Reviews & Guest Experience
🌴 Property Highlights
📱 Mobile-Friendly Design
වගේ දේවල් customer කෙනෙක්ට ලේසියෙන් බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට arrange කරන්න පුළුවන්.
ඒ වගේම Google එකෙන් ඔයාගේ property එක හොයාගෙන website එකට එන customer කෙනෙක්ට, “මේ place එක professional, trustworthy” කියන first impression එකක් දෙන්නත් website එක වැදගත්.
ඉතින් ඔයා Hotel එකක්, Villa එකක්, Cabana එකක් හෝ Guest House එකක් කරනවා නම්…
👉 "Website එකක් පස්සේ හදමු” කියලා තවත් කල් දාන්න එපා.
ඔයාගේ Tourism Business එකට Professional website එකක් ඕන නම් අපිට message එකක් දාන්න.
ඔයාගේ business එක analyze කරල, ඔයාට ඇත්තටම අවශ්ය website එක කොහොමද කියලා අපි කතා කරලා plan කරනවා. 🤝
📩 Message us today — Let’s build your tourism business online.
📲 070 527 7065
🌐 www.softroit. com
📧 info@softroit. com